යුටියුබ් හිඟන්නට බඩු

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    බොරු ප්‍රචාර කළ Youtube නාළිකාවක් ගැන පරීක්ෂණ​

    PSX-20210501-135826.jpg

    අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.


    මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

    newswire
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපෝ තව අනාථ චැනල් ඕනේ තරම් තියෙනවා . ඒවා ඔක්කොම Ban කරනවා නම් Yotube එකෙන් කරන ලොකුම සේවයක් . නැත්නම් Yotube එකත් එපා වෙනවා
     
    • Like
    Reactions: Voltage and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොමත් ඇදිරිනීතිය , දිවයිනටම ඇදිරි නිතිය වගේ ඒවා බොරු
    දැන් නම් දාන්නේ නැ ලොවෙත්
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    බලපන්කෝ විනාඩි දහයකට කලින් දාලා තියෙන වීඩියෝ එක. මහා චාටර් ම චැනල් එකක්. මමත් ඕක දෙපාරක් විතර රිපෝට් කලා බං.

    Screenshot_20210501-150028_YouTube.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ තව අනාථ චැනල් ඕනේ තරම් තියෙනවා . ඒවා ඔක්කොම Ban කරනවා නම් Yotube එකෙන් කරන ලොකුම සේවයක් . නැත්නම් Yotube එකත් එපා වෙනවා

    නාථ ගේ චැනල් එකක් වාගේ .... @NATHA SRI JAYASEKARA
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    මම දාපු ත්‍රෙඩ් ඵක දැකලා ඵහෙනම්..ඵළකිරිය ගැන අාණ්ඩුව අැහැ ගහන් ඉන්නේ..:cool:


    https://elakiri.com/threads/චීනයේ-youtube-block-කරල-තියෙන්නෙ-අැයි-අැහුවොත්-මේක-පෙන්නපන්.1985646/
    View attachment 122656
    View attachment 122658
    View attachment 122659
    View attachment 122660
    මුන්ව නම් අවුරුද්දකට විතර ඇතුකට දාල ආයෙ ජීවිතේට ඉන්ටනෙට්වත් දෙන්න හොඳ නෑ. 😖