Forex scam අහුවුනා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kohomada ban forex scam walata ahu nowi inne?Ctrader,meta trader wage ekak haraha nemei da ban owa ubala karanne?poddak kiyadipallako scam ekak set wenne kohomada kiyala? :confused: :confused:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් ම්න් forex trading කරන්න ගිහින් scam එක්කට අහුවුනා......එ website එකත් දැන් active නහ....richnessforex.com kiyala
    ලොකු ගානක් බ්න
    මට සල්ලි ටිකබ්recover කරගන්න mkk hriwidiyak tiyeda....complain කරන්න තැනක් තියෙඩ......mn gawa unge ekekge phone number ekk thiyenwa.... U hongkong waka ekek... Ema track karanna barida
    2009 idan elakiriye pol gewada uba? yako jiwitheta ahala naa mehema site ekak.. dan karanna deyak naa... giya 6000ta nadanne thiyena gaana reka ganne tamai kollo.. sorry dot com.... salli card ekakin pay karaa nam ganna puluwan wei samara wita eeth mata sure naa..
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    උබ කොහමද 6000usd දැම්මේ ලංකාවේ forex deposit restrict කරලා තියද්දි
    අනික skrill /paypal වගේ ඒවා scam sites වලට support කරන්නේ නැහැනේ
    Mn 6000usd dila lankawe set ekkagen usdt kiyana coins gatta.... Ewa thamai site eke deposit kale
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    උබට ඩිප්‍රෙස් වෙන්න කලින් මේ නූල බලාන එක නවත්තපන්.
    ඕක තිබ්බෙ නෑ කියල හිතාගෙන හෙට ඉදල ජීවත් වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. USDT වලින් දාල නිසා කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නෑ
    අනික බන් උබට වඩා ලොකු මෝරු ඕකට අහු වෙලා ඇති.

    හොදම වැඩේ ඕක අමතක කරපන්. ඔය 6000 හෙව්ව වගේ ඩබල් හොයපන් අනිවා උබට පුළුවන්. හොයල හරි විදියට ඉන්වෙස්ට් කරන්න තනියම 100 USD හරි.

    ආයෙ මේ නූල පැත්තෙ එන්න එපා නැත්තන් උබට පිස්සු හැදිල නවතින්නෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    okkotama kalin kiyapan mchn ai ahalawath nathi site ekak trust kare kiyala? mechchara mewage owa gana katha wenawa nikanwath hithala balanne nadda ubala?:dull:
     
    • Like
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබට ඩිප්‍රෙස් වෙන්න කලින් මේ නූල බලාන එක නවත්තපන්.
    ඕක තිබ්බෙ නෑ කියල හිතාගෙන හෙට ඉදල ජීවත් වෙයන්. වෙන කරන්න දෙයක් නෑ. USDT වලින් දාල නිසා කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නෑ
    අනික බන් උබට වඩා ලොකු මෝරු ඕකට අහු වෙලා ඇති.

    හොදම වැඩේ ඕක අමතක කරපන්. ඔය 6000 හෙව්ව වගේ ඩබල් හොයපන් අනිවා උබට පුළුවන්. හොයල හරි විදියට ඉන්වෙස්ට් කරන්න තනියම 100 USD හරි.

    ආයෙ මේ නූල පැත්තෙ එන්න එපා නැත්තන් උබට පිස්සු හැදිල නවතින්නෙ.
    අමාරුවෙන් හරි කරන්න වෙන්නේ උබ කියලා තියන ටික තමයි. මොනවා නැති උනත් ජිවිතේ තියනවනේ බං ගේමක් ගහපන් .
     
    • Like
    Reactions: Dhanushka.N