Ethereum’s 27-Year-Old Creator Is Now the World’s Youngest Crypto Billionaire

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    EfAxnG.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මුන්ට තමා බං ඔන්ලයින් ඔන්ටප්‍රෙනර්ල කියන්නෙ :lol: නැතුව අර ඇඩ් ක්ලික් කරල සල්ලි හොයලා ෆිනෑන්ස් දාල i8 අරන් රඟන පක්කුන්ට නෙවෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අපි 19 දි ඔහොම දෙයක් කරන්න තරන් පසුබිමක් නෑනේ.
    ඒ කාලෙ, ගෙදරින් එළියට බහින්න පුලුවන් පසුබිමක් තිබුණෙ නෑ.

    බල්ලටයි, කොල්ලටයි හැම එකාටම චන්ඩි පාට් දාල තනියම එළියට බැස්සොත් ගුටිකන සීන් එකක් තිබුණෙ. :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,280
    113
    Kaduwela
    MyEtherWallet එකේ CEO ලංකාවේ කොල්ලෙක් කියලා දන්නවද?

    image.png

    Kosala Hemachandra

    Kosala Hemachandra is the Founder and CEO at MyEtherWallet | MEW
    Experienced Founder with a demonstrated history of working in the Computer Software industry. Skilled in C++, Linux, Management, Software Development, and JavaScript. Strong business development professional with a Bachelor's degree focused in Computer Engineering from California State University, Northridge.
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    370
    131
    43

    Wow
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    අපේ එවුන් 18 පැන්න ගමන් රට හදන්න යන්නේ . රටට වාගතුවකුත් නැහැ උන්ට වාගතුවකුත් නැහැ 🤩🤩🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,280
    113
    Kaduwela
    අපේ එවුන් 18 පැන්න ගමන් රට හදන්න යන්නේ . රටට වාගතුවකුත් නැහැ උන්ට වාගතුවකුත් නැහැ 🤩🤩🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    52328063.jpg
    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
    මෙන්න මේ වගේ නේද ලොල් 😂🤣😂
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපේ එවුන් 18 පැන්න ගමන් රට හදන්න යන්නේ . රටට වාගතුවකුත් නැහැ උන්ට වාගතුවකුත් නැහැ 🤩🤩🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    well Vitalik migrated to few different countries as well