අපේ රටට මොකද උනේ සිංහලු !

Saditha De Silva

Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    අඩෝ අපේ රටේ මිනිස්සුන්ට මොකද බං වෙලා තියෙන්නේ ? ඇයි බං මේ 2021 වෙලත් තාම තේරුම් ගන්නැත්තෙ රටේ ජනාධිපති කියන්නේ රටේ හිගන්නගේ ඉදං පවා ගෙවන වක්‍ර බදු වලින් නඩත්තු වෙන රාජ්‍ය සේවකයෙක් මිසක සර්වබලධාරී දෙයියෙක් නෙමේ කියල..

    අනිත් එක මං අපේ රටේ දැක්ක අසික්කිතම දෙයක් තමයි පිඩාවට පත්වෙන එකෙක් ඒ වෙනුවෙන් කතා කලාම ඌට විරුද්ධව රෙදි උස්සන් එන්නේ උගේ පන්තියේම ඌ වගේම පිඩාවට පත්වෙන සාමාන්‍ය මිනිස්සු.. පට්ටම ගෝත්‍රිකයි බං.

    රටේ ලක්ෂ දෙකක් විතර ඒලෙවල් ලියනවා විශ්වවිද්‍යාල වලට ගන්නේ 30,000යි එකෙත් දොස්තරලා ඉංජිනේරුවෝ හදන්නේ 2,000-3000යි. වැඩිහරියක් කළා උපාධිදාරියෝ පෙන්ෂන් යන වයස වෙනකන් රස්සාවල් ඉල්ලං ලිප්ටන් වටරවුමට නාකි වෙනවා.. තාමත් යල්පැනපු දේවල් උගන්නන්නේ, රටේ දුර පලාත්වල ඉස්කෝල වලට උගන්නන්න ගුරුවරු තියා ඉගෙනගන්න පන්තිකාමරයක් නෑ

    සෞඛ්ය ගත්තොත් දැන් වෙලා තියෙන දේ පේනවනේ, ඔය ඉස්සෙල්ල කිවුව එකටත් මේක සම්බන්ධයි. පාරවල් අයිනේ වෑල්ඩින් කර කර ඇඳන් හදන්න තියෙන උනන්දුව තව දොස්තරලා නර්ස් ල ටිකක් වැඩියෙන් හදාගන්න තිබ්බනම් අද මෙහෙම වෙන්නේ නෑ. ඇහුවොත් නිදහස් සෞඛ්‍ය, ඔක්කොම බෙහෙත් එළියෙන් ගන්න ඕනේ.

    ඕවගේ තමයි අපේ රටේ හැම එකම දිනෙන් දින පහලට හා අගාධයට යනවා. දේශපාලනය ආගම සංස්කෘතිය, සාමාජික වටිනාකම්. පරිසරය, මානව අයිතිවාසිකම්, කාන්තා හා ළමා හිංසනය, ජාතිවාදය,ආගම්වාදය, පවුල්වාදය, නිලදාරිවාදය, වෂ විෂ සහිත කෑම, අධික වාහන මිල, ශ්‍රමය සුරාකෑම්, ලිංගික හිංසන, අල්ලස් ගැනීම්,පෞද්ගලික නිදහස සීමා කීරීම ඔය හැම එකම උපරිමයෙන් නඩත්තු කළා/ දැනටත් නඩත්තු කරනවා ඊලග චන්දෙ දිනාගන්න.

    මට තියෙන දුක ඒක නෙමෙයි. තමන් ගැන කිසිම විශ්වාසයක් නැති ආත්මාභිමානයක් නැති වන්ධිභට්ටයෝ පිරිච්ච ඕවගේ රටක් කවද දියුණු වෙයි ද ?
    මමත් ලංකාවේ පොඩි කාලේ හැදුනේ. දියුණු රටක ජිවත් වෙන්න අවස්තාවක් ලැබෙනකන් මන් හිතන් හිටියේ අපිට උගන්නපු විදියටම ලෝකේ තියෙන හොඳම රට අපේ ලංකාව කියල.. හැබැයි පිටරටක ගිහිල්ල දවසක් ජිවත් වෙනකොට මට තේරුණා අපේ රට අපායක් කියල. මිනිස්සුනට මේ රටවල් වල ලැබෙන ගරුත්වය නිදහස සැප පහසුකම් දකිද්දී අපේ උන්ට මේවා නැති එක ගැන පට්ටම අවුල්.. මේ යන විදියට ලංකාවේ ඉතුරුවෙලා තියෙන දේවල් විකුණලා දාලා වෙන රටකට ගිහින් ජිවත් වෙන එක තමයි හොඳම දේ. හැබැයි එක කරන්න බැරි බහුතරයක් මිනිස්සුන්ට මොකද වෙන්නේ ? අන්න එකයි දැනුම් තේරුම් තියෙන කවුරු උනත්, (ඒකට ඩිග්රි ඕනේ නෑ ) එකට එකතු වෙලා කවුරු කලත් තමන්ගේ අප්පා කලත් වරද වරද විදියට දකින්න ඕනේ. අසාදාරනේ ට විරුද්ධ ව කතා කරන්න ඕනේ.

