මතකද මන්දා රනිල් කලින්ම කිව්වා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    බොරු ශෝ දැම්මනම්,කටින් බතල හිටෙව්වනම්,පොඩි බබාල වඩාගත්තනම් ඔබත් වීර පාලකයෙක්.
    මොළේ තියෙන රට ගැන සැබෑ කැක්කුමක් තියෙන මිනිහව පන්නල හොර රැළකට බලය දුන්නු ජනතාවකට හරියයිද?

    ඇත්ත තිත්ත උනත් 69 ලක්ෂයකට තේරුම් යයිද ...

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනේ බන් උබල තාමත් හිතාගෙන ඉන්නවද මුන් හිටියනම් හොඳට කරයි කියල. මුනුත් ඕක අනාගන්නවමයි. බලේ නැති උනාම මෙහෙම කියෙව්වට මුන් බලේ හිටපු කාලෙ තෙල් ටික ගෑස් ටිකවත් මැනේජ් කරල හරියට ගෙනාවද? එහෙව් උන් කොරෝනා ප්‍රශ්නෙ හරියටම මැනේජ් කරයි රෙද්ද. උනුත් එකයි මුනුත් එකයි කියල දැන්වත් තොපිට තේරෙන්නෙ නැත්තෙ රටේ කරුමෙකට තමයි. උන් මුන්ගෙන් තොර වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද තොපිලට?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රනිල උන්න නම් කොරන්ඩ දෙයි කොල්ලො රැලකට උගෙ %%% ඔච්චර තමයි, ඕක උන්න නම් අද මෙරට ඉන්දියාව එහා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    අනේ බන් උබල තාමත් හිතාගෙන ඉන්නවද මුන් හිටියනම් හොඳට කරයි කියල. මුනුත් ඕක අනාගන්නවමයි. බලේ නැති උනාම මෙහෙම කියෙව්වට මුන් බලේ හිටපු කාලෙ තෙල් ටික ගෑස් ටිකවත් මැනේජ් කරල හරියට ගෙනාවද? එහෙව් උන් කොරෝනා ප්‍රශ්නෙ හරියටම මැනේජ් කරයි රෙද්ද. උනුත් එකයි මුනුත් එකයි කියල දැන්වත් තොපිට තේරෙන්නෙ නැත්තෙ රටේ කරුමෙකට තමයි. උන් මුන්ගෙන් තොර වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද තොපිලට?

    Ranil hitiya nam gotta wadiya sahena wada kotasak wenawa.. n meeta wada rata control...

    Eth ranil andu karaddi wipakshe kalema kakulen Adina Eka... Gas thel train bus strike , bomb case hama ekakatama 🌷 sambandai...

    Me wage mahinda kawadda wipakshe iddi katha kale? U awilla Dan sapadaaaaa ahuwa witharane...

    Ubala wage gon baiyonta ewa penne na eth..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය හැම එකාම හෙනම කැරි ඊගෝ එකක් තියන තමන් තමයි සියල්ල දත් කියල හිතං ඉන්න එවුං. පව් ඉතිං ලංකාව. පත්කරගන්න හරිහමන් පාලකයෙක් නෑ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ranil hitiya nam gotta wadiya sahena wada kotasak wenawa.. n meeta wada rata control...

    Eth ranil andu karaddi wipakshe kalema kakulen Adina Eka... Gas thel train bus strike , bomb case hama ekakatama 🌷 sambandai...

    Me wage mahinda kawadda wipakshe iddi katha kale? U awilla Dan sapadaaaaa ahuwa witharane...

    Ubala wage gon baiyonta ewa penne na eth..
    ගෑස් තෙල් නැව් එන එක නැවැත්තුවෙ විපක්ශෙන්. හරි තේරුණා එල. පක්ශවල උන්ගෙ ගූත් කාපිය වහල්ලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil hitiya nam gotta wadiya sahena wada kotasak wenawa.. n meeta wada rata control...

    Eth ranil andu karaddi wipakshe kalema kakulen Adina Eka... Gas thel train bus strike , bomb case hama ekakatama 🌷 sambandai...

    Me wage mahinda kawadda wipakshe iddi katha kale? U awilla Dan sapadaaaaa ahuwa witharane...

    Ubala wage gon baiyonta ewa penne na eth..
    රනිල ගේ මුල්ලට වෙලා හැoගිලා බන් ඉන්නෙ, අඩුම ගානෙ උගෙ පක්ශෙ එකෙක්වත් මීට් වෙන්නෙ නැ කොරෝනා හැදෙයි කියන පන බයට..ඌ අගමැති වෙලා උන්නත් කොරන්නෙ ඕකම තමයි රටේ උන්ට අබ සරණයි..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    FB_IMG_16206987202137439.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නේ නන්දසේන තරම් මෝඩයෙක් නම් නෙවෙයි. :rofl:
    ඒකනෙ මන්ත්‍රි කමටත් කෙල උනේ ඇග පුරාම මොලේ.. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Mugen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,531
    164,818
    113
    එකමත් එක රටක
    ඒකනෙ මන්ත්‍රි කමටත් කෙල උනේ ඇග පුරාම මොලේ.. :lol: :lol: :lol:
    උබ කියන විදියට අරුන්දික, ලන්සා, ප්‍රසන්න, රෝහිත කියන්නේ මාර බුද්ධිමතුන් ටික. 🥱
    2015 මහින්ද පැරදුනේ උගේ මෝඩ කමට ? :unsure:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ පක්ශෙට හම්බුන එකම එක මන්ත්‍රිකමට එකෙක් නම් කර ගන්ඩ බැරුව අවුරුද්දක් ව්තර පච වෙන පො%න රනිල, රටේ කොවිඩ් උන්න නම් පාලනය කරනවලු මචන්...🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Mugen and nicjosh83

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රනිල් අද ආන්ඩුවේ ඉදල විමල්ල,මහින්දල විපක්ශයේ හිටිය නන් මෙච්චරවත් හොදට මේක කරයි කියල හිතන්න බෑ. එහෙනන් අද දොස්තර ලත් strike කරන්න තිබුන. හැබැයි රනිල්ට ඇමරිකාවෙන්,යුරොපෙන් ආදාර හම්බවේවි.
     
    • Like
    Reactions: scorp12

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන විදියට අරුන්දික, ලන්සා, ප්‍රසන්න, රෝහිත කියන්නේ මාර බුද්ධිමතුන් ටික. 🥱
    2015 මහින්ද පැරදුනේ උගේ මෝඩ කමට ? :unsure:
    මහින්ද ලක්ශ 58+ චන්ද අරන් බන් පැරදුනේ, උබේ පො%නයට චන්ද 50000ක් තිබ්බද????🤣🤣🤣🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,794
    21,818
    113
    ගම මහනුවරයි
    මහින්ද ලක්ශ 58+ චන්ද අරන් බන් පැරදුනේ, උබේ පො%නයට චන්ද 50000ක් තිබ්බද????🤣🤣🤣🤣

    Ethakota 2015 mahinda parada une nadda?

    Dinuwa nam dinuwa... paraduna nam paraduna... Eka 1 lakunakin da... lakunu 100kinda adala na...
    Thota mole nane mewa therenna... Nikan kiwwe...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    බොරු ශෝ දැම්මනම්,කටින් බතල හිටෙව්වනම්,පොඩි බබාල වඩාගත්තනම් ඔබත් වීර පාලකයෙක්.
    මොළේ තියෙන රට ගැන සැබෑ කැක්කුමක් තියෙන මිනිහව පන්නල හොර රැළකට බලය දුන්නු ජනතාවකට හරියයිද?

    ඇත්ත තිත්ත උනත් 69 ලක්ෂයකට තේරුම් යයිද ...

    meka pudgalayek ge waradak newe.. uda idala "chain of command" pahalata .. message eka flow wena style eke awlak.

    1 kena kiyana eka 10 weniyata yanne wenama widihakata.

    oy aparipalana lokko.. anthime karanne unta one de. koi palakay aawath meda hariye innawa deshapalana pandam walin job gatta. deshapalane nisa job wala inna set ekak. unta ratak wedak ne. unta one salli witarai.

    eye ranil karapu katahwa 100%k hari. hebei oka practice karanna yanakota ,.. eka eka circular nisa mehema una.. arahema una. kiyala wede kanawa.

    duka kohomin kohoma hari mage rata winasa wena ekai.