අල්ලපු ගෙදර servant කොල්ලා වෙනුවෙන්?

HmNRazor

Well-known member
  • ඌට කෙල්ලෙක්වත් නැතුව ඇති බන්?
    නරකද උඹ ඌට සැපක් දුන්නොත්?

    උබට හින්දා කියන්නම් ඉතින්!!
    කොහෙද ඉතින්, මම @Erzo පස්සේ ගියේ මේ @පුරවැසියා කියන ඩයල් එක එක්ක එක්ක ඌ සෙට් වෙලා නේ බන්, ගුටි කන්න බැරි නිසා දැන් මම පැත්තක්ට වෙලා ඉන්නේ................


    downlosssad.jpg
     
    • Haha
    Reactions: Erzo

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උබට හින්දා කියන්නම් ඉතින්!!
    කොහෙද ඉතින්, මම @Erzo පස්සේ ගියේ මේ @පුරවැසියා කියන ඩයල් එක එක්ක එක්ක ඌ සෙට් වෙලා නේ බන්, ගුටි කන්න බැරි නිසා දැන් මම පැත්තක්ට වෙලා ඉන්නේ................


    View attachment 122562
    උඹලාගෙ පැත්තෙ සුදු පොඩි කොල්ලෝ එහෙම නැද්ද බන්?
     
    • Haha
    Reactions: Erzo

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    මේක thread එකකින් දානවාද නැද්ද කියලා මම සති දෙකක් විතර කල්පනා කලා.

    දැනට මාස 1 1/2 කලින් අපේ අල්ලපු ගෙදරට අලුතින් ජෝඩුවක් ආවා. දෙන්නාම මැදිවියේ උන් දෙන්නෙක්, ගෑනිට ලමයි නැති සීන් එකක් තියෙන්නේ, මිනිහා නිකන් ගෑනිට යට වෙලා ඉන්න වගේ පොරක් කියලා පේන්නේ. මුන් දෙන්නාට ඉන්නවා ගෙදර වැඩට කොල්ලෙක්. ඒ කොල්ලා දෙමල එකෙක්, ඌට උයන්න පිහන්න හොඳට පුලුවන් ඒ වගේම වතුපිටි වැඩ වලට එහෙම පොර කඩියා වගේ. උයන පිහන එකට අමතරව තට්ටු 2 ක ගෙයක් නඩත්තුව මේ කොල්ලාට කරන්න තියනවා. මොකද ගෙදර අයිති උන් දෙන්නා ම ගොඩක් වෙලාවට ගෙදර නෑ.

    අපේ අම්මා ඉස්සර සිංහල ගුරුවරියක් අල්ලපු ගෙදර ගෑනි නිසා මේ කොල්ලාට සිංහල පුරුදු කරන්න දවසට පැයක් අපේ ගෙදර එවනවා. පොර හෙන අහින්සකයා, පුටුවක උනත් වාඩි වෙන්නේ නෑ බිම ඉඳගෙන ලියන කරන වැඩ කරන්නේ.

    ඒ ගෙදර වේස ගෑනි මේ කොල්ලාට සලකන විදිය නම් හරිම අන්තිමයි. හවසට වෙනම යුද්ධ පිටියක් ඒ ගෙදර. මේ වේස ගෑනි කරන්නේ අර කොල්ලාට මොකක් හරි මගුලක් අල්ලගෙන බනින එක, සමහර වෙලාවට English වලින් එහෙමත් බනිනවා (නිකන් showoff එකට වගේ) පිඟන් පොලවේ ගහනවා, බඩු පොලවේ ගහනවා මට අනන්තවත් අැහිලා තියනවා. (ඊයේ කොල්ලාට බැන්නා බිත්තර බදින්නේ නැතුව තම්බලා කියලා)

    කොල්ලාට අවුරුදු 19ක් 20ක් වගේ. මට බැරිද පොලීසියට එහෙම කතා කරලා මේ ගැන දැනුම් දෙන්න? එහෙම කරලා මම නිකන් චාටර් එකක් කයිද? (අදහස් කියාගෙන පලයල්ලා කරන්න පුලුවන් ප්‍රායෝගිය දේවල් නම් වඩාත් හොඳයි)

    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.

    ඔය කොල්ලා අපේ ගෙවල් ලඟ ඉන්න තිබ්බේ එහෙනම් ඌ කෑගහන සද්දේ ඇහෙන්නෙ අපෙ ගේ පැත්තෙන්
     
    • Haha
    Reactions: HmNRazor

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    umbta polisiyata kiyala karanna plwan deyak ne neda ban?
    ara kolla podi ekekwath,uwa balen thiyan innwa wath newei nam .....