    එකම විසදුම එක එකා තනි තනිව වෙනස් වීම පමණමයි.

    සංවාදයට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාන්නක්කාරකම බිදෙනකම් සිංහලුන්ට ගොඩ යාමක් නැහැ. ලංකාවේ බහුතරේ හිතන් ඉන්නේ සුද්දා ටුවෙනිෆෝ සෙවන් කල්පනා කර කර ඉන්නේලංකාව අල්ලගන්න විදියක් ගැන කියලා. ලංකාවේ රාවනා රහස් යුරෝපෙට අරන් කොහොමද සිංහලුන්ට ෂොට් එක දීලා කියලා සුද්දා කල්පනා කර කර විපක්ෂෙට සපෝට් එක දෙනවා ආණ්ඩුව පෙරලන්න කියල හිතන එක තමා කරන්නේ සිංහලු.
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මාන්නක්කාරකම බිදෙනකම් සිංහලුන්ට ගොඩ යාමක් නැහැ. ලංකාවේ බහුතරේ හිතන් ඉන්නේ සුද්දා ටුවෙනිෆෝ සෙවන් කල්පනා කර කර ඉන්නේලංකාව අල්ලගන්න විදියක් ගැන කියලා. ලංකාවේ රාවනා රහස් යුරෝපෙට අරන් කොහොමද සිංහලුන්ට ෂොට් එක දීලා කියලා සුද්දා කල්පනා කර කර විපක්ෂෙට සපෝට් එක දෙනවා ආණ්ඩුව පෙරලන්න කියල හිතන එක තමා කරන්නේ සිංහලු.
    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. පිටරට එන්න කලින් මාත් හිතන් හිටියේ සුද්දෝ ගොඩගියේ අපේ රට අල්ලපු නිසා කියල. හැබැයි මේ වෙනකන් මට ශ්‍රී ලංකාව කියන්නේ රටක් ද මොකක්ද කියල දන්නැති එක එක රටවල් පොරවල් හෙන ගොඩක් මට හම්බෙලා තියෙනවා. අපිත් ඌ ට අපේ ජාතකේ පැහැදිලි කරන මුඩ් එකක නොහිටියොත් අයි ඈම් ඉන්ඩියන් කියල ශේප් වෙන එක තමා හොදම. මොකද මෙහෙ ඇවිල්ලත් අපේ රටේ යක්ඛ පුත්තු රටේ නම තියලා යන්නේ උඩින්ම..

    එකෙක් මාට්ටු උනා පොකට් ගහලා,පොඩි කෙල්ලොන්ට අතවර කරන්න ගිහින් තව එකෙක්, අපේ ගෙවල් ගාවම ලංකාවේ එකෙක් ඌබර් දුවද්දී උගේ ආයුදේ සුද්දියෝ කීප දෙනෙක් ට පෙන්නලා අවුරුදු 3කට ඇතුලේ, බෝට්ටුවලින් එන උන් හොරකන් කරනවා, බිලා වාහන එලෝලා ඇක්සිඩන්ට් කරගන්නවා. ලැජ්ජයි බන් ලංකාවේ කියන්න ඕවා මෙහෙ පත්තරවල නිව්ස් වල යද්දී

    පින්බිමේ පවුකාරයෝ බම්ප්
    පුක කහ ගන්න නියොත්ත නැති උනාට කටේ සවුදමේ නම් අඩුවක් නෑ
    ------ Post added on May 10, 2021 at 8:09 AM
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    අමරදේව උන්නෑහේ කියනවා මේ හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනාලු...ට හිකෙයි දාලා....
    මං හිතන්නේ මාස්ටර් අන්තිම කාලේ කියන්න ඇති විහිළුවක් නේ අනේ කලේ, රැවටුනා ද කියල :ලොල්

