කුඩු දුමින්ද සිල්වා නිදහස්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රන්ජන් රාමනායකත් එක්ක කුඩු දුමින්ද සිල්වා නිදහස් වෙන ලකුණු පහල වෙලා තියනවා. මෙන්න කැට අගෝස්තුවට කලින් දුමියා එළියේ.


    collage.png



    kudu.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දුමින්ද කියන්නේ කොහොමත් හිරේ ඉන්න ඕන මිනිහෙක් නෙවෙයි.
    ඔච්චර සල්ලිත් තිබිල, පෙනුමත් තිබිල හිරේ ඉන්නවා කියන්නෙම බොරු වැඩක්.
    බුද්දාගමත් බොරු වෙනවා ඔය වගේ මිනිහෙක් හිරේ හිටියොත්.
    පිං ගොඩක් එක්ක ඉපදිලා හිරේ ඉන්න ඕන නෑනේ.
    නිදහස් කරන්න කිව්වා කියාපිය.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,042
    113
    Duminda silva hire inna ekata eka hethuwak thama Ranja.
    Judges lata katha karala balapemak kara judgement ekata.
    Dan ithin Ranjatath hire laginna wuna uge kata nisama.

    Dan enna epa Ranja hire giye aththa katha karala kiyala haminenna. 2015 election iwara wuna gaman temple trees gihin pissek wage mu dangaluwe. Hoda wade muta.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රන්ජන් ගෝඨ ගෙන් සමාව අරන් ඵළියට අාව කියන්නෙ ඉතිං මිනිහගෙ බෙල්ල මිනිහම කපා ගත්තා හා සමානයි හිරේ යනකොට කිව්ව දේවල් වලට අනුව..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දුමින්දගේ ගමන අතිධාවනකාරී වැඩි උනා.
    සිරාවටම...ඒ තරම් චන්දෙට වැඩකරපු කෙනෙක් නෑ..තිලංග විමලේ වගේ අයගේ මනාප වලට අබියෝගයක් උනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ගොංජන් දැන් බලමු බල්ල වගේ ජනාධිපති සමාව අරගෙන එළියට එයිද කියලා 🤩🤩🤩🤩
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපේ දුමී සර්ට ජයවේවා :baffled:

    පව් කෙත පක රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා තු තු හේතු වාසනා තු තු නොවේවා :angry: