Why wont these people allow to import vaccines by private industry???

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ai ban me pons la vaccines import karala salli thiyana ayata gahaganna dennatte? ehema gahagattama anduwata million 23 ma import karanna oneth nane. salli thiyana unta pfizer wage ewa ikmanata gahagannath labenawa. hamotama win win. mokada me pons la eka paratama wijeweera samajawadi wela salli thiyana ayata genna denneth nathuwa anduwe waiting list wala hitawalama gassanna hadanne? mata hethuwak hithaganna ba
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකට හේතුව මචන් ඔය කිසිම එකක් තාම හරියටම ටෙස්ට් කරලා නැති එක. WHO එකෙනුත් අනුමැතිය දුන්නේ හදිස්සි තත්වයන්ට විතරයි. අනික් එක ඔව්ෂද ජාවාරම ට සෙට් උනාම මොනවා ගහයිද දන්නේ නැනේ. ඒක ඊට වඩා බයානකයි.
    අනික් එක වක්සින් එක ගහන එකම එක විසදුමක් විතරයි. තාමත් සාර්ථකම විසදුම බේරිලා ඉන්න එක.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,391
    113
    Vaccine deals are already negotiated at the Government levels. Vaccines are in short supply and the suppliers cannot meet the already committed demand.
    The USA managed to increase their production by improving the manufacturing techniques, currently scheduled to make 4.7 billion doses by the end of the year.

    In the chain there are a lot of input materials needed, so you just cannot accelerate as you wish. On the manufacturing side, Bio reactors, pumps, Filtration units, cellular materials, adjuvants, lipids - then onto distribution filling up glass vials, refrigeration - then finally the syringes and the needles. The list isn't complete here but all the major ones are. It's no easy task to handle when it's needed by the whole world.

    Once USA finishes the current vaccine drive, there will be some vaccines available for private sales. But they are going to establish a governing body to handle the future distributions, which is a fair call.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එකට හේතුව මචන් ඔය කිසිම එකක් තාම හරියටම ටෙස්ට් කරලා නැති එක. WHO එකෙනුත් අනුමැතිය දුන්නේ හදිස්සි තත්වයන්ට විතරයි. අනික් එක ඔව්ෂද ජාවාරම ට සෙට් උනාම මොනවා ගහයිද දන්නේ නැනේ. ඒක ඊට වඩා බයානකයි.
    අනික් එක වක්සින් එක ගහන එකම එක විසදුමක් විතරයි. තාමත් සාර්ථකම විසදුම බේරිලා ඉන්න එක.
    ithin ban oya USA wala hitu kiyala vaccine karan yanne. covid walin loketama rewenakanma pandemic ekak kiyalawath publish nokarapu WHO eka oke anumathiya deddi lokema vaccine wela iwarai. Israel ehema government eken sata sata gaala buy karala gahala thiyanne population eken hena gaanakata. apee anduwa higaa kaka innathuwa afford karanna puluwan ungen preorder wage deposit ekak aran e salli walin pfizer wage ekak buy karanna bari ai. nawaloka wage ewain import karannanam amaru wei public selling patan arannattan USA walin. eth government level ekakin purchase kalama ikmanata ganna puluwanne
     
    • Like
    Reactions: castellain

    ඇමරිකාව වගේ රටවල් වල මචන් කොහොමත් වයිරල් රෙසර්ච් තියනවා.උන් දැනටම දනනවා ජින් සිකුවන්ස් කඩලා අනන් මමන් ජරා මර කරන ටෙක්නොලෝගී උන්ලග දැනටම තියනවා. උන්ට පොඩි ස්ටෙප් ටිකක් තිබ්බේ මෙකට ගේමක් ගහන්න. උන්ගේ රටේ හදපු ඔය මැඩෝනා වගේ ඒවා එලියට දෙන්නේ නැ . ඒවා උන්ට විතරයි. එක සුප්ර්මසි එකනේ බන්. එත් WHO එක ගන්නේ පොදුවේ ෆන්ඩ් කල ප්‍රොජෙක්ට් වලින්. අපේ වගේ රටවලට ඒ ප්රෝටෝකොල් එකෙන් ගැලවෙන්න බැරි සින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ WHO එකෙන් නිර්දේශ කල දේවල් විතරයි. සල්ලි තියන එකාගෙන් අරගෙන පරි ඔර්ඩර් කරලා දුන්නොත් නම් මචන් ස ට පුකෙන් ගෙදර යන්න වෙන්නේ. හිතලා බලපන් මොනවා වෙයිද කියල. ඔතන තියන පරතරය නැති කරන්න තමා රජයෙන් විතරක් දෙන්නේ. හැමෝටම සමාන වෙන්න.
     
    eeka hamotama samaana weemak nemeine ban kelinma communism ne. hariyata A/L walin engineering yanna bari wechcha unta private campus yana ekath thahanam kala wagene. anika samanathmathawaya prove karanna kiyala million 22 ma waiting list ekaka dala anduwe higana finance balance karala anthima ekaata gahadi 2025 wei. e athare 7th 8th wave uth ei mehe. USA wage ratawal ratatama free vaccine kalata unge VAT/ Income tax rates ehema ape ewata wada 4 gunayak withara wadi. mehe 8% higana VAT eken hama reddama karaganna kiyala expect karana ekath waradi. onnam pfizer eka 10000 nam oka 15000 ta price karala kamathi ayata witharak ganna kiyala ithuru 5000n anduwa wenama aztra zenika order karala duppath unta gassana scheme ekak dammanam salli thiyana untath happy duppath untath happy. ehema ekakata unhappy unta ewata sambanda nowi digatama wait karanna puluwanne anduwe salli walin/ covax scheme walin WHO walin hambena ewa free gahaganna
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම ගේන්න හොද වැක්සීන් එකක් ගන්න තැනක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. ආණ්ඩුව කයිවාරු ගැහුවට ලෝකේ අපිට තියෙන තැනත් එක්ක වැක්සීන් වැඩිපුර ගෙවලා හරි ගන්න එක හරි අමාරු වැඩක්.
     
