මට උණ දේ

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
    හොදට ඉගෙන ගනින් ,හොද රස්සවක් කරලා සල්ලි හම්බ කරපන් .උබට හොද කෙල්ලක් බැදගෙන ගෙයක් දොරක් හදගෙන ජීවත් වෙන්න පුළුවන් .ජය වේවා :)
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Ungeth dan racist scene tiyenawada.indian un gama kanawa hemathanama chora karala
    1616046957723.jpg

    Scientifically proved
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ ඇත්තක්ද මන්දා ඩොක්ටර් වෙන්න ඉගෙනේගන්නවා නම් උබ දැන් මෙඩිකල් කොල්ජ් ඉන්න ඕනේ . එහෙම එකෙක් ව තත්තා එලෙව්වා කියන එකත් පුධුමයි .
    කොමහරි ගිය දේ ගියා බන් උබ ඉගෙනගනින් හොදට නැත්නම් ක්ලාස් කරපන් මරන්න කොටන්න යන්න එපා මානසික නිදහස නැති වුනාම හිතෙන දේ මට තේරෙනවා එත් බොරු වැඩ බන් අපි විහින් වලේ වැටෙන එක අතහැරලා දාපන් පලිගන්න හොදම දේ හොදට ඉගෙනගනින් ජොබ් එක ගොඩ දාගනින් ලස්සනට ජිවත් වෙයන් .

