පොලිස් කාරයෝ දාල සර්' ජෙප්පොන්ගේ පෝස්ටර් ගලවනවා

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Jeepo post galawana kiyala kiyuwoth u jeppek wenwada. LOL mun hittande unge Rajapaksa ta virudda hama kama ekko jeepen namnam wena mokehari suppor karna nisa kiyala. Rajapaksha weradi nisa neme unge weradi kiyanne jeppota suppor t nisa. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් ඉරෝසන් පෝස්ටර් ගහන්න නගරසභාවේ හදල තියන බෝඩ් එකේ පෝස්ටර් ගහන්නේ නැතුව වෙන මොකක්ද බන් කරන්නේ ?
    නගර සබාවෙ බෝඩ්වල විතරක් නෙමේනෙ අපේ ගම්වල තාප්පවලත් අලවල යන්නෙ , පෝස්ටර් ගැහුව කියල උබලට චන්ද හම්බෙන් නැනෙ , මහ ලොකුවට පරිසරය අරක මේක ගෑවට පෝස්ටර් ලොරි ගනන් අලවන්නෙ "කඩදාසි හදන්නෙ ගස් කපල"..
     
    • Haha
    Reactions: pathumputha

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    jeppa misin :(
    ආ හලෝ මොකක්ද ප්‍රශ්නේ. මට තව වැඩ තියනවා. උඹ හිතාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ ඉන්න හැමෝම ජෙප්පෝ කියලද? උඹට මතකද කලින් ජෙප්පොන්ගේ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියපු හිටපු විඝන්කාධිපති කෙනෙක් හිටියා. එයා ජෙප්පෙක් නෙමෙයි. එයා ජාතික ලයිස්තුවේ හිටියේ එයා සුදුකම් තියන පුද්ගලයෙක් නිසා. ඔය ඉබ්‍රහිම් ජාතික ලැයිස්තුවට එන්නෙත් ඉබ්‍රහිම් ලංකාවේ හොඳම අපනයනකරු කියල මහින්ද රාජපක්ෂත් ඊට පස්සේ යහපාලන ආණ්ඩුවත් එයාට සම්මාන දීල තිබුනා. විවිධ ක්ෂේස්ත්‍ර වල ප්‍රවීනයන්ට තමයි ජාතික ලැයිස්තුව දෙන්නේ. දැන් උඹ ඔය කියන ඉසුරු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් නෙමෙයි. මිනිහ ජවිපෙට කැමති. පක්ෂේත් එක්ක චන්ද වලදී වැඩ කරනවා. ජාතික ජන බලවේගයේත් ඉන්නවා. ඉසුරුගේ පෞද්ගලික වැඩ ජවිපෙ වැඩ නෙමෙයි. ඒවා ඉතින් උඹ ජවිපෙ පක්ෂ මුලස්තානෙන් අහල වැඩක් නෑ. මගෙන් අහල වැඩකුත් නෑ. මම ජවිපෙට කැමතියි. උන් කිසිම කෙනෙකුට කිසිම වංචා දුෂණ චෝදනාවක් අදටත් පාර්ලිමේන්තුවේ නෑ. ඔය පුක්ජුස් වගේ අය හදල දාන පොටෝසොප් මඩ ඇරෙන්න. ඉතින් උඹ ඉසුරු උඹව බ්ලොක් කරපු එකයි ලංකාවට පේපැල් දෙනවද කියන එකයි මගෙන් අහල වැඩක් නැනේ බන්. උඹ ඕක අහන්න ඕන දැන් ඉන්න මුදල් අමාත්‍යවරයාගෙන්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නොදකින් ලැජාජ නැද්ද යකො රට වටකර පෝස්ටර් නාවන්න .
    පෝස්ටර් ගහලා කැතකරණ ජෙප්පන්ගේ ගලවන්න ඕනේ ඇට දෙක
    naki mainage poster gahamuda rata watetama

    නගර සබාවෙ බෝඩ්වල විතරක් නෙමේනෙ අපේ ගම්වල තාප්පවලත් අලවල යන්නෙ , පෝස්ටර් ගැහුව කියල උබලට චන්ද හම්බෙන් නැනෙ , මහ ලොකුවට පරිසරය අරක මේක ගෑවට පෝස්ටර් ලොරි ගනන් අලවන්නෙ "කඩදාසි හදන්නෙ ගස් කපල"..

    election illanada poster gahala thiyenne
    ------ Post added on Apr 21, 2021 at 8:56 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    රටවටේට ගස් ටික කපලා මුලු පරිසරයම විනාසකරලා දාන අන්දරේ දැක්කේ නැති ජේප්පන්ගේ පොස්ටර් විතරක් පේන මෝඩ වහල් බයි ලොල්ලනේ
    FB_IMG_1596342933672.jpg

