Questions Sri lankan foreign currency FD ?

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,524
    113
    Bank sites wala rates compare karala balanna. USD walata thamai godak rate ekak thiyenne. 2.5% AER wage thamai maximum thiyenne.

    Lankawe inflation ekai, ripped devaluation ekai ekka gaththama FC FF hodai LKR FD walata wada.
     
    • Like
    Reactions: Grffin

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC එකේ Minimum $1000 FD දාන්න පුලුවන්. රේට් එක ගාන අනුව. 5000ටද කොහෙද අඩු නම් 2.** ගානක්. පොළිය නම් අඩුයි ඒත් මේ කාලෙ රුපියල් ඩිපොසිට් වල පොළිය එක්ක කම්පෙයා කරද්දි සහ Inflation එකත් එක්ක බැලුවම ඇත්තටම ලාබයි USD වලින් දාන එක.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ෆොරින් කරන්සි අකවුන්ට් එකක් ඕනේ කෙනෙක්ට ඕපන් කරන්න පුලුවන්ද?
     
    Grffin

    Member
    May 1, 2021
    7
    4
    3
    Bank sites wala rates compare karala balanna. USD walata thamai godak rate ekak thiyenne. 2.5% AER wage thamai maximum thiyenne.

    Lankawe inflation ekai, ripped devaluation ekai ekka gaththama FC FF hodai LKR FD walata wada.
    thanks bro.

    BOC එකේ Minimum $1000 FD දාන්න පුලුවන්. රේට් එක ගාන අනුව. 5000ටද කොහෙද අඩු නම් 2.** ගානක්. පොළිය නම් අඩුයි ඒත් මේ කාලෙ රුපියල් ඩිපොසිට් වල පොළිය එක්ක කම්පෙයා කරද්දි සහ Inflation එකත් එක්ක බැලුවම ඇත්තටම ලාබයි USD වලින් දාන එක.
    thanks bro. Euro tamai danna inne.
    ------ Post added on May 1, 2021 at 5:30 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    nikanma fd open karanna behe.. ekko pitaratin ewanne one.. tiyena salliwath danne behe