අඩෝ අපේ රටේ මිනිස්සුන්ට මොකද බං වෙලා තියෙන්නේ ? ඇයි බං මේ 2021 වෙලත් තාම තේරුම් ගන්නැත්තෙ රටේ ජනාධිපති කියන්නේ රටේ හිගන්නගේ ඉදං පවා ගෙවන වක්‍ර බදු වලින් නඩත්තු වෙන රාජ්‍ය සේවකයෙක් මිසක සර්වබලධාරී දෙයියෙක් නෙමේ කියල..
අනිත් එක මං අපේ රටේ දැක්ක අසික්කිතම දෙයක් තමයි පිඩාවට පත්වෙන එකෙක් ඒ වෙනුවෙන් කතා කලාම ඌට විරුද්ධව රෙදි උස්සන් එන්නේ උගේ පන්තියේම ඌ වගේම පිඩාවට පත්වෙන සාමාන්‍ය මිනිස්සු.. පට්ටම ගෝත්‍රිකයි බං.
රටේ ලක්ෂ දෙකක් විතර ඒලෙවල් ලියනවා විශ්වවිද්‍යාල වලට ගන්නේ 30,000යි එකෙත් දොස්තරලා ඉංජිනේරුවෝ හදන්නේ 2,000-3000යි. වැඩිහරියක් කළා උපාධිදාරියෝ පෙන්ෂන් යන වයස වෙනකන් රස්සාවල් ඉල්ලං ලිප්ටන් වටරවුමට නාකි වෙනවා.. තාමත් යල්පැනපු දේවල් උගන්නන්නේ, රටේ දුර පලාත්වල ඉස්කෝල වලට උගන්නන්න ගුරුවරු තියා ඉගෙනගන්න පන්තිකාමරයක් නෑ
සෞඛ්‍ය ගත්තොත් දැන් වෙලා තියෙන දේ පේනවනේ, ඔය ඉස්සෙල්ල කිවුව එකටත් මේක සම්බන්ධයි. පාරවල් අයිනේ වෑල්ඩින් කර කර ඇඳන් හදන්න තියෙන උනන්දුව තව දොස්තරලා නර්ස් ල ටිකක් වැඩියෙන් හදාගන්න තිබ්බනම් අද මෙහෙම වෙන්නේ නෑ. ඇහුවොත් නිදහස් සෞඛ්‍ය, ඔක්කොම බෙහෙත් එළියෙන් ගන්න ඕනේ.
ඕවගේ තමයි අපේ රටේ හැම එකම දිනෙන් දින පහලට හා අගාධයට යනවා. දේශපාලනය ආගම සංස්කෘතිය, සාමාජික වටිනාකම්. පරිසරය, මානව අයිතිවාසිකම්, කාන්තා හා ළමා හිංසනය, ජාතිවාදය,ආගම්වාදය, පවුල්වාදය, නිලදාරිවාදය, වෂ විෂ සහිත කෑම, අධික වාහන මිල, ශ්‍රමය සුරාකෑම්, ලිංගික හිංසන, අල්ලස් ගැනීම්,පෞද්ගලික නිදහස සීමා කීරීම ඔය හැම එකම උපරිමයෙන් නඩත්තු කළා/ දැනටත් නඩත්තු කරනවා ඊලග චන්දෙ දිනාගන්න.
මට තියෙන දුක ඒක නෙමෙයි. තමන් ගැන කිසිම විශ්වාසයක් නැති ආත්මාභිමානයක් නැති වන්ධිභට්ටයෝ පිරිච්ච ඕවගේ රටක් කවද දියුණු වෙයි ද ?
මමත් ලංකාවේ පොඩි කාලේ හැදුනේ. දියුණු රටක ජිවත් වෙන්න අවස්තාවක් ලැබෙනකන් මන් හිතන් හිටියේ අපිට උගන්නපු විදියටම ලෝකේ තියෙන හොඳම රට අපේ ලංකාව කියල.. හැබැයි පිටරටක ගිහිල්ල දවසක් ජිවත් වෙනකොට මට තේරුණා අපේ රට අපායක් කියල. මිනිස්සුනට මේ රටවල් වල ලැබෙන ගරුත්වය නිදහස සැප පහසුකම් දකිද්දී අපේ උන්ට මේවා නැති එක ගැන පට්ටම අවුල්.. මේ යන විදියට ලංකාවේ ඉතුරුවෙලා තියෙන දේවල් විකුණලා දාලා වෙන රටකට ගිහින් ජිවත් වෙන එක තමයි හොඳම දේ. හැබැයි එක කරන්න බැරි බහුතරයක් මිනිස්සුන්ට මොකද වෙන්නේ ? අන්න එකයි දැනුම් තේරුම් තියෙන කවුරු උනත්, (ඒකට ඩිග්රි ඕනේ නෑ ) එකට එකතු වෙලා කවුරු කලත් තමන්ගේ අප්පා කලත් වරද වරද විදියට දකින්න ඕනේ. අසාදාරනේ ට විරුද්ධ ව කතා කරන්න ඕනේ.
එකම විසදුම එක එකා තනි තනිව වෙනස් වීම පමණමයි.
සංවාදයට

උබට නෙවෙයි කිව්වේ.. අප්සට් සිංහලුන්ට.
.