    සුනිල් පෙරේරා කියන පොර ගේ මොකට එකඟ නැති උනත් අර "අපේ රට මුන් මේ කියන තරම් හොඳ දියුණු රටක් නම්, ඇමෙරිකාවේ ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශේ කොල්ලෝ කෙල්ලෝ බෝට්ටුවලින් ඇවිල්ල ඔය එප්පාවල තිරප්පනේ බුල්නෑව තිස්සමහාරාමේ වගේ පැතිවල අඩු පඩියට කෑම වේලට වැඩ කරන්න එපැයි "
    වෙන්නේ සම්පුර්න අනිත් පැත්තනේ

    :lol: උබට නෙවෙයි කිව්වේ.. අප්සට් සිංහලුන්ට.
    මමත් උඹේ අදහසට ඌණ පුරණයක් එකතු කලේ.. හිත රිදුනනම් සමාවෙන්න සහෝ
    ------ Post added on May 10, 2021 at 8:24 AM
     
    • Like
    Reactions: dilann and BuLaTha

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    මාන්නක්කාරකම බිදෙනකම් සිංහලුන්ට ගොඩ යාමක් නැහැ. ලංකාවේ බහුතරේ හිතන් ඉන්නේ සුද්දා ටුවෙනිෆෝ සෙවන් කල්පනා කර කර ඉන්නේලංකාව අල්ලගන්න විදියක් ගැන කියලා. ලංකාවේ රාවනා රහස් යුරෝපෙට අරන් කොහොමද සිංහලුන්ට ෂොට් එක දීලා කියලා සුද්දා කල්පනා කර කර විපක්ෂෙට සපෝට් එක දෙනවා ආණ්ඩුව පෙරලන්න කියල හිතන එක තමා කරන්නේ සිංහලු.
    ammo yako eka! Wimale dakkanan duwanawa.
     
    • Haha
    Reactions: Saditha De Silva

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    1948 නිදහස ලැබුනට පස්සේ මේ රට අවංකව දියුණු කරන්න ඕනේ කියලා ආපු මිනිහෙක් නෑ..බයියෝ ටොයියෝ ජෙප්පෝ සේරම මේ රට කාපු එකයි කලේ මචන්.. ඉස්සරහටත් එහෙමයි... ගොඩ ඒමක් නෑ.. අපිත් යන විදියට ඔහේ යනවා...

    රට හදන මිනිස්සුන්ට ඕනේ කමකුත් නෑ.. වහල් මානසිකත්වේ ඉන්න රටේ මිනිස්සුන්ටත් ඕනේ කමක් නෑ.. කාටවත් ඕනේ කමක් නෑ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අමරදේව උන්නෑහේ කියනවා මේ හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනාලු...ට හිකෙයි දාලා....
    Amaradewage wachana weraddak ne lanakwa kiyana rata Lassana swabiwika parasarayak tiyana hoda ratak. eith ekata kapaluwo loke inna jarama minissu tika tama eke jeewath wenne man hamadama rata gihin lankawta enakota mara depressing feeling eakak enawa. wena ratawalaq minissunta tamange ratata enakota ase walata kadulu enawa. ekta apita... Anita patta.
    swabiwaka parasaraya dakinkoata lobakama danunata minissu gana matak wenakota ehema hitenne ne.. attaram rata kiyanne gas wel pas kaduma neme eke jeewath wena minissu... minissu hoda wenakota rata ebema lassana wenwa eke monawage tibbath. USA kochar dunu unah wedak ne. eke inneth lankawe wagema uddachcha minissu tikak ekai ea rata dunu ratak vidiyata pirihila tiyenne. ea wagema tama lankawa dunuth ne ea madiwata tiyana swabawika parasarayath kabasinaya karanwa. eke me harakta terenne ne. Dan inna rata ekka balankta lanawe minissu ahasta polawa wage. ammo mokakhari pinak karapu nisa ea karumakara minissunge berila inna wasanawak tiyanwa apitanam. 😊
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    1948 නිදහස ලැබුනට පස්සේ මේ රට අවංකව දියුණු කරන්න ඕනේ කියලා ආපු මිනිහෙක් නෑ..බයියෝ ටොයියෝ ජෙප්පෝ සේරම මේ රට කාපු එකයි කලේ මචන්.. ඉස්සරහටත් එහෙමයි... ගොඩ ඒමක් නෑ.. අපිත් යන විදියට ඔහේ යනවා...

