Silver Spoon- Mazhor (original title)- පට්ට Russian TV series එකක්

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    54a566a6504d46aba3ac69bb59ef5193.jpeg




    මේක මට අහම්බෙන් සෙට් උන Russian කතාවක් . main character එක පට්ට සල්ලි තියන කොල්ලෙක්, තාත්තට හම්බානක සල්ලි, මූ වියදන් කරනවා පිස්සෙක් වගේ . දවසක් මු පොලිසියත් එක්ක ගේමක් ගාගෙන හිරේට යන්න වෙනවා . එතැනදී තාත්ත මූව එලියට අරන් පොලිසියේම ජොබක් සෙට් කරලා දෙනවා අවුරුද්දකට. එකට ගියේ නැත්නම් මුට තාත්තගේ කිසිදෙයක් ලැබෙන්නේ නෑ කියල කියනවා. ස්ටොරිය තියෙන්නේ මූ පොලිසියේ ගහින් කරන වැඩ. මු මුලදී පිස්සෙක් වගේ හිටියට පස්සට සිර බුවෙක් වෙනවා. සුපිරි ලව් ස්ටෝරියකුත් යනවා . කට්ටියගේ රංගන හැකියවනම් පට්ට.Awards ගොඩක් වින් කරලා තියනව, nominate වෙලා තියනව. IMDB 7.8 ratings තියනවා. පුළුවන් නම් කට්ටිය බලලා මොකද කියල කියන්න
    මේක 2014 වල out වෙලා තියෙන්නේ ඒ උනාට පරනයි කියලා හිතන්න එපා. episode 2ක් බලනකොට addict වෙයි


    Netflix තියන අයට එකේ බලන්න පුළුවන් May 31 වෙනකම්

    අනිත් යට ඔන්ලිනේ බලන්න පුළුවන් පහල ලින්ක්‌ එකෙන්

    https://fmovies.to/film/silver-spoon.9090n/m2x85rp
    AAAABVYTvdS5MEeGhZ2UizVSi9iLbVFhbRJevlkmRpP9z91fX5TXw2kphGVvtklGzUkEI4nhwN1DslbtOopHCgTrOHEGlR...jpg

    AAAABQZsx2scz-gqTsRAVzzPCBJzGfhZA1fMuDXlaBpUo06pAp9GOM5dk2MwgzQT-1dH78H2c1cO_q4E4t135G9vW2NFE2...jpg

    1422527094.jpg

    silverspoon.jpg

    silver-spoon-image.jpg
     

    Attachments

    • 54a566a6504d46aba3ac69bb59ef5193.jpeg
      54a566a6504d46aba3ac69bb59ef5193.jpeg
      54.3 KB · Views: 72
    • silverspoon.jpg
      silverspoon.jpg
      32.3 KB · Views: 80