UPS එකක්

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මචන්ල ups එක්කින් කොච්චර වෙලා ලැප්ටොප් එකක පාවිච්ච් කරන්න පුලුවන්ද?

    (ලැප්ටොප් එකේ battery dead)


    පැය 5 විතර පාවිච්චි කරන්න පුලුවන් විදිහක් තියෙනවද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    මචන්ල ups එක්කින් කොච්චර වෙලා ලැප්ටොප් එකක පාවිච්ච් කරන්න පුලුවන්ද?

    (ලැප්ටොප් එකේ battery dead)


    පැය 5 විතර පාවිච්චි කරන්න පුලුවන් විදිහක් තියෙනවද
    ලොකු එකක් ගනින් දවසම පාවිච්චි කරන්න පුලුවන්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    laptop eke battery replace karanna.
    mama last week wage brand new ups ekak gaththa 1.2kv prolink ekak, eken slt fiber router eka witharak ekadiagata run karanna puluwan 50min wage thama. laptop ekak gahuwoth 30min wage puluwan wei.
    ups eka battery current eka 12v eka 230v karala dc eka ac karala denakota energy eka waste wenawa heat eken.
    prolink 1.2kv eka mama gaththe 11kata nanotek.
    oyata laptop ekata original battery ekak eita aduwen danna puluwan & 2hours withara lap eka adinnath puluwan.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම 650VA එකක් එහෙම පාවිච්චි කලා. මුලදි ඒකෙන් router එකටත් power දීලා විනාඩි 40ක් වගේ පුලුවන් වුණා. හැබැයි අවුරුද්දක් විතර යද්දි විනාඩි 10ට විතර අඩු වුණා. දැන් අවු 2ක්. current නැති වුණ ගමන් UPS එකත් තත්පර 30ක් යන්න කලින් off වෙනවා. මගේ UPS එකෙන් power දීලා තියෙද්දි Laptop එකට connect කරලා තියෙන headset එකේ static noise එක ටිකක් වැඩිවෙනවා, හේතුව නම් දන්නෙ නෑ