ඇග හදන්න

Rio123

Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Machanla MK 677 ( Nutrobal) Ekak ganna thanak kawruhari dannawada? Badu na kohewath hoyaganna. Ligandrol nam thiyanawa eka hoda na neda?
     
    HmNRazor

    Well-known member
  • Machanla MK 677 ( Nutrobal) Ekak ganna thanak kawruhari dannawada? Badu na kohewath hoyaganna. Ligandrol nam thiyanawa eka hoda na neda?
    SARMS ගහන්න කලින් උබේ Diet එක දාපන් බලන්න කරන Workouts එක්ක 🥴
     
    Last edited:

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    SARMS ගහන්න කලින් උබේ Diet එක දාපන් බලන්න කරන Workouts එක්ක 🥴
    6 Meals yanawa ban 200g Proteins ekka Calories kapala. No sugar , oil , rice , flour :yes:
    Oats , sweet potato's and whole gain serial owa add wenawa

    627094ba-eaf4-4c24-a8cf-f0d8452989e6.jpeg

    Me lunch eka - Carrot and beans 240G - Chicken Brest 100G boiled and Greens
     
    • Like
    Reactions: fallend and THE-X

    HmNRazor

    Well-known member
  • 6 Meals yanawa ban 200g Proteins ekka Calories kapala. No sugar , oil , rice , flour :yes:
    Oats , sweet potato's and whole gain serial owa add wenawa

    View attachment 123016

    Me lunch eka - Carrot and beans 240G - Chicken Brest 100G boiled and Greens
    එතකොට follow කරන කැලරි ගාන දවසට?
    6 Meals ගන්න විදිය බෙදලා දාපන් බලන්න උඹ සාමාන්‍යයෙන්. (උබව මේ බයිට් එකට ගන්න නෙමෙයි අෑ, මගේ දැනුමට එක්ක අහන්නෙ)
     
    • Like
    Reactions: hodakolla

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Calories 3500 ban patangaththe week eken week eka adu karanawa. Pre gym and post gym between 5AM and 8AM thama wadipura watenne. aye evening oats pancake eken . 10 am egg whites and Dinner Fish and salad
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Calories 3500 ban patangaththe week eken week eka adu karanawa. Pre gym and post gym between 5AM and 8AM thama wadipura watenne. aye evening oats pancake eken . 10 am egg whites and Dinner Fish and salad
    එලම! බොරැල්ල "Life Supplements" වල, වස විස ඔක්කොම තියන්වා ගිහින් කතාකරලා බලපන්, උඹව ඌට සෙට් නම් උබට බඩු දෙනවා නැත්තම් ඌ ලඟ නෑ කියනවා. (ප්‍රශ්න දෙක තුනක් අැහුවේ උබ සිරාම fitness කරන එකෙක් ද, වෙන්ඩ බිල්ඩර් seen එකේ ද කියලා දැන ගන්න)
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • mokakda machan MK 677 ( Nutrobal) kiyanne, mamath gym yanawa owa gena danne
    Selective Androgen Receptor Modulator" එහෙමත් නැත්තන් කෙටියෙන් SARM කියන එක, ඒවා වලින් වෙන්නේ යම්කිසි තෝරාගත් අන්ඩ්‍රෝජනයක් (පිරිමි හෝමෝන - ටෙස්ටෙස් ටෙරෝන්,වර්ධක හෝමෝන වගේ) උත්තේජනය කිරීම. ස්ටෙරොයිඩ් වලින් වෙන අතුරු ආබාධ මේවා වල ගොඩාක් ම නෑ කියලා කියනවා. (නැති තරම් ලු). මම නම් කියෙන්නෙ වැඩක් නැති වැඩ ඕවාට සල්ලි නාස්ති කිරන එක, හරියට Diet 1 follow කරලා, හරි work out plans ටික කරලා හරියට Rest එක ගත්තාම අැඟවල් කොහොමත් හැදෙනවා.
     
    • Like
    Reactions: AVES and fallend

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mokakda machan MK 677 ( Nutrobal) kiyanne, mamath gym yanawa owa gena danne
    Growth. hornomne boost karana ekak
    Steroid ekak kiyanna puluwan habai side effects godak adui.
    eath bones grow wenna gannawa tika kalayak use karapuwahama anawashya widihata.

    Selective Androgen Receptor Modulator" එහෙමත් නැත්තන් කෙටියෙන් SARM කියන එක, ඒවා වලින් වෙන්නේ යම්කිසි තෝරාගත් අන්ඩ්‍රෝජනයක් (පිරිමි හෝමෝන - ටෙස්ටෙස් ටෙරෝන්,වර්ධක හෝමෝන වගේ) උත්තේජනය කිරීම. ස්ටෙරොයිඩ් වලින් වෙන අතුරු ආබාධ මේවා වල ගොඩාක් ම නෑ කියලා කියනවා. (නැති තරම් ලු). මම නම් කියෙන්නෙ වැඩක් නැති වැඩ ඕවාට සල්ලි නාස්ති කිරන එක, හරියට Diet 1 follow කරලා, හරි work out plans ටික කරලා හරියට Rest එක ගත්තාම අැඟවල් කොහොමත් හැදෙනවා.
    ow habai ithin darunuwatama size wenawa oken, normal kema and diet gannawata wada sahenna wadie.
    ea wagema oke injection eka (ice wala daala gennana eka) meeta wada effective.
    ------ Post added on May 5, 2021 at 8:54 AM