පොඩි එකාව බලාගන්න එක සහ job කිරිම

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මේකයි කතාව, පොඩි එකාට මාස 6 wife work. මම කරන්නේ business නට්ටෙටම හින්ඩිල ඉන්නෙ. ගෙදර වියදම් එහෙම share කරන් කරන්නෙ. පොඩි එකව බලගන්නෙ අම්මලා ඩෙන්න. එයලට අමරුඉ වයසත් එක්ක. එත් එයල අමරුවෙන් හරි වඩෙ අඩාන් යනව. අපි ඩෙන්නට office එකට one way 26km වගෙ ටියෙනව. Daily 52km + යනවා bike එකෙ. උදේ 7am ගියම එන්නෙ 7pm වගේ. මාරම මහන්සි අපි දෙන්නාටම. මොකක්ද මේ life එක කියලා හිටෙනව. Wife resign වෙලත් හරියන් නෑ loan එහෙම ටියෙනව. Corona කලේ business වටුන නිසා එයා වියඩම් අද්දේ. මගේ business sure naha යන විඩියට. මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බරුව ඉන්නෙ. කාටද මේ වගේ experience ටියෙන්නේ? උබල මොනවාද කරේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔන්තපූනර් කෙනෙක්ද?
    රස්සාවක් හොයපන් ඉතින් දැන් ඉදන්ම එහෙනම්
    එතකොට බලාගන්න කෙනෙක් ගන්න පුලුවන්නෙ පඩියක් දීලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලින් හිතන තිබ ඒවා ... වැඩේ උනාට පස්සේ හිතල වැඩක් නැනේ
     
    • Like
    Reactions: castellain

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අම්මෝ එපා වෙනවා ඒ කාලෙ, අන්තිමට මම ෆුල් ටයිම් අයින් වෙලා පාට් ටයිම් කරන්න ගත්ත. මගෙ ෆීල්ඩ් එකේ හැටියට කන්ටැක් සෙට් උන නිසා. ටික කාලෙකට කියල කරාට දැන් දිගටම එහෙම යනවා. අදායම පොඩ්ඩක් අඩු උනාට ගෙදර ස්ට්‍රෙස් අවම කලාපයක් දැන්.
    තව සීන් එකක්, අදායම අඩු උනාට ඉතුරුව වැඩි උනා 😊
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කට කැඩෙනකන් කිව්ව Dont have kids
    හදාගත්තනං අඩන්නෙපා අපි කිව්වනෙ එපා කියල කියන දේ අහන්න ඕන 😑
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,341
    35,055
    113
    දැන් ඉතිං කරන්න තියෙන්නේ ඉවසගෙන අමාරුවෙන් යන එක තමයි. පුළුවන් තරම් අනවශ්‍ය වියදම් කපලා දාපං. අනිත් එවුන් එක්ක තමන්ව සංසන්දනය නොකර සැහැල්ලුවෙන් ජීවත් වෙයං
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මේකයි කතාව, පොඩි එකාට මාස 6 wife work. මම කරන්නේ business නට්ටෙටම හින්ඩිල ඉන්නෙ. ගෙදර වියදම් එහෙම share කරන් කරන්නෙ. පොඩි එකව බලගන්නෙ අම්මලා ඩෙන්න. එයලට අමරුඉ වයසත් එක්ක. එත් එයල අමරුවෙන් හරි වඩෙ අඩාන් යනව. අපි ඩෙන්නට office එකට one way 26km වගෙ ටියෙනව. Daily 52km + යනවා bike එකෙ. උදේ 7am ගියම එන්නෙ 7pm වගේ. මාරම මහන්සි අපි දෙන්නාටම. මොකක්ද මේ life එක කියලා හිටෙනව. Wife resign වෙලත් හරියන් නෑ loan එහෙම ටියෙනව. Corona කලේ business වටුන නිසා එයා වියඩම් අද්දේ. මගේ business sure naha යන විඩියට. මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බරුව ඉන්නෙ. කාටද මේ වගේ experience ටියෙන්නේ? උබල මොනවාද කරේ?
    බබා බලාගන්න 25000/-ක් විතර දීලා කෙනක් ගන්න අමාරුද ? business එකෙන් ඊට වඩා හොයන්න පුළුවන් නම් බබා බලන්න කෙනක් ගනින් .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉකොනොමි අවුල් වෙන්න ගත්තේ 80ගණන් වල ඉඳලම මචං, ඒත් දැන් ළමයත් හදලා හින්ද ඒගැන කතා කරන එක වැඩක් නැහැ. මටත් ඔහොම අමාරු කාලයක් ආව. ඒ නිසාම ළමයෙක් හැදුවේ නැහැ. මට හිතුනේ ලෝකේ මිනිස්සු වැඩියි සහ ලංකාවේ ළමයි ඉතාම පිරිහුණු සමාජෙක දුක් විඳියි කියලා. ඒ නිසා කවදාහරි අසරණ දරුවෙකුට උදවු කරනවා කියලයි හිතුවේ. (කීප දෙනෙකුට කලා)
    නමුත් අමාරු කාලවලදී සමහර විට කාගෙන් හරි උපකාරයක් ඕනෙමයි. ඔයාට බබාව බලා ගන්න විදිහක් නැත්තං නෑදෑ කෙනෙක්ගෙන් හරි උපකාරයක් ගන්න. හොඳටම මහන්සි වෙලා බයික් වල යනවනං පරිස්සම් වෙන්න. දන්නවනේ ලංකාවේ පාරවල තත්වේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    life eka kiyanne ohoma thamai, emois wage baya wela hari yanne ne.

    hema deyakma manage karan yanna ona.
    loan gaththanam ithin ewain wedakata athi deyak karala thibunoth hodai, nethuwa athal aran dan adala hari yanne ne