Covid මධ්‍යස්ථානයකට ගෙනියාමට පෙර සහ පසු

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවදානම් ජොබ් කරන කෙනෙක් නම් දැන්ම බැග් එකක් හදලා තියා ගත්තොත් හොදයි...මොකද covid positive උනා කියලා news එක ආව ගමන් ගොඩක් අයට උන් හිටි තැන් අමතක වෙනවා..ගෙදර සේරම අය අඩනවානේ...එහෙන් හතර වටේ කෝල් එනවා...

    ඒ නිසා කලින්ම සුදානම් වෙන්න..තමන්ගේ daily බොන බෙහෙත් තියේනම් ඒවා දින 14ක හරි යන්න සුදානම් කර ගන්න..වියලි අහාර දින 03කත වගේ පිළියෙළ කර ගන්න...නුඩල්ස්,පිටි වගේ අරන් යන්න.. (සාමානයෙන් මුලින්ම ගිය කෙනෙක්ට එතන දෙන කෑම හරි යන්නේ නැහැ..) covid center එක ඇතුලට ගියාට පස්සේ පිටින් කෑම ගෙනියන්න බැහැ..එතන දෙන දේවල් තමා..ඒ නිසා කලින් සුදානම් වෙන්න...

    තව පොඩි කෙනෙක් යනවා නම් ගෙදර කෙනෙක් යන්න ඕන...එයා negative කෙනෙක් උනත් කරන්න දෙයක් නැහැ අර positive ගොඩේමයි දාන්නේ...ඒ නිසා පොඩි එකාට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවක් දාගෙන යන්න...

    දැනට covid center එකෙන් ගෙදර යවනවා අමාරු නැති අය PCR කර දවසේ ඉදන් දවස් 10කින්.. PCR එන්න දවස් 1-7 අතරේ යනවා..ගෙදර ඇවිත් දවස් 14ක් අයිමාත් ඉන්න ඕන නිරෝදනය...

    පොඩි කෙනෙක් එක්ක යන කෙනාව ගෙදර එවන්නේ නැහැ..පොඩි කෙනාට අමාරු නැත්නම් එයා විතරක් දවස් 10 ගෙදර එවනවා...අර එයාත් එක්ක හිටිය කෙනා PCR එකක් කරලා negative නම් විතරයි ගෙදර යවන්නේ... ඒ නිසා පුළුවන් තරම් positive කෙනෙක්ම යවන්න පොඩි කෙනා එක්කත්..

    PCR කරද්දී පුළුවන් නම් කොහොම හරි ගෙදර හැමෝම කර ගන්න එක පාර.. එහෙම උනොත් එකම තැනක හැමෝටම ඉන්න පුළුවන්..නැත්නම් එකම ගෙදර අය 05 තැනකට යවන්න පුළුවන්..මොකද හිස් වෙන පිලි වේලට කට්ටිය ගෙනි යන්නේ..ඒ නිසා අද එක 1 bed හිස් උනොත් එතනට යවනවා..

    දියතලාවේ යනවා නම් ජෙරසි අරන් යන්න..ගොඩක් හිතලයිලු..ඒ නිසා ඒවාට සුදානම් වෙලා යන්න..

    මතක ඇතුව මේ දේවල් මතක් කරලා අරන් යන්න..
    අවශ්‍ය ටහ්රම් ඇදුම්, පිගානක්,කෝප්පයක්,හැන්දක්,දත් බුරුසු,දත් බෙහෙත් (තව ඕන වේවි කියන ලිස්ට් එකක් නිවී සැනසිල්ලේ හදලා තියන් ඉන්න..)

    Covid center වල හිතන තරම් පහසුකම් නැහැ..සමහර විට යන තැන අනුව room ලැබේවි,නැත්නම් එක හෝල් එකේ දාවි..ඒ වගේම ටොයිලට් පහසුකම් හොද නොවෙන්න පුළුවන්...ඒ නිසා ඒවා ගැන වැඩිය නොහිත තමන් ගිය වැඩේ කරන එන්න
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mona karunayakda yako me.
    Uba kiyana ekenma therenawa kochchara unplanned da meka karanna kiyala.

    kawda yako covid hedila inna unwa diyathalawa wage seethala pethi walata aran yanne. E minissu ekenma thawath amaru wenawa

    mata therenne ne ai home quarantine karanne nette kiyala wena ratawala wage. Quarantine centers wala karana magulak ne ne. Eka hospital ekakuth nemei ne. Hamudawen dala minissu gal karala thiyagena inne
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පවුලටම හෝ පවුලේ කොටසකට කොවිඩ් නන් කාමරයක් දීලා තිබුනා.මුලිම් අදුරන අන්කල් කෙනෙක් ගියා එයා මුලින්ම හෝල් එකේ හිටියේ.එයා 14 ඉන්දලා ආපුවාම පුතා පොසිටිව් වුනා කොල්ලා 6 තවම.ඉතිං ආපහු ගියා එතකොට රූම් එකකට දාලා තිබ්බා.හැබැයි රූම් එකේ තව ඇදන් දෙකක් තියනවා.ඒ දෙකටත වෙන ඒ වගේ එන පවුලකිම් දාලා තිබුනා.එයා නන් කිව්වේ පිරිසිදුයි,කෑම එහෙම හොදයි කියලා.විශේශ දෙයක් ඕනි නන් කිව්වම ඒක එවනවා කියලා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mona karunayakda yako me.
    Uba kiyana ekenma therenawa kochchara unplanned da meka karanna kiyala.

    kawda yako covid hedila inna unwa diyathalawa wage seethala pethi walata aran yanne. E minissu ekenma thawath amaru wenawa

    mata therenne ne ai home quarantine karanne nette kiyala wena ratawala wage. Quarantine centers wala karana magulak ne ne. Eka hospital ekakuth nemei ne. Hamudawen dala minissu gal karala thiyagena inne
    මුලික covid රෝහලක් base කරගෙනලු ඔහොම තැන් තියෙන්නේ...කන්දකාඩු නම් පොළොන්නරු රෝහල වගේ

    ලගදි බණ්ඩාරවෙල hospital base කරගෙන එකක් දාලා තිබ්බා, එකෙත් හිතලයි කියලා තමා ගිය අය කිව්වේ..දියතලාවේ යන්න නම් හොද නැහැ වගේ ඇදුම තියේනම් :(
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    da okkooma full wenawa , gedara thama inna wenne issrahata
    ඔව් ඉස්සරහට එහෙම වේවි...තාම නම් අරන් යනවා..හැබැයි දැන් දැන් පරක්කු වෙනවා අරන් යන්න

    කලින්ම කියනවා සුදානම් වෙලා ඉන්න කියලා..වැඩේ තියෙන්නේ ඒ වෙද්දීත් නිරෝදනය වෙන නිසා බඩු කලින්ම ගෙනත් තියා ගන්න..
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Covid nan awulk ne.sinhalu ekka inna eka thama awula
    අනිවා. ගොඩක් සිංහලුන්ගේ hygiene නම් කියලා වැඩක් නෑ. තැනකට ගිහින් පිරිසිදුව ඉන්න තේරෙන්නේ නෑනේ බං.

    මගෙ යාලුවෙක් පළවෙනි කොවිඩ් රැල්ලෙදිම කොරන්ටයින් සෙන්ටර් එකක හිටියා. තනි හෝල් එකේ 85 ක් විතර ඉඳලා ටොයිලට් පහයිලු 85 ටම. ඕක ඇහුවමම එපා උනා.