Mae uttala katta awwe pelapali

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පර ජෙප්පො.ඔන්න ඕකුන්‍ට හැදෙන්න ඕන අර ඉන්දියන් විකෘති වුන වෙෙරස් ඵක..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පර ජෙප්පො.ඔන්න ඕකුන්‍ට හැදෙන්න ඕන අර ඉන්දියන් විකෘති වුන වෙෙරස් ඵක..
    උන්ට හෑදුනට කමක් නෑ. රස්සාව කරන්න ආව පොලිස් කාරයෝන්ට මොකද වෙන්නේ. මේ වෙලාවේ නිරෝධායන නීතිය අනුව අත් අඩන්ගුවට අරන් ඈප නොදී මාස හයක් විතර තිබ්බා නම් හරි
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උන්ට හෑදුනට කමක් නෑ. රස්සාව කරන්න ආව පොලිස් කාරයෝන්ට මොකද වෙන්නේ. මේ වෙලාවේ නිරෝධායන නීතිය අනුව අත් අඩන්ගුවට අරන් ඈප නොදී මාස හයක් විතර තිබ්බා නම් හරි

    අනුරය කියල උන්ට නීති වැඩක් නෑ මැයි රැළිය උන් තියනවා කියල..කොරෝන වලට වඩා වෙෙරස් ඵකක් වුනා මුං..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනුරය කියල උන්ට නීති වැඩක් නෑ මැයි රැළිය උන් තියනවා කියල..කොරෝන වලට වඩා වෙෙරස් ඵකක් වුනා මුං..
    අනුරයාගේ මගුල විතරක් නෙමේ මිනිස්සු රෑස් කරන හෑම ලබ්බම නවත්තන්න ඕනේ..