    තොපි මීට වඩා හොදා එරමිනියා ගාලක හෙලුවෙන් දුවපල්ලා 🤣🤣🤣🤣
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    නගර සබාවෙ බෝඩ්වල විතරක් නෙමේනෙ අපේ ගම්වල තාප්පවලත් අලවල යන්නෙ , පෝස්ටර් ගැහුව කියල උබලට චන්ද හම්බෙන් නැනෙ , මහ ලොකුවට පරිසරය අරක මේක ගෑවට පෝස්ටර් ලොරි ගනන් අලවන්නෙ "කඩදාසි හදන්නෙ ගස් කපල"..
    දැන් උඹ ඔය කියන තර්කය අදාළ වෙන්නේ ජෙප්පොන්ට විතරද? උඹට මතකද 2015 ට කලින් පෝස්ටර් ගහල, ලවුඩ්ස්පීකර් බැඳගෙන, බීපු උන් පුරෝගත්ත වාහන වල කෑගහහ කියපු හැටි. එක යන්තම් නැති උනා ස්වාධින මැතිවරණ කොමිසම ආවට පස්සේ. ජෙප්පෝ පෝස්ටර් ගහන්නේ රටේ මිනිස්සුන්ට දෙයක් කියන්න. උන්ට මිඩියා නැනේ. පෝස්ටර් ගහන්නද වැඩිපුර ගස් කැපෙන්නේ උඹ හිතන විදියට. ඒත් බන් ඒ පෝසටර ගහන කොළ පිටරටින් ගෙන ඒවානේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටවටේට ගස් ටික කපලා මුලු පරිසරයම විනාසකරලා දාන අන්දරේ දැක්කේ නැති ජේප්පන්ගේ පොස්ටර් විතරක් පේන මෝඩ වහල් බයි ලොල්ලනේ
    View attachment 121196

    තොපි මීට වඩා හොදා එරමිනියා ගාලක හෙලුවෙන් දුවපල්ලා 🤣🤣🤣🤣
    මහ ලොකුවට පරිසරය අරක මේක ගෑවට පෝස්ටර් ලොරි ගනන් අලවන්නෙ "පෝස්ටර් කඩදාසි හදන්නෙ ගස් කපල"..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,046
    113
    Colombo
    ආ හලෝ මොකක්ද ප්‍රශ්නේ. මට තව වැඩ තියනවා. උඹ හිතාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ ඉන්න හැමෝම ජෙප්පෝ කියලද? උඹට මතකද කලින් ජෙප්පොන්ගේ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියපු හිටපු විඝන්කාධිපති කෙනෙක් හිටියා. එයා ජෙප්පෙක් නෙමෙයි. එයා ජාතික ලයිස්තුවේ හිටියේ එයා සුදුකම් තියන පුද්ගලයෙක් නිසා. ඔය ඉබ්‍රහිම් ජාතික ලැයිස්තුවට එන්නෙත් ඉබ්‍රහිම් ලංකාවේ හොඳම අපනයනකරු කියල මහින්ද රාජපක්ෂත් ඊට පස්සේ යහපාලන ආණ්ඩුවත් එයාට සම්මාන දීල තිබුනා. විවිධ ක්ෂේස්ත්‍ර වල ප්‍රවීනයන්ට තමයි ජාතික ලැයිස්තුව දෙන්නේ. දැන් උඹ ඔය කියන ඉසුරු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් නෙමෙයි. මිනිහ ජවිපෙට කැමති. පක්ෂේත් එක්ක චන්ද වලදී වැඩ කරනවා. ජාතික ජන බලවේගයේත් ඉන්නවා. ඉසුරුගේ පෞද්ගලික වැඩ ජවිපෙ වැඩ නෙමෙයි. ඒවා ඉතින් උඹ ජවිපෙ පක්ෂ මුලස්තානෙන් අහල වැඩක් නෑ. මගෙන් අහල වැඩකුත් නෑ. මම ජවිපෙට කැමතියි. උන් කිසිම කෙනෙකුට කිසිම වංචා දුෂණ චෝදනාවක් අදටත් පාර්ලිමේන්තුවේ නෑ. ඔය පුක්ජුස් වගේ අය හදල දාන පොටෝසොප් මඩ ඇරෙන්න. ඉතින් උඹ ඉසුරු උඹව බ්ලොක් කරපු එකයි ලංකාවට පේපැල් දෙනවද කියන එකයි මගෙන් අහල වැඩක් නැනේ බන්. උඹ ඕක අහන්න ඕන දැන් ඉන්න මුදල් අමාත්‍යවරයාගෙන්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගෙන්.

