Binance support කරන කාඩ්

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    P2p වටේ යන්නෙ නැතුව කෙලින්ම කාඩ් එකෙන් usdt ගන්න පුුලුවන් කාඩ් මොනාද? මම දන්නව ලංකාවෙ බෑ කියල. මට දැන ගන්න ඕන Payoneer එකේ සල්ලි පිටරට බැංකු ගිනුමකට යවල ඒ සල්ලි වලින් Binance එකෙන් Usdt ගන්න.

    අනිවා මේකට ක්‍රමයක් තියෙනව.

    මොකද ලංකාවේ Usdt සෙල් කරන උන් උන්ගේ Usdt විකුනල ඉවර උනාම අනිවා තව usdt ගන්න ඕන බිස්නස් එක දිගටම කරන් යන්න. මම දැකලත් තියෙනව උන් Payoneer, paypal, skrill ගන්නව කියලත් දාලතියෙනව. ඒ කියන්නේ