    රට හදන මිනිස්සුන්ට ඕනේ කමකුත් නෑ.. වහල් මානසිකත්වේ ඉන්න රටේ මිනිස්සුන්ටත් ඕනේ කමක් නෑ.. කාටවත් ඕනේ කමක් නෑ...

    ඔය පෝට්සිටි හුම්ත හින්ද ලංකාවට හිකවිලාම ගියේ නැත්තම් බලාපල්ලකෝ. චීන්නු කියන උන් කවදාවත් මේ අනුකම්පාවට යාළුකමට කිසිම දෙයක් දෙන උන් නෙමෙයි. අයිඑස් කාරයොන්ට ඇමරිකාවට වැඩ චීන්නු කියන්නේ ලෝකේ ලේසියෙන් ආම්බාන් කරන්න බැරි කාලකන්නි ටිකක්. එහෙව් එකේ හිතපල්ලකො අපේ ඕලෙවල් වත් පාස් නැති හොරු ටික මුන් එක්ක මෙච්චර ආදරෙන් ඉන්නේ ඇයි කියල. ?

    ලංකාව තවදුරටත් ණය ගන්න බැරිවෙන මට්ටමට ඇවිල්ල ඩිෆෝල්ට් ලිස්ටින්ග් ගිහින් ඉන්නේ. ඒ කියන්නේ රටක් විදියට අපි ක්රිබ් එකේ බ්ලක්ලිස්ට් එකේ ඉන්නවා වගේ. මේ නිසා අලුතෙන් නය ගන්නකොට ඉතාම දැඩි කොන්දේසි ගොඩක් හරහා යන්න ඕනේ නය අනුමත කරගන්න.

    හැබැයි චීන්නු කියන්නේ කටවචනෙට සල්ලි දීලා ජරාව ඕනෑතරම් දීල උන්ගේ වැඩේ කරගන්න ජාතියක්. මොකද උන්ට ඕනෑතරම් සල්ලි තියෙනවා අපිට නැතිම දේ ඒක .
     
    • Like
    Reactions: BuLaTha

    ඉස්සරහට තියෙන ලොකුම අභියෝගේ චිනාගෙන් පරිස්සම් වෙන එක. සමහරවිට දැනටමත් අපි පරක්කු වැඩි ඇති.

    මතක තියාගනිල්ලා චීන්නු කියන්නේ තමන්ගේ රටේ පුරවැසියෝ බිලියන 1.4 කට විතර තාම චන්ද අයිතියවත් දීලා නැති කිසිම ආචාරධර්මයක් දන්නේ නැති බොහොම සටකපට ලෝකේ කොන්වෙච්ච ජාතියක් කියල.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Amaradewage wachana weraddak ne lanakwa kiyana rata Lassana swabiwika parasarayak tiyana hoda ratak. eith ekata kapaluwo loke inna jarama minissu tika tama eke jeewath wenne man hamadama rata gihin lankawta enakota mara depressing feeling eakak enawa. wena ratawalaq minissunta tamange ratata enakota ase walata kadulu enawa. ekta apita... Anita patta.
    swabiwaka parasaraya dakinkoata lobakama danunata minissu gana matak wenakota ehema hitenne ne.. attaram rata kiyanne gas wel pas kaduma neme eke jeewath wena minissu... minissu hoda wenakota rata ebema lassana wenwa eke monawage tibbath. USA kochar dunu unah wedak ne. eke inneth lankawe wagema uddachcha minissu tikak ekai ea rata dunu ratak vidiyata pirihila tiyenne. ea wagema tama lankawa dunuth ne ea madiwata tiyana swabawika parasarayath kabasinaya karanwa. eke me harakta terenne ne. Dan inna rata ekka balankta lanawe minissu ahasta polawa wage. ammo mokakhari pinak karapu nisa ea karumakara minissunge berila inna wasanawak tiyanwa apitanam. 😊
    whtz your fav cntry machan ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉස්සරහට තියෙන ලොකුම අභියෝගේ චිනාගෙන් පරිස්සම් වෙන එක. සමහරවිට දැනටමත් අපි පරක්කු වැඩි ඇති.