    මම ජවිපෙට කැමතියි :lol:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මම ජවිපෙට කැමතියි :lol:
    උඹ මහින්දගේ පේජ් එකට මැසේජ් එකක් දාල අහපන්කෝ පේපැල් දෙනවද කියල. උත්තරයක් අවොත් අපිටත් කියපන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,046
    113
    Colombo
    උඹ මහින්දගේ පේජ් එකට මැසේජ් එකක් දාල අහපන්කෝ පේපැල් දෙනවද කියල. උත්තරයක් අවොත් අපිටත් කියපන්.

    nav talk dunne sube jeppane ban :( uu paypaal eke lokkata petsam gahuwa neda ? :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උඹ ඔය කියන තර්කය අදාළ වෙන්නේ ජෙප්පොන්ට විතරද? උඹට මතකද 2015 ට කලින් පෝස්ටර් ගහල, ලවුඩ්ස්පීකර් බැඳගෙන, බීපු උන් පුරෝගත්ත වාහන වල කෑගහහ කියපු හැටි. එක යන්තම් නැති උනා ස්වාධින මැතිවරණ කොමිසම ආවට පස්සේ. ජෙප්පෝ පෝස්ටර් ගහන්නේ රටේ මිනිස්සුන්ට දෙයක් කියන්න. උන්ට මිඩියා නැනේ. පෝස්ටර් ගහන්නද වැඩිපුර ගස් කැපෙන්නේ උඹ හිතන විදියට. ඒත් බන් ඒ පෝසටර ගහන කොළ පිටරටින් ගෙන ඒවානේ.

    ජෙප්පො පෝස්ටර් ගහල කියන ඒව රටේ උන් අහනවනම් උබල 3% වැටෙන් නැ බන් , එහෙනම් මෙලහට රටේ බලෙත් අරන් ගහපු පෝස්ටර් කන්දෙ හැටියට ලොල්

    ඇයි පිටරට තියෙන්නෙ ගස් නෙමේද ???ඒවගෙන් ඔක්සිජන් දෙන්නෙ නැද්ද???? මහ ලොකුවට කතාව හුස්ම ගැන , ඒ උනාට පෝස්ටර් ලොරි පිටින් ගහන්නෙ ගස් කපල , විලි ලැජ්ජයි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    මහ ලොකුවට පරිසරය අරක මේක ගෑවට පෝස්ටර් ලොරි ගනන් අලවන්නෙ "පෝස්ටර් කඩදාසි හදන්නෙ ගස් කපල"..
    එතකොට තෝ කියන්නේ අන්දරේ ගස්කපන්නේ කඩදාසි හදන්න කියලද. 🤣🤣🤣🤣🐂
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ජෙප්පො පෝස්ටර් ගහල කියන ඒව රටේ උන් අහනවනම් උබල 3% වැටෙන් නැ බන් , එහෙනම් මෙලහට රටේ බලෙත් අරන් ගහපු පෝස්ටර් කන්දෙ හැටියට ලොල්

    ඇයි පිටරට තියෙන්නෙ ගස් නෙමේද ???ඒවගෙන් ඔක්සිජන් දෙන්නෙ නැද්ද???? මහ ලොකුවට කතාව හුස්ම ගැන , ඒ උනාට පෝස්ටර් ලොරි පිටින් ගහන්නෙ ගස් කපල , විලි ලැජ්ජයි..
    දැන් උඹ මාතෘකාවෙන් පිට යන්න එපා. ලංකාවේ කඩදාසි හදන්නේ ගස් කපල නෙමෙයි. ඇඹිලිපිටියේ කඩදාසි කම්හලක් තිබුනා. එකේ කඩදාසි හැදුවේ ගම්මිරිස් ගස් කප්පාදු කරන කාලෙට ගෙන ඇල්බීසියා අතුයි, කෙසෙල් වගාවල් වලින් අයින් කරන මෝරපු ගසුයි, කුඹුරු ගොයම් කපල ඉතුරු වෙන පිදුරුයි එකතු කරලා. උඹ මට කියපන් ලංකාවේ කොහෙද ගස් කපන්නේ කඩදාසි හදන්න කියල? උඹ එහෙම එකක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් අවන්කවම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට තෝ කියන්නේ අන්දරේ ගස්කපන්නේ කඩදාසි හදන්න කියලද. 🤣🤣🤣🤣🐂
    අන්දරේ කපපු එක ගහක පොටෝ එකක් දාපන් බලන්ඩ , ඕන්න අවස්තාව් ඔප්පු කරපන් බලන්ඩ පැනල යන්නෙ නැතුව..