    උබට සල්ලි වැදගත් ජොබ තියෙනවා නම් ගැනු බලෙන් අගේ ගහන්නේ ඕවා හිතන්න එපා දැන්ම .
    මගේ යාලුවෙක් හිටිය අම්මා විතරයි a/l ඉවර වෙද්ධිම අම්මා නැති වුනා නෑදෑයෝ බැලුවේ නැහැ යාලුවෝ පුළුවන් විධියට උදව් කර වූ කාල්ස් කරලා තමයි මොරටු ගියේ දැන් වුව ගණන් ගත්තේ නැති නෑදෑයෝ වුගේ පස්සෙන් එන්නේ දැන් වූ ලෝඩ් වගේ ඉන්නේ අතහැරලා දාපන් ඉවසපන් මහන්සිවෙලා වැඩ කරපන් උබේ වෙලාව එයි
    මචං මං කිව්වෙ phD ගැන. මං මැත පැත්තෙ ඉන්නෙ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹ මේ කියන්නේ ඇත්ත නම් උඹ වැටිල ඉන්න තත්වේ ගැන මෙකේ කාටවත් ඒ ගැන අයිඩියා එකක් නෑ මං හිතන්නේ.. තමන්ගේ කියල කවුරුවත් නැති එක පට්ටම අවුල් තමයි ඒත් මචන් මොනව කරන්නද.. මට කියන්නත් තියෙන්නේ උඹ වැටෙන්න එපා කියල තමයි.. උඹට හොද foundation (university) එකක් තියෙනව.. ඒක විනාස කර ගන්න එපා.. පවුලේ උන්ට දරුවෙක්ව / සහෝදරයෙක්ව අතාරින්න පුලුවන් කියන්නේ එතන තවත් බැදීමක් හෝ බලන්න දෙයක් නෑ. ඒ අයට ඒ විදියට ඉන්න ඇරල උඹ උඹේ ගමන පලයන්. ඒ අය ගැන හිතල තේරුමක් නෑ මචන්. අපරාදේ උඹේ කාලය. මොනම හේතුව නිසාවත් උඹ වැටෙන්න එපා. උඹ සාර්ථක වෙන්නම ඕන. උඹ සාර්ථක උනාට පස්සේ උඹව එපා කියපු උන්ම එනව උඹේ ලගට. අත්දැකීමෙන් කියන්නේ. එදාට , මම නම් ඔය එකෙක් තඹේකට ගනන් ගන්නේ නෑ. ඒ මගේ විදිය. Anyway, උඹ වැටෙන්න එපා, උඹ දිනන්නම ඕන.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉඩ කඩම් එහෙම තියෙනව.
    ඒ කිසි දෙයක් මට ලැබෙන එකක් නෑ.
    ඒවට වඩා මට අවුල් කසාද බදිද්දි එන ප්‍රශ්න.
    නැන්දම්මා මාමා කැමති වෙයි බං මං වගේ එකෙකුට දුව දෙන්න?
    අපේ පවුලෙ උනුයි උන්ගෙ නෑයොයි මං දිහා බලන්නෙ තාමත් මානසික ලෙඩෙක් ගාණට. කලින් හිටපු කෙල්ලටත් හීනෙ තිබුනෙ මහා ලොකුවට වෙඩිම ගන්න.
    ඒ වගේ තැන් වල දී විශේෂයෙන් ම ලෙඩ උණා ම අවුරුදු කාලෙට පවුලෙ අඩුව ප්‍රශ්න හොදට ම දැනෙනව මචං.
    කොරෝනා කාලෙ මං දහ දුක් වින්දා. උබල විශ්වාස කරන එකක් නෑ
    දැනට බදින්න කෙල්ලෙකුත් නැත්නම් නැන්දම්මා මාමා මොනවා හිතයිද කියලා උබ දැම්ම තියාම වොරි වෙනවා කියන්නේ හරියට ඉපදිලාවත් නැති ළමයින්ට යන්න ඉස්කෝල හොයනවා වගේ වැඩක් බං. උබ දැන් හිතන්න ඕන උබේ ස්ටඩීස් ගොඩ දාගන්නේ කොහොමද කියලා මිසක් වෙන බහුබූත නෙවෙයි. පාස්කු බෝම්බෙන් අම්මා තාත්තා දෙන්නම මැරිච්ච උබට වඩා ගොඩක් බාල ළමයිත් මේ වෙලාවේ ජිවිතේට මුණ දෙනවා.උබට නමට හරි දෙමව්පියෝ ඉන්න එකේ කොහොම හරි කාගෙන ටාගට් එකට පලයන්.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹ මේ කියන්නේ ඇත්ත නම් උඹ වැටිල ඉන්න තත්වේ ගැන මෙකේ කාටවත් ඒ ගැන අයිඩියා එකක් නෑ මං හිතන්නේ.. තමන්ගේ කියල කවුරුවත් නැති එක පට්ටම අවුල් තමයි ඒත් මචන් මොනව කරන්නද.. මට කියන්නත් තියෙන්නේ උඹ වැටෙන්න එපා කියල තමයි.. උඹට හොද foundation (university) එකක් තියෙනව.. ඒක විනාස කර ගන්න එපා.. පවුලේ උන්ට දරුවෙක්ව / සහෝදරයෙක්ව අතාරින්න පුලුවන් කියන්නේ එතන තවත් බැදීමක් හෝ බලන්න දෙයක් නෑ. ඒ අයට ඒ විදියට ඉන්න ඇරල උඹ උඹේ ගමන පලයන්. ඒ අය ගැන හිතල තේරුමක් නෑ මචන්. අපරාදේ උඹේ කාලය. මොනම හේතුව නිසාවත් උඹ වැටෙන්න එපා. උඹ සාර්ථක වෙන්නම ඕන. උඹ සාර්ථක උනාට පස්සේ උඹව එපා කියපු උන්ම එනව උඹේ ලගට. අත්දැකීමෙන් කියන්නේ. එදාට , මම නම් ඔය එකෙක් තඹේකට ගනන් ගන්නේ නෑ. ඒ මගේ විදිය. Anyway, උඹ වැටෙන්න එපා, උඹ දිනන්නම ඕන.
    මට ගහල ගෙදරින් ඒලෝපුව මතක් වෙලා නින්ද යන්නෙ නැති දවස් තියෙනවා බං
    වෙලාවකට ඉගනගන්න එක ඇතෑරල මාත් පාතාලෙට ගියා නම් කියල හිතෙනවා.
    වෛරක්කාරයො මරල දාලා ඔහේ චුත වෙලා ගියා නම් කියල හිතෙනවා.
    මං කැම්පසුත් ආවා නෙද කියල මතක් වෙලා නවතිනවා. ආපහු ඒ ටික ම ඔළුව ඇතුලෙ කැරකෙනවා බං.
     
    • Dislike
    Reactions: NushenD

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,391
    6,270
    113
    ඉඩ කඩම් එහෙම තියෙනව.
    ඒ කිසි දෙයක් මට ලැබෙන එකක් නෑ.
    ඒවට වඩා මට අවුල් කසාද බදිද්දි එන ප්‍රශ්න.
    නැන්දම්මා මාමා කැමති වෙයි බං මං වගේ එකෙකුට දුව දෙන්න?
    අපේ පවුලෙ උනුයි උන්ගෙ නෑයොයි මං දිහා බලන්නෙ තාමත් මානසික ලෙඩෙක් ගාණට. කලින් හිටපු කෙල්ලටත් හීනෙ තිබුනෙ මහා ලොකුවට වෙඩිම ගන්න.
    ඒ වගේ තැන් වල දී විශේෂයෙන් ම ලෙඩ උණා ම අවුරුදු කාලෙට පවුලෙ අඩුව ප්‍රශ්න හොදට ම දැනෙනව මචං.
    කොරෝනා කාලෙ මං දහ දුක් වින්දා. උබල විශ්වාස කරන එකක් නෑ
    උබ කියන්නේ ඇත්තක් නම් කෙල්ලෝ හොයා ගන්න එක අවුලක් වෙන්නේ නැහැ ඩොකෙක් උනානම්
    නැන්දම්මලා හොයාගෙන ඇවිත් කෙල්ලෝ දෙයි
    අනික කැම්පස් එකේම කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්නේ
    ගෙදරින් පන්නපු එක අවුල් උනාට ඒක උබේ වාසියට හදා ගනින්
    මම වෙන රටකට වෙලා සැපේ කරගෙන හිටිය ජොබ් එක දාලා ලංකාවේ ඉන්නෙත් පවුලේ අය හින්දා
    උබත් කොහොම හරි කාලයක් කට්ට කාලා පැනපන් රටකට
    ඔය ප්‍රස්න ගැන ඕනවට වඩා හිතලා depression හදා ගන්න එපා, කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා

    උබ කියන්නේ ඇත්ත බොරුද දන්නේ නැහැ කලින් හොදට දැකලා පුරුදු හින්දා කිව්වේ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දැකල වත් නැති උබලගෙ උපදෙස් වලට දහස් වාරයක් පිං😍
    මං තාමත් ඩිප නිසි දුක් විදිනව පරණ දේවල මතක් වෙලා.
    මට හිතෙනවා මං බයගුල්ලෙක් වගේ හැංගිල ඉන්නව කියල
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ කියන්නේ ඇත්තක් නම් කෙල්ලෝ හොයා ගන්න එක අවුලක් වෙන්නේ නැහැ ඩොකෙක් උනානම්
    නැන්දම්මලා හොයාගෙන ඇවිත් කෙල්ලෝ දෙයි
    අනික කැම්පස් එකේම කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්නේ
    ගෙදරින් පන්නපු එක අවුල් උනාට ඒක උබේ වාසියට හදා ගනින්
    මම වෙන රටකට වෙලා සැපේ කරගෙන හිටිය ජොබ් එක දාලා ලංකාවේ ඉන්නෙත් පවුලේ අය හින්දා
    උබත් කොහොම හරි කාලයක් කට්ට කාලා පැනපන් රටකට
    ඔය ප්‍රස්න ගැන ඕනවට වඩා හිතලා depression හදා ගන්න එපා, කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා

    උබ කියන්නේ ඇත්ත බොරුද දන්නේ නැහැ කලින් හොදට දැකලා පුරුදු හින්දා කිව්වේ
    ඩොකෙක් නෙමෙයි මචං PhD ගැන කිව්වෙ.
     
    • Dislike
    Reactions: NushenD

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උබ ඇත්තක්ද මේ කියන්නේ බන්?

    අඩේ උබ කැම්පස් නම්, එහෙම නොවුනත් උබව ගෙදරින් එළවල දාන්න , වදපු දරුවව ගෙදරින් එලවල දාන්න පුලුවන්ද බන් අම්මට තාත්තට?
    සහෝදරයා පැත්තකින් තියමුකො, ඒත් ඇයි ඔය තරම් හොඳ තත්වෙක ඉන්න උබව ගෙදරින් එලවන්න අම්මල තාත්තල සපෝට් කරන්නෙ, උබ කුඩු ග්ංජ ගහන එකෙක්, බේබද්දෙක් නෙවේනෙ..

    ඇයි බන් එහෙම හැසිරෙන්නේ? උබ ගැන ගානක් නැද්ද පවුලේ උන්ට?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් (කට්ටිය හිතල මං මෙඩ්ඩෙක් කියල. මං කිව්වෙ phd ගැන) වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
    2015 indan awurdu kaala ne bn :(
     
    • Wow
    Reactions: Ragna_SL

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ ඇත්තක්ද මේ කියන්නේ බන්?

    අඩේ උබ කැම්පස් නම්, එහෙම නොවුනත් උබව ගෙදරින් එළවල දාන්න , වදපු දරුවව ගෙදරින් එලවල දාන්න පුලුවන්ද බන් අම්මට තාත්තට?
    සහෝදරයා පැත්තකින් තියමුකො, ඒත් ඇයි ඔය තරම් හොඳ තත්වෙක ඉන්න උබව ගෙදරින් එලවන්න අම්මල තාත්තල සපෝට් කරන්නෙ, උබ කුඩු ග්ංජ ගහන එකෙක්, බේබද්දෙක් නෙවේනෙ..

    ඇයි බන් එහෙම හැසිරෙන්නේ? උබ ගැන ගානක් නැද්ද පවුලේ උන්ට?
    මට ඩිප්‍රෙෂන් නිසා කාලයක් හෙනට ම අවුල් ගහල හිටියෙ.
    ඒකෙන් පස්සෙ මාව සැහෙන්න කොන් උණා බං. මං හින්දා උන්ට නෑයොන්ට මූණ දෙන්න බෑලු. දවසක් තාත්තා බැන්න මෙහෙට නෑයො එන්නෙ නෑ පිස්සෙක් ඉන්න නිසා කියල.
    උබල බොරු කියල හිතන එකට මට කරන්න දෙයක් නෑ බං.
    අරූ ඉන්නෙ සේරම යට කරගෙන.
    මහ එකා ඌට සපෝට්.
    මූණට නොබැන්නත් අම්මත් ලෙඩ සීන් එක නිසා කැමති නෑ බං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    ඒත් මචං පරණ සිද්ධි නිසා මට හිතේ සැනසීමෙන් ඉදලා නෑ බං සෑහෙන්න කාලෙකින්. අනික අනාගතේ ගැන හිතද්දිත් එහෙමයි

    හිතපන් මට ලෙඩක් දුකක් උණත් කවුරුත් නෑ බං. ඩෙංගු හැදිල නැගිට ගන්න ම බැරි උණා ම තමයි අම්මත් ආවෙ බලන්න
    උබ කියන කතාව ඇත්තක් නම් උබට දැන් තියෙන්නේ චාන්ස් එකක් මට අනුව. ඔය බැදීම් නැති තැන ගොඩක් දේවල් වලට ඔලුව යොදන්න පුලුවන්. හැබයි උබ ඒවා ගැනම හිත හිත , එවලින් නැති වෙච්ච අනුන්ගේ ඉඩම් ගැනයි සල්ලි ගැනයි , දැනට වෙලා නැති අනාගතයක් ගැනයි හිත හිත එක තැන පල් වෙන හිතක් තියන එකෙක් නම් කරන්න දෙයක් නෑ . ඔය උබ ගෙදර, නෑදෑයෝ නෑ කියලා තියන එක නම් ලේසියෙන් ලැබෙන්නේ නැති ලොකු චාන්ස් එකක් තනියම ගොඩ යන්න දන්නා එකෙක්ට. උබේ දේවල් judge කරන්න ඒවාට බාල්දි දාන්න කවුරුත් නෑ . අරු මෙහෙම හිතයි කියලා වෙන උන් ගැන හිතන්න දෙයක් නෑ . උබ ඒ වගේ ඔලුවක් තියන එකෙක් නම් ඔය ප්‍රශ්න එකක් වත් ප්‍රශ්න නෙවෙයි.
    තව දවස් 20000ක් ඇතුලත උබයි , උබේ නෑදෑ ගෙවල් වල උනුයි, උබට කෙලවපු උනුයි , එළකිරියේ උනුයි ඔක්කොම මැරෙනවා. නිකන් තමන්ව අත ඇරපු දේවල් වෙනුවෙන් කාලේ නාස්ති කරන්නේ නැතුව ජීවතේ ගොඩදාගෙන සතුටින් ඉන්න ඔලුව හදාගනින්. වෙන කියන්න දෙයක් නෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    AMEN
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    අවාසනාවට තවත් කතාවක්. යකෝ මේකේ ඉන්නේ එක්කෝ මිලියනපතියෝ නැත්නම් මානසික ලෙඩ්ඩු. පුදුම එලකිරියක්නේ. මම නම් ඔය කලින් දාපුවා බලන්න බැරි වුන්ව ගනන් ගන්නේවත් නැහැ.
     
    • Like
    Reactions: johnferna678

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අවාසනාවට තවත් කතාවක්. යකෝ මේකේ ඉන්නේ එක්කෝ මිලියනපතියෝ නැත්නම් මානසික ලෙඩ්ඩු. පුදුම එලකිරියක්නේ. මම නම් ඔය කලින් දාපුවා බලන්න බැරි වුන්ව ගනන් ගන්නේවත් නැහැ.
    ගණන් ගන්න එළකිරි කොල්ලො ඉන්නකම් උබ වගේ උන් ඕනත් නෑ. බායි
     
    • Dislike
    Reactions: NushenD

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
    අඩේ...මල්ලි උබට ගහපු එක හැර මගේ කතාවත් උබේ කතාවට පට්ට සමානයි බන්. අරු ඉගෙන ගන්නේ නැතුව කලින්ම රස්සාවකට ගිහින් දැන් මහ මිනිහෙක් වගේ හැසිරීම. එත් මට උබ තරම් ලොකු අව්ලක් නෑ ,මන් freelancing කරලා මගේ වියදම් හොයා ගන්නවා. කැම්පස් ආවත් හරි ගෙදරින් සල්ලි ඉල්ලලා නෑ. මට උබ තරම් අව්ලක් නැත්තේ එක වෙන්ඩ ඇති. ඉතිං මන් උබට කියන්නේ මේ ටික අල්ලාගෙන ඉදහන්. උබත් ජොබක් කරලා සමාජෙට වැටෙනකොට ලොකු මිනිහෙක් වගේ හැසිරෙන්ඩ කරන්ඩ තේරෙයි. එතකොට උබටත් මිනිස්සු ගරු කරයි. ඕනෙවට වඩා හිතන් නැතුව දැන් ඉස්සරහට එන exam ටික කරගනින්. sem දෙකක ඒවා එනවා නේද කොරෝන හින්ද තියන්ඩ බැරි උන 🥲 🥲
     
    අඩෝ සිරාවට ම....
    මට උණ නෝන්ඩිය තමයි බං ලොකු ම දුක.
    මං නිකමෙක් වෙලා අරූ පොරක් උණා.
    මට නින්ද යන් නෑ බං😪😪 නැයො ගණන් ගන්නෙත් නෑ
     
    • Dislike
    Reactions: NushenD