    • Like
    Reactions: hancok

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eeka hamotama samaana weemak nemeine ban kelinma communism ne. hariyata A/L walin engineering yanna bari wechcha unta private campus yana ekath thahanam kala wagene. anika samanathmathawaya prove karanna kiyala million 22 ma waiting list ekaka dala anduwe higana finance balance karala anthima ekaata gahadi 2025 wei. e athare 7th 8th wave uth ei mehe. USA wage ratawal ratatama free vaccine kalata unge VAT/ Income tax rates ehema ape ewata wada 4 gunayak withara wadi. mehe 8% higana VAT eken hama reddama karaganna kiyala expect karana ekath waradi. onnam pfizer eka 10000 nam oka 15000 ta price karala kamathi ayata witharak ganna kiyala ithuru 5000n anduwa wenama aztra zenika order karala duppath unta gassana scheme ekak dammanam salli thiyana untath happy duppath untath happy. ehema ekakata unhappy unta ewata sambanda nowi digatama wait karanna puluwanne anduwe salli walin/ covax scheme walin WHO walin hambena ewa free gahaganna
    mama nam hithanne machan Education eka wage neme Minissunge Life eka gana prashna
    Education ekedi case ekak unoth udgoshana thiyala anduwata banala shape weyi
    but Minihekge life eka gana ehema nane . thamange ekek marunoth paliya ganna balan inne .
     
    • Like
    Reactions: castellain

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,743
    5,706
    113
    බඩු නැහැ බන් ගන්න. ඕඩර් වලට විතරයි. ඒකත් ලොකු රටවල් වලින් ඕඩර් කරලා අප්‍රිකාවට වගේ කවදා හම්බ වෙයිද දන්නේ නැහැළු. අපි බලන් හිටියේ ඉන්දියන් ඇස්ටෝසෙනිකා එක ගන්න. මුල්ම ඕඩර් වලින් එකක්. ඉන්දියන් කාරයෝය පිට දෙන එක නැවැත්තුවා. උන්ට මදි කියලා අන්තිමට උන්ටත් නැහැ. ඊළඟට ස්පුට්නික් 5 ,එක තාම පොඩක්ෂන් මදි ඉල්ලුමට දෙන්න. මැඩොනා පයිසර් අපි ඉල්ලපු ලිස්බන් ඒකේ නැහැ. ඒ වගේම අපිට දරන්න බැහැ ඒවා. වියදම් සෑහෙන්න වැඩී.
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Pfizer වල ඇත්තටම Effectiveness එකක් තියෙනවා. ඒකනෙ උන් බය නැතුව Military internal Details ඉල්ලන්නේ. Nawaloka/Asiri වලින් මොන details ගන්නද Private උන්ට දුන්නයි කියලා උන්ට කිසි වාසියක් නෑ
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    එන්නතක් නිපදවනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙ බන් .
    අවුරුදු ගාණක් රිසර්ච් කරල ඩිවලොප් කරලා ටෙස්ට් කරලා තමා මාකට් එකට දාන්නෙ .
    ඇමරිකාවෙ උනත් ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා පවා ඔය එන්නත් සීන් එකට එච්චරම කැමැත්තක් තිබ්බෙ නැහැ .
    ඇමරිකාවෙත් ගොඩාක් මිනිස්සු ප්‍රතික්ෂේප කරා ඔය එන්නත් එහෙම

    කෝ මෙකෙ ඉන්න ඩොක්කු වරෙල්ලා අපිට පැහැදිලි කරපල්ලා .
    උඹලාගෙ පට්ටම විතරයි .
    ඔනි වෙලාවට හැංගිලා .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මෙන්න මේකයි හේතුව..
    එතකොට වෙන්නෙ සල්ලි තියන එකා වැක්සීන් එක ගෙනත් මෙහේ ගිනි ගනන් වලට විකුනනව. මොකද ශෝට් සප්ලයි නිසා සල්ලි තියන හැමෝටමත් ලේසියෙන් ගේන්න බෑ. ඒ නිසා සල්ලි තියෙන ගෙන්නගන්න බැරි උන් අර ගෙනාපු එකාට වැඩිපුර ගෙවල වැක්සීන් එක ගහගන්න පටන් ගන්නව. දැන් තමා ප්‍රශ්න පටන් ගන්නෙ. දැන් ඔන්න ෆ්‍රී එනව රජයෙන් වැක්සීන් ටික. කරප්ශන් වල අන්තෙටම ගිහින් ඉන්න මේ ඇටේ උන් මොකද කරන්නෙ අර ෆ්‍රී ආපුවත් විකුනන්න ගන්නව. වැක්සීන් යාන්ත්‍රණය බිඳ වැටෙනව මොකද ඉන්න නිලදාරීන් ෆ්‍රී එන්නත් කරන එක විකුණගන්න දගලන නිසා. ඕව ඔඩිට් කරකර මේ වසන්ගතයක් අස්සෙ දෙන්න බෑ. දැනටමත් ඉන්න නිලදාරීන් මදි. දැන් රජයට හොයා ගන්න බෑ කොහෙන් එන මොන වැක්සීන් එක කවුරු විකුනනවද කියල. අන්තිමට රේඩ් කරන්නත් බෑ එක්කො මැති ඇමතිල හවුල්..