    දැන් උඹ මාතෘකාවෙන් පිට යන්න එපා. ලංකාවේ කඩදාසි හදන්නේ ගස් කපල නෙමෙයි. ඇඹිලිපිටියේ කඩදාසි කම්හලක් තිබුනා. එකේ කඩදාසි හැදුවේ ගම්මිරිස් ගස් කප්පාදු කරන කාලෙට ගෙන ඇල්බීසියා අතුයි, කෙසෙල් වගාවල් වලින් අයින් කරන මෝරපු ගසුයි, කුඹුරු ගොයම් කපල ඉතුරු වෙන පිදුරුයි එකතු කරලා. උඹ මට කියපන් ලංකාවේ කොහෙද ගස් කපන්නේ කඩදාසි හදන්න කියල? උඹ එහෙම එකක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් අවන්කවම.
    ලoකාවෙ කොහෙද බන් ජෙප්පන්ට පෝස්ටර් ගහන්ඩ කඩදාසි හදන්නෙ??? ඇපේ ආන්ඩුව ආවට පස්සෙ කඩදාසි පැක්ටරිය පටන් ගත්තට උබ ඔය කියන ගොයම් අරව මේවගෙන් නෙමේ හදන්නෙ රීසයිකල් කරල ,ඒක නිසා බයිල කියන්ඩ එපා..

    පිටරට ගස් කපල හදන කඩදාසි මෙහෙ ගෙන්නල, "පරිසරය රකිමු" කියල ඒවගෙ ලියල පෝස්ටර් ගහන එක ජෙපි උබල කරන අමු මෝඩ වැඩක්,..

    යකෝ ඕව සමාජයේ විහිලුවට ලක්වෙන වැඩ තියෙන 3ත් හලාගන්නව තොපිල

    ------ Post added on Apr 21, 2021 at 9:16 PM
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    අන්දරේ කපපු එක ගහක පොටෝ එකක් දාපන් බලන්ඩ , ඕන්න අවස්තාව් ඔප්පු කරපන් බලන්ඩ පැනල යන්නෙ නැතුව..

    ලoකාවෙ කොහෙද බන් ජෙප්පන්ට පෝස්ටර් ගහන්ඩ කඩදාසි හදන්නෙ??? ඇපේ ආන්ඩුව ආවට පස්සෙ කඩදාසි පැක්ටරිය පටන් ගත්තට උබ ඔය කියන ගොයම් අරව මේවගෙන් නෙමේ හදන්නෙ රීසයිකල් කරල ,ඒක නිසා බයිල කියන්ඩ එපා..

    පිටරට ගස් කපල හදන කඩදාසි මෙහෙ ගෙන්නල, "පරිසරය රකිමු" කියල ඒවගෙ ලියල පෝස්ටර් ගහන එක ජෙපි උබල කරන අමු මෝඩ වැඩක්,..

    යකෝ ඕව සමාජයේ විහිලුවට ලක්වෙන වැඩ තියෙන 3ත් හලාගන්නව තොපිල

    ------ Post added on Apr 21, 2021 at 9:16 PM
    එතකොට මේ රටවටේම ගස් කපන්න අවසර දීලා තියේන්නේ තොගේ මහ එකාද. ආඩුව එවට වගකියන්න ඔනේ නැද්ද. පාන්ඩුව ඉන්නේ ඇදයට රින්ගගේනද මෝඩ මුඩුක්කු වහල් බයියෝ 🤣🤣🤣.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අන්දරේ කපපු එක ගහක පොටෝ එකක් දාපන් බලන්ඩ , ඕන්න අවස්තාව් ඔප්පු කරපන් බලන්ඩ පැනල යන්නෙ නැතුව..

    ලoකාවෙ කොහෙද බන් ජෙප්පන්ට පෝස්ටර් ගහන්ඩ කඩදාසි හදන්නෙ??? ඇපේ ආන්ඩුව ආවට පස්සෙ කඩදාසි පැක්ටරිය පටන් ගත්තට උබ ඔය කියන ගොයම් අරව මේවගෙන් නෙමේ හදන්නෙ රීසයිකල් කරල ,ඒක නිසා බයිල කියන්ඩ එපා..

    පිටරට ගස් කපල හදන කඩදාසි මෙහෙ ගෙන්නල, "පරිසරය රකිමු" කියල ඒවගෙ ලියල පෝස්ටර් ගහන එක ජෙපි උබල කරන අමු මෝඩ වැඩක්,..

    යකෝ ඕව සමාජයේ විහිලුවට ලක්වෙන වැඩ තියෙන 3ත් හලාගන්නව තොපිල

    ------ Post added on Apr 21, 2021 at 9:16 PM
    Recycle karala nam kohomda ban gas kapanawa kiyanne?
    Umbane kiwwe gas kapanawa kiyala.
    mama kiwwe mehe hadapu widiya.