born again සෙට් එකට මේ වෙලාවේ ඉස්පිරිතාල වල ලොකු දෙයක් කරන්න පුළුවන් රට වෙනුවෙන් නේද?
රජය මැදිහත් වෙලා born again තාක්ෂනය පාවිච්චි කරල කොරෝනා ලෙඩ්ඩු සනීපකරන්න බැරිද?
කොරෝනා හැදිලා මැරුන කෙනෙක්ට born again තාක්ෂණයෙන් පන දුන්නොත් ඒ කෙනාට ආයෙත් පන එන්නේ කොරෝනා නැතුවද? නැත්නම් කොරොනත් එක්ක පන ඇවිල්ල ආයෙත් මැරෙනවද?
