China Communist Party trains SLPP (LMAO)

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ලොල්.. චීනේ කොමියුනිස්ට් පක්ෂෙට ඡන්දේ කරන්නේ කොහොමද කියලා පොහොට්ටුවේ ජී ඇල් අයියයි, ඇවිදින කොම්පියුටරේ බැසිල්‍ අයියයි තව මොකෙද්ද ගෝතයෙකුයි පුහුණු සැසියක් කරලා...

    :lol: :lol: :lol:

    මාර ආතල් බන් දෙන්නේ....

    The Office Lol GIF




     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    චීනේ තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂේ විතරයි. වෙනින් පක්ෂ නැහැ.
     
    • Like
    Reactions: hodakolla