SARMS ගහන්න කලින් උබේ Diet එක දාපන් බලන්න කරන Workouts එක්කMachanla MK 677 ( Nutrobal) Ekak ganna thanak kawruhari dannawada? Badu na kohewath hoyaganna. Ligandrol nam thiyanawa eka hoda na neda?
6 Meals yanawa ban 200g Proteins ekka Calories kapala. No sugar , oil , rice , flourSARMS ගහන්න කලින් උබේ Diet එක දාපන් බලන්න කරන Workouts එක්ක![]()

එතකොට follow කරන කැලරි ගාන දවසට?6 Meals yanawa ban 200g Proteins ekka Calories kapala. No sugar , oil , rice , flour
Oats , sweet potato's and whole gain serial owa add wenawa
View attachment 123016
Me lunch eka - Carrot and beans 240G - Chicken Brest 100G boiled and Greens
එලම! බොරැල්ල "Life Supplements" වල, වස විස ඔක්කොම තියන්වා ගිහින් කතාකරලා බලපන්, උඹව ඌට සෙට් නම් උබට බඩු දෙනවා නැත්තම් ඌ ලඟ නෑ කියනවා. (ප්රශ්න දෙක තුනක් අැහුවේ උබ සිරාම fitness කරන එකෙක් ද, වෙන්ඩ බිල්ඩර් seen එකේ ද කියලා දැන ගන්න)Calories 3500 ban patangaththe week eken week eka adu karanawa. Pre gym and post gym between 5AM and 8AM thama wadipura watenne. aye evening oats pancake eken . 10 am egg whites and Dinner Fish and salad
බත් කන්නෙ නැද්ද6 Meals yanawa ban 200g Proteins ekka Calories kapala. No sugar , oil , rice , flour
Oats , sweet potato's and whole gain serial owa add wenawa
View attachment 123016
Me lunch eka - Carrot and beans 240G - Chicken Brest 100G boiled and Greens
Diet eke 1st week wala kawa dan kanne na banබත් කන්නෙ නැද්ද![]()
Koheda banthanak nam thiyanawa, eath dan thiyanawada danne na
meheta owa gennana kena thamai, poddak indapan balanna ahala kiyannamKoheda ban
meheta owa gennana kena thamai, poddak indapan balanna ahala kiyannam
owa aapu gaman tak gaala wikinenawane, pre-order karala thiyenne kattiya
Selective Androgen Receptor Modulator" එහෙමත් නැත්තන් කෙටියෙන් SARM කියන එක, ඒවා වලින් වෙන්නේ යම්කිසි තෝරාගත් අන්ඩ්රෝජනයක් (පිරිමි හෝමෝන - ටෙස්ටෙස් ටෙරෝන්,වර්ධක හෝමෝන වගේ) උත්තේජනය කිරීම. ස්ටෙරොයිඩ් වලින් වෙන අතුරු ආබාධ මේවා වල ගොඩාක් ම නෑ කියලා කියනවා. (නැති තරම් ලු). මම නම් කියෙන්නෙ වැඩක් නැති වැඩ ඕවාට සල්ලි නාස්ති කිරන එක, හරියට Diet 1 follow කරලා, හරි work out plans ටික කරලා හරියට Rest එක ගත්තාම අැඟවල් කොහොමත් හැදෙනවා.mokakda machan MK 677 ( Nutrobal) kiyanne, mamath gym yanawa owa gena danne
Growth. hornomne boost karana ekakmokakda machan MK 677 ( Nutrobal) kiyanne, mamath gym yanawa owa gena danne
ow habai ithin darunuwatama size wenawa oken, normal kema and diet gannawata wada sahenna wadie.Selective Androgen Receptor Modulator" එහෙමත් නැත්තන් කෙටියෙන් SARM කියන එක, ඒවා වලින් වෙන්නේ යම්කිසි තෝරාගත් අන්ඩ්රෝජනයක් (පිරිමි හෝමෝන - ටෙස්ටෙස් ටෙරෝන්,වර්ධක හෝමෝන වගේ) උත්තේජනය කිරීම. ස්ටෙරොයිඩ් වලින් වෙන අතුරු ආබාධ මේවා වල ගොඩාක් ම නෑ කියලා කියනවා. (නැති තරම් ලු). මම නම් කියෙන්නෙ වැඩක් නැති වැඩ ඕවාට සල්ලි නාස්ති කිරන එක, හරියට Diet 1 follow කරලා, හරි work out plans ටික කරලා හරියට Rest එක ගත්තාම අැඟවල් කොහොමත් හැදෙනවා.
Appa ehemada . badu na bangenaapuwa okkoma gihin, aaye enakota ithin call karala kiyanawa. ethakota wadak na uba hoyaganna widihakuth na. eka dawasin badu tika iwara wenawa. onna okai thathwe
