මල උට්ටයි සවුන්ඩ් නෑ.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Driver eka uninstall karanakota File tikath delete karana tick eka dala uninstall karahan
    sound driver eka ekka ena Application eka install karala eka open karala jack gahala balapan Jack configurations pennanawada kiyala
    natha :|
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Realtek drivers install karalada thiyenne? Device manager gihin realtek disable karala balanna.
    ඔව් මචො කරල බැලුවා. හරියන්නෙම නෑ. ක්ලීන් ඉන්ස්ටොටොල් කරන්න කියල බැලුවෙ. 😐😐😐
     
    • Like
    Reactions: noBody2k18

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Clone karapu original source eken apahu boot karala balanna barifa..ssd eka galawala..
    Boot kala eth ehemmay ban. :eek:

    අඩේ අද උදෙත් වැඩ කලේ නෑ දැන් ටිකකට කලින් නිකන්මහරි ගියා. ඒත් ස්ස්ස්ස් ගාල සද්දයක් එනවා. 🤣🤣🤣🤣 යකෝ මේක ටයිප් කරනකොටම ඒකත් හරි ගියා. 😀😀😀😀 හොල්මන්ද මන්දා.
    ------ Post added on Apr 29, 2021 at 10:27 AM
     
    • Haha
    Reactions: pga and noBody2k18