    මතක තියාගනිල්ලා චීන්නු කියන්නේ තමන්ගේ රටේ පුරවැසියෝ බිලියන 1.4 කට විතර තාම චන්ද අයිතියවත් දීලා නැති කිසිම ආචාරධර්මයක් දන්නේ නැති බොහොම සටකපට ලෝකේ කොන්වෙච්ච ජාතියක් කියල.
    Cheenuth lankawe aya wage samahara aya. oya wage deyak kuwoth redda ussan enne. LOL man eka dawsak podi deyak kyala eka manussyek hena lecture ekak dunna. Maha epa karapu chatiyak. Tanikara minissu hirakaragena jeeat hwenna rataka. Cheeyay. North korea atara tiyenne podi wenasai... oka danno danithi.
     
    • Love
    Reactions: Saditha De Silva

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    චිනේ ට අපි අහු උනේ කොහොමද කියල සරලව සිංහලෙන් දැනගන්න ඕනේ නම් මේ විද්‍යෝ එක බලන්න. ඔබ එය regret කරන එකක් නෑ .

    Cheenuth lankawe aya wage samahara aya. oya wage deyak kuwoth redda ussan enne. LOL man eka dawsak podi deyak kyala eka manussyek hena lecture ekak dunna. Maha epa karapu chatiyak. Tanikara minissu hirakaragena jeeat hwenna rataka. Cheeyay. North korea atara tiyenne podi wenasai... oka danno danithi.
    සංතෝසයි මචං ඔය ඉන්න බහුතරයක් ගොං හැතිකරේ අතරේ පොඩි හරි අවබෝධයක් තියෙන උඹල වගේ කොල්ලෝ ත් ඉන්න එක ගැන.
    ------ Post added on May 10, 2021 at 8:40 AM
     
    • Like
    Reactions: isurusam

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    whtz your fav cntry machan ?
    Have few options best in Singapore,(You should be very lucky and talented to get PR>
    Norway, Japan ❤️, Australia, and also Bali. Switzerland beautiful and but very very expensive to live there. these countries are the best counties.
    Me countries wala tama man nam issarahata jeewath wenna balaporoth wenne. corona ikmanta iwaraunoth hodai. :( .
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු වර්ග ඉන්නවා.
    කරුමෙට 1956 පස්සේ, රටේ මිනිස්සු පක්ෂවලට බෙදිලා කුලල් කා ගන්න පටන්ගන්නවා.

    අද වර්තමානය වනවිට විවිධ නම් වලින් මිනිස්සු වර්ග කරලා තියෙන්නේ.
    බයියෝ, ටෝයියෝ, ජෙප්පෝ, පවට්ටයෝ වගේ.

    රටක ආණ්ඩුවක් පත් වෙන්නේ අවුරුදු 5කට සැරයක්, අතරමගදී කඩන් වැටෙන, වැටුන රජයවල් තියෙනවා.
    ආණ්ඩුවේ ඉන්න සෙට් එක පත්වුන ගමන් කරන්නේ තමන්ට චන්දෙට වියදම් වුන ගණන් පියවගන්න එක.
    විපක්ෂේ අය කරන්නේ පැරදුන දවසේ ඉඳන් පත්වුන ආණ්ඩුවේ කකුලෙන් අදින එක.

    දැන් පවතින ආණ්ඩුව පත්වෙන්නේ 2020 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ. මේ ආණ්ඩුව එන්නේ මුළු ලෝකෙම කොරෝනා වසංගතයෙන් කෙලවෙලා ඉන්න වෙලාවේ.

    ආණ්ඩුවක් පත්වෙනකොට තියෙන අභියෝග සාමාන්යෙන් රටේ සංවර්ධන, අලුත් වියපෘති වගේ දේවල් නේ, මේ ඔක්කොම අස්සේ වසංගතේ සෙට් වුනාම කෙලා හුටා වෙලා ගිහින් තියෙන්නේ.

    විපක්ෂේ බලන්නේ තමන්ට කෙලවෙලා තියෙන මේ වෙලාවේ කොහොම හරි ආයෙත් මිනිස්සුන්ට එකතුවෙන්න.
    ඉතින් කොරෝනා වැඩි වෙලා ආණ්ඩුව වට්ටන්න තමයි ප්ලැන් ගහන්නේ.
    මේ ඔක්කොම අතරේ රට වහන්න කියන්නෙත් මිනිස්සුන්ට අදරෙටම නෙමේ. රට වැහුවොත් ආණ්ඩුවට තවත් පැත්තකින් පහරක් වදිනවා, ඒ තමයි ආර්ථිකේ. රටේ ආර්ථිකේ බින්දුවට වට්ටන්න පුළුවන් කියන්නේ විපක්ෂේ නියම ජයග්‍රහණය.

    රටේ මිනිස්සු වර්ග ඉන්නවා කියල කලින් කිවුව නේ, එතකොට සාමාන්‍ය මොලයක් තියෙන ගමේ ගොඩේ ඉන්න අයට පෙන විදිහ, නගරයේ අයට (නගරෙත් ඉන්නවා ගොබ්බ මොළ) පේන විධි වෙනස්.
    දේශපාලකයෙක් සද්දේ දාල පුප්පල කියන සමහර ඒවා ඉහ මුදුනෙන් පිළිගන්න සෙට් එකක් ඉන්නවා, හරි වැරැද්ද බලන්නේ නැහැ.

    මිනිස්සු තමන්ගේ දේ බලාගෙන, තමන්ගේ පවුල දියුණු කරගන්න ක්‍රම හොයාගෙන, ඉදිරියට යන අය දිනුම්. මෙන්න මේ අය තමයි ආර්ථිකේ ගොඩ ගන්නේ. නැත්නම් ආණ්ඩුවෙන් දෙන සමුර්ධි එක අරගෙන, පැන්සන් එක අරගෙන, ත්‍රිවිල් එකක් එහෙට මෙහාට කරකවල කාලය විතරක් මිඩංගු කරන අය රටට ලොකු දෙයක් කරන්නේ නැහැ.

    ගෝඨා කියන්නේ දෙවියෙක් නෙමේ, හරි. ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත්කරනවනේ, අන්න ඒක ක්‍රියාත්මක කරන එක තමයි ඔහුගේ වගකීම. මට පේන විදිහට ඒ ප්‍රකාශනයේ දේවල් ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ.

    ගොඩක් අයට පෙන්නේ නැත්තේ මේ කොරෝන ප්‍රශ්නේ නිසා, නැත්නම් වෙනසක් නැති තැනක් නැහැ.

    හරියට දේශපාලන කණ්නාඩියකින් නැතුව බැලුවොත් විපක්ෂෙට දැනටමත් කෙලවෙලා ඉවරයි.
    එකයි අමුතු දේවල් කියා කියා වැරදි ප්‍රචාර ෆේල් කියන එක එලියට දාගෙන ගොඩයන්න තවමත් දඟලන්නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1948 නිදහස ලැබුනට පස්සේ මේ රට අවංකව දියුණු කරන්න ඕනේ කියලා ආපු මිනිහෙක් නෑ..බයියෝ ටොයියෝ ජෙප්පෝ සේරම මේ රට කාපු එකයි කලේ මචන්.. ඉස්සරහටත් එහෙමයි... ගොඩ ඒමක් නෑ.. අපිත් යන විදියට ඔහේ යනවා...

    රට හදන මිනිස්සුන්ට ඕනේ කමකුත් නෑ.. වහල් මානසිකත්වේ ඉන්න රටේ මිනිස්සුන්ටත් ඕනේ කමක් නෑ.. කාටවත් ඕනේ කමක් නෑ...
    1948 පස්සෙ ආපු ඔක්කොටම රට හදන්න එනකොට උවමනාව තිබ්බා නමුත් හරි හමන් කළමනාකාරිත්වයක් සහ දැක්මක් එ කිසි කෙනෙක්ට විශිශ්ඨ ලෙස නොතිබ්බ නිසා සමහරු මුලදිම වැඩේ අත ඇරියා සමහර අය මගට ගිහින් වැඩේ අත ඇරියා........ඔය අස්සෙ සමහරු කම්බ හොරු උනා
     
    • Like
    Reactions: isurusam

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චිනේ ට අපි අහු උනේ කොහොමද කියල සරලව සිංහලෙන් දැනගන්න ඕනේ නම් මේ විද්‍යෝ එක බලන්න. ඔබ එය regret කරන එකක් නෑ .

    සංතෝසයි මචං ඔය ඉන්න බහුතරයක් ගොං හැතිකරේ අතරේ පොඩි හරි අවබෝධයක් තියෙන උඹල වගේ කොල්ලෝ ත් ඉන්න එක ගැන.
    ------ Post added on May 10, 2021 at 8:40 AM

    apo cheenaya kiyanne mokada kiyala man nam godak kal idan danagatta. habei cheena minissu nam face to face danagena hitiyen ne lagadi tama ekath danagatte. lankawa nam godak durata goda ganna amaru situation ekak tiyenne eith ada minissu ekathu unoth beri kamak ne. eith me moda minissu wahallu wela tamath kade yanawne rata pawa dena paulata. :(
     
    • Like
    Reactions: Saditha De Silva