erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වට්ස් ඇප් වල ෂෙයා උණ වොයිස් එකක් බන්.අදුරන ආමි එකෙක් හරහා ආරංචියක් ආවලු වහන කතාවක් ඒක ඇත්තක් ද කියල ඇහුවෙ බන්
    උබ හිතනවද කිරියෙ උන් දන්නව කියල වහනවද නැද්ද කියල,.. උබ ඔය අනියමින් කරන්නෙ ටොන් පච ශෙයා කරන එක නේද
     
    • Love
    Reactions: saja

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ හිතනවද කිරියෙ උන් දන්නව කියල වහනවද නැද්ද කියල,.. උබ ඔය අනියමින් කරන්නෙ ටොන් පච ශෙයා කරන එක නේද
    උබ වගේ පොන්නයොන්ට වඩා නම් දෙයක් කරගන්න පුළුවන් ඩයල් මේකෙ ඉන්නව. නිකන් ජනේලෙන් නොදී පලයන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,448
    113
    33
    Kalutara
    ado earphone ekk genn dann oni ali eken enam :P
    මේ මම මාර්තු 10 ගත්ත එක. මාර්තු 12 වෙනිදායින් පස්සේ කිසිම අප්ඩේට් එකක් නෑ. ඊට වඩා හොඳයි ලංකාවෙන් ගත්ත නම්. මේකට දැන්ම dispute open කරන්නද? 😣

    phJuW5v.png
     
    • Wow
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ මම මාර්තු 10 ගත්ත එක. මාර්තු 12 වෙනිදායින් පස්සේ කිසිම අප්ඩේට් එකක් නෑ. ඊට වඩා හොඳයි ලංකාවෙන් ගත්ත නම්. මේකට දැන්ම dispute open කරන්නද? 😣

    phJuW5v.png
    tracking number ek ghl bluwm mkkd kynne
     
    • Sad
    Reactions: Heshan Daminda