බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශ වල සම්භාහන මධ්‍යස්ථාන 02කින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි.
එමෙන්ම බත්තරමුල්ලට ආසන්න ටී.සී. ගාර්ඩ්න් ප්‍රදේශය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයකින් ද කොවිඩ් රෝගී තරුණියන් හමුව තිබෙනවා.
මෙම සම්භාහන මධ්‍යස්ථාන වලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛනයක් හෝ එම ස්ථාන වල නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කර සිටියා.
මේ හේතුවෙන් දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.