China to cancel some steel export tax

LKuser

Active member
  • Jan 2, 2017
    509
    113
    43
    Colombo
    China to cancel some steel export tax rebates from May 1
    China will reduce the export rebate rates for some steel products from May 1, the Ministry of Finance said on Wednesday April 28.

    Steel products with HS codes 7205-7307 will be affected, which includes hot-rolled coil, rebar, wire rod, hot rolled and cold-rolled sheet, plate, H beams and stainless steel, the ministry said.
     
    • Like
    Reactions: ColomboGirl

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉන්දියාවට නැතිවෙන්නම ගහන්න යන්නේ.. වයිරස් එකෙන් කෙලියා දැන් ස්ටිල් පොල්ලෙනුත් දමලා අරිනවා. චීනා එක්ක සෙල්ලම් වානා.
     
    • Wow
    • Like
    Reactions: gnome and 2osama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    China යකඩ එක්ස්පෝට් කරන්නේ නැහැ නේ ද🙄
    උන් ඕස්ට්‍රේලියාවෙන් යපස් ගෙනල්ලා චිනේදීම යකඩ හදාගන්නවා. එක්ස්පෝට් කරන උන් ඉන්නේ ඉන්දියාවේ. මේ දවස්වල යකඩ ඇති චිනේ ප්‍රඩක්ෂන් වැඩි නිසා. ඉන්දියාවේ මාකට් එකට බැෂ්ටිය දෙන්න හදන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,314
    72,502
    113
    මාලඹේ
    උන් ඕස්ට්‍රේලියාවෙන් යපස් ගෙනල්ලා චිනේදීම යකඩ හදාගන්නවා. එක්ස්පෝට් කරන උන් ඉන්නේ ඉන්දියාවේ. මේ දවස්වල යකඩ ඇති චිනේ ප්‍රඩක්ෂන් වැඩි නිසා. ඉන්දියාවේ මාකට් එකට බැෂ්ටිය දෙන්න හදන්නේ.
    ඔව් මම අහල තියෙන හැටියට චිනේට Steel Production එක මදි . මේ නම් ඉන්දියාවට කෙලින්න ගහන ගේමක්
     
    ColomboGirl

    Junior member
  • Feb 17, 2021
    32
    49
    18
    China to cancel some steel export tax rebates from May 1
    China will reduce the export rebate rates for some steel products from May 1, the Ministry of Finance said on Wednesday April 28.

    Steel products with HS codes 7205-7307 will be affected, which includes hot-rolled coil, rebar, wire rod, hot rolled and cold-rolled sheet, plate, H beams and stainless steel, the ministry said.

    Here are some about trading blog, and you many got from here.