ඔය ප්රෝග්රෑම් එකට කලින් කෝල් දෙකක් ගන්නවා,
කෙල්ලෙක් කතා කරලා කියනවා මේ වෙලාවට සිරස ලක්ෂපති එකේ චන්දන සූරියබණ්ඩාර කතා කරනවා. ශබ්ද අඩු තැනකට ගිහින් ඉන්ඩ කතා කරද්දී සැරෙන් වගේ කතා කරන්ඩ එපා කියලා. චන්දන සූරියබණ්ඩාර කතා කරද්දී කලින් දන්නවා වගේ කතා කරන්ඩත් එපා කියනවා
ඊලග කෝල් එකෙන් කියනවා දැන් චන්දන සූරියබණ්ඩාර කතා කරනවා අන්ස්වෙර් කරන්ඩ කියලා
ඊට පස්සේ තමා චන්දන සූරියබණ්ඩාර කතා කරන්නේ
නැ බන් මම ටික දවසකට කලින් ඔය කෝල් එකක් අවා යාලුවෙක්ට මම ලග හිටියේ. අරු ස්පිකර් ෆෝන් දාලා කතා කරේAniwa mehema thamai wenawa atte. Natnam hithapan chandana kiyala yaluwek inna kawruhari ekekta katha karoth weradila "amm*ta huk@nna koheda hut@ho inne" kiyala ahanna barite nane.