💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට දීලා තියෙන්නෙ මේ බෙහෙත්

    Flutex කරල් දෙකක් උදේට
    Lamosyn පෙති දෙකක් උදේට
    Amileb පෙත්තක් උදේට
    Bupron SR උදේට
    Propranolol පෙති බාගයක් උදේටයි රෑටයි
    Naza පෙති දෙකක් උදේටයි රෑටයි
    Qutipin පෙත්තක් රෑට
    Mirtazapine පෙත්තක් රෑට
    Prazoright අවශ්‍ය වේ නං රෑට
    if someone is posting this casually on social media as their daily regimen, it's reasonable to be skeptical — either they're exaggerating for attention/sympathy, combining meds unsafely (self-medicating or doctor-shopping), or have a genuinely severe/complex condition being managed aggressively.

    යමෙකු මෙය ඔවුන්ගේ දෛනික පිළිවෙත ලෙස සමාජ මාධ්‍යවල අනියම් ලෙස පළ කරන්නේ නම්, සැක සහිත වීම සාධාරණයි - එක්කෝ ඔවුන් අවධානය / අනුකම්පාව සඳහා අතිශයෝක්තියට නංවනවාද, ඖෂධ අනාරක්ෂිත ලෙස ඒකාබද්ධ කරනවාද (ස්වයං-ඖෂධ ලබා ගැනීම හෝ වෛද්‍යවරයෙකුට සාප්පු සවාරි යාම), නැතහොත් සැබවින්ම දරුණු / සංකීර්ණ තත්වයක් ආක්‍රමණශීලීව කළමනාකරණය කර තිබේද යන්න.
     
    • Like
    Reactions: GWM

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    945
    1,124
    93
    ඒ බෙහෙත් වලට බඩගිනි එන්න හේතුව මොකද්ද ?
    ආහාර ජීර්ණය වෙන speed එක වැඩි වෙනවා වගේ එකක්ද? නැත්තං වෙන මොනවා හරි ද?
     
    • Like
    Reactions: GWM

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    මේ බෙහෙත් ඔක්කොම බොන්න ඕනේ නැහැ, තත්වේ අනුව අඩු වැඩි කරන්න ඕනේ, Closapine වගේ බෙහෙතක් ඇති. වහාම රෝහල මත යැපෙන්නේ නැතිව Dr. Neil Fernando වගේ පරණ Psy කෙනෙක් හම්බවෙන්න.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඇඟ මහන්සි වෙන වැඩ තමා කරන්නෙ. ඒත් හොඳට නින්ද යන්නෙ නැහැ.


    ඔය කලිං එකක් නෙ. මං ඉස්සර බෙහෙත් බීලා නවත්තලා දැම්ම. කලිං බිවුවෙ බෙහෙත් ජාති දෙකක්ද කොහෙද. අරක්කු බොන්නෙ ආසාවට නෙවේ නින්දට වැටෙන්න. මොකද මේ දීලා තියෙන බෙහෙත් වලට රෑට හොඳටම නින්ද යන්න ඕනෑ දොස්තර කියන විදිහට.

    පොලොස් නං හොයා ගන්න පුළුවන්. මට හවස ඇවිත් උයන්නත් බැහැනේ.
    මට හවස ඇවිත් උයන්නත් බැහැනේ.:lol:
     
    • Like
    Reactions: GWM

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,599
    17,670
    113
    Auckland
    මීට පස්සෙ උබ යන ඉන්ටවිව් වලදි කිසිම විදියකිජ් කියන්න එපා උබ බෙහෙත් බොනවද නැද්ද කියන එක. ඒක උබෙ පුද්ගලික දෙයක්. ඉන්ටර්විව් එකකදි අහන්න පුලුවන් දේ තියනව බැරි දේ තියනව උබ අන්න ඒක හරියට ස්ටඩී කරල අහන්න බැරි දේවල් ඇහුවොත් ඒවට කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ කියන එක හරියට ට්‍රේන් වෙලා යන්න. උබට ජොබ් එක කරන්න පුලුවන් නම් එතනින් එහාට ගෙදර ගිහින් කරන දේවල් උන්ට අදාල නෑ
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    කොච්චර කල් බෙහෙත් බිනවද?. මෙච්චර ගොඩක් බෙහෙත් ගන්න, කලින් බෙහෙත් බීල ඒවගෙ ප්‍රතිපල නැති වෙන්න ඕනි. මෙච්චර බෙහෙත් බොන එකනම් හිතාගන්න අමාරුයි
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,988
    2,107
    113
    Gosh..!

    You could be sedated by these pills and that could be why you cannot perform at the interviews..

    Please tell us why you had to consult a psych, in the first place, without going into personal details.. - it's not the diagnosis I am asking; the honest symptoms..

    For eg recently a member here mentioned how he fluctuates between 2 personalities, which appear to be his symptoms..

    We are not Doctors but we could talk as fellow human beings from all over the world and offer you with our feedback to live a quality life..

    Be careful with getting voluntarily admitted to the mental hospital as they may not release you as you wish and you may not even have access to the outer world via online..

    Hope you are not f####d up by these Psychs via a wrong diagnosis and thereby that many medications - FYI this field is considered to be the most controversial field of medical sciences..

    Remember some of their meds can even irreparably deteriorate your eye sight as they affect the central nervous system, just like expired alcoholic beverages..
     
    • Like
    Reactions: GWM

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    job walata oya magul kiyanna yanna epa bn
    මීට පස්සෙ උබ යන ඉන්ටවිව් වලදි කිසිම විදියකිජ් කියන්න එපා උබ බෙහෙත් බොනවද නැද්ද කියන එක. ඒක උබෙ පුද්ගලික දෙයක්. ඉන්ටර්විව් එකකදි අහන්න පුලුවන් දේ තියනව බැරි දේ තියනව උබ අන්න ඒක හරියට ස්ටඩී කරල අහන්න බැරි දේවල් ඇහුවොත් ඒවට කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ කියන එක හරියට ට්‍රේන් වෙලා යන්න. උබට ජොබ් එක කරන්න පුලුවන් නම් එතනින් එහාට ගෙදර ගිහින් කරන දේවල් උන්ට අදාල නෑ
    එතකොට මත් වෙලා ඉද්දී එයාලා මොකක්ද මචං හිතන්නෙ? මං බීලා ඇවිත් කියලද කුඩු ගහලා ඇවිත් කියලද?

    ඔහොම වැඩ කරන්න බැහැ ගෙදර යන්න කියයි.
    Dapan balanna prescription ekak uba kiyanna attada balanna?
    ඔය දාල තියෙන්නෙ බොන බෙහෙත් ලිස්ට් එක. ප්‍රිස්ක්‍රිප්ශන් දැම්මට ඔයාට කියවගන්න බැහැ.

    මාත් මේ බෙහෙත් වල කාඩ් එක පිටි පස්සෙ තියෙන නම් ටික දැම්මේ.

    mokakda lede ?
    Major depressive episode/ acute anxiety/ bipolar/ add/ rls/ bipolar/ අධික කෝපය.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ඒක මහ අමුතුම බඩගින්නක්

    ඔව් බං. අනික කෑම වල රස දැනෙනවත් වැඩියි. ඉස්සර මං කැවුම් වලට කැමති නෑ අප්පිරියයි. මේ ලගදි කිරි අම්ම දානෙකට ගිහින් බත් කාල කැවුම් ගෙඩි 12ක් විතර කෑව. රස දැනෙනව බං කෑවට ඇති කියල හිතෙන්නෙ නෑ.
     
    • Haha
    • Like
    Reactions: clumsyhulk and GWM