2009 idan elakiriye pol gewada uba? yako jiwitheta ahala naa mehema site ekak.. dan karanna deyak naa... giya 6000ta nadanne thiyena gaana reka ganne tamai kollo.. sorry dot com.... salli card ekakin pay karaa nam ganna puluwan wei samara wita eeth mata sure naa..මචන් ම්න් forex trading කරන්න ගිහින් scam එක්කට අහුවුනා......එ website එකත් දැන් active නහ....richnessforex.com kiyala
ලොකු ගානක් බ්න
මට සල්ලි ටිකබ්recover කරගන්න mkk hriwidiyak tiyeda....complain කරන්න තැනක් තියෙඩ......mn gawa unge ekekge phone number ekk thiyenwa.... U hongkong waka ekek... Ema track karanna barida
amboo bung6000 dollars wage

Mn 6000usd dila lankawe set ekkagen usdt kiyana coins gatta.... Ewa thamai site eke deposit kaleඋබ කොහමද 6000usd දැම්මේ ලංකාවේ forex deposit restrict කරලා තියද්දි
අනික skrill /paypal වගේ ඒවා scam sites වලට support කරන්නේ නැහැනේ
Mn 6000usd dila lankawe set ekkagen usdt kiyana coins gatta.... Ewa thamai site eke deposit kale
uba profile pic ekanm tai dala kote dala innawa, eth hadda gonn.Mn 6000usd dila lankawe set ekkagen usdt kiyana coins gatta.... Ewa thamai site eke deposit kale
අමාරුවෙන් හරි කරන්න වෙන්නේ උබ කියලා තියන ටික තමයි. මොනවා නැති උනත් ජිවිතේ තියනවනේ බං ගේමක් ගහපන් .උබට ඩිප්‍රෙස් වෙන්න කලින් මේ නූල බලාන එක නවත්තපන්.
ඕක තිබ්බෙ නෑ කියල හිතාගෙන හෙට ඉදල ජීවත් වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. USDT වලින් දාල නිසා කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නෑ
අනික බන් උබට වඩා ලොකු මෝරු ඕකට අහු වෙලා ඇති.
හොදම වැඩේ ඕක අමතක කරපන්. ඔය 6000 හෙව්ව වගේ ඩබල් හොයපන් අනිවා උබට පුළුවන්. හොයල හරි විදියට ඉන්වෙස්ට් කරන්න තනියම 100 USD හරි.
ආයෙ මේ නූල පැත්තෙ එන්න එපා නැත්තන් උබට පිස්සු හැදිල නවතින්නෙ.
Meka mkdda bnChase Business Centre,39-41 Chase Side,LONDON UNITED KINGDOM LONDON, UNITED KINGDOM, E16 1A