නැතුව අර ඇඩ් ක්ලික් කරල සල්ලි හොයලා ෆිනෑන්ස් දාල i8 අරන් රඟන පක්කුන්ට නෙවෙයිඒ කාලෙ, ගෙදරින් එළියට බහින්න පුලුවන් පසුබිමක් තිබුණෙ නෑ.අපි 19 දි ඔහොම දෙයක් කරන්න තරන් පසුබිමක් නෑනේ.




WowMyEtherWallet එකේ CEO ලංකාවේ කොල්ලෙක් කියලා දන්නවද?
![]()
Kosala Hemachandra
Kosala Hemachandra is the Founder and CEO at MyEtherWallet | MEW
Experienced Founder with a demonstrated history of working in the Computer Software industry. Skilled in C++, Linux, Management, Software Development, and JavaScript. Strong business development professional with a Bachelor's degree focused in Computer Engineering from California State University, Northridge.
his brain on different wavelength that's why you cant understand lolmama muge interview deka thunk blauwa...hari amuthi dail ekak...
අපේ එවුන් 18 පැන්න ගමන් රට හදන්න යන්නේ . රටට වාගතුවකුත් නැහැ උන්ට වාගතුවකුත් නැහැ![]()
මෙන්න මේ වගේ නේද ලොල්අනේ අපොයි අපේරටට වෙච්ච දේ.![]()
ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
White paper kiynne mkdd bnHe was just 19 when he wrote the white paper . also dont forget he is one of the founders , there are other ppl as well.
well Vitalik migrated to few different countries as wellඅපේ එවුන් 18 පැන්න ගමන් රට හදන්න යන්නේ . රටට වාගතුවකුත් නැහැ උන්ට වාගතුවකුත් නැහැ![]()