Israel Palestine wali

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පලස්තීන්කාරයෝ දෙන්න තියෙන්නෙ ඔය ඊශ්‍රායල් උන්ට හොම්බෙන් යන්න. හැමදාම බොම්බ කකා ඉන්නෙ නැතිව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,247
    164,385
    113
    එකමත් එක රටක


    මුන්ගේ රටවල් දෙක තියන විදියේ අවුලක් ද බන් මෙහෙම රටවල් දෙකක සාමාන්‍ය උනුත් අතින් පයින් ගහගන්නේ ?

    link
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    🇵🇸🇮🇱 ඊයේ අල් අක්සා දේවස්ථානය අසළ ඊශ්‍රායල සන්නද්ධ අංශ හා පලස්තීන විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් පන් සියයක් පමණ තුවාල ලබා තිබෙනවා.

    මේ අතර ගාසා තීරයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් අශ්කලොන් හි ඊශ්‍රායල වැසියන් දෙදෙනකු මියගියා. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක ඇමති බෙනී ගාන්ට්ස් අතිරේක හමුදා සාමාජිකයන් 5000 ක් කැඳවා තිබෙනවා. ගාසා තීරය වෙත දැවැන්ත ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවයි පෙනී යන්නේ.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Maanawa himikam un katak hollanne na.turkey wath මැදිහත් una nm wade shape kera ganna tibba.indiawe un kashmir wala muslim civilians lawa marana nisa turkey army eken yawwa pakistan wala sahayata.mekata sadde natte ai danna☹️.



    මුන්ගේ රටවල් දෙක තියන විදියේ අවුලක් ද බන් මෙහෙම රටවල් දෙකක සාමාන්‍ය උනුත් අතින් පයින් ගහගන්නේ ?

    link

    පලස්තීනye innewa bn shia sunni muslim dekama un.un degolloth mara gannawa rata athule.යුදෙව්වොන්ගේ pradana පූජනීයya stanaya jerusalema.palastine muslim un thun weniyata wadiyenma පූජනීය lesa salakanneth jerusalemata.israel en දැඩි seema damma jerusalem ta munta enna epa kiyala.ekai oya wali.
    ------ Post added on May 11, 2021 at 7:28 PM
     
    • Like
    Reactions: dilann

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මේකේ එක පැත්තයි පලස්තීන කාරයෝ කතා කරන්නේ. ඔය කොටසේ මුල් අයිතිය තිබුණේ යුදෙව්වන්ට. ඒක තමයි ඉතිහාසය.
    අල් අක්සා කියල ගහගෙන තියෙන්නෙත් රෝම අධිරාජ්යෙන් කඩල දාපු යුදෙවු පුජනිය ස්ථානයක්.
    නමුත් එහෙමයි කියල ඉශ්‍රයෙල් උන්ට මුන්ව බලෙන් එළවල ගෙවල් කඩලා ඒවා අයිති කරගන්න යන එකනං හරි නෑ.

    ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් වල මුලත් ඉතින් යුදෙව්වන්ගාව තමා තියෙන්නේ.

    නමුත් ඉන්න හම්බයෝ වැරදි තොරතුරුනං හරියට පතුරවනවා.