Ethereum තියාගන්න මේ තුන අතරින් හොදම wallet එක මොකක්ද? Blockchain walle, trust wallet, celsius wallet තව මට දැනගන්න ඕනෙ මේ තුන අතර කිසි අවුලක් නැතුව Ethereum transfer කරන්නත් පුලුවන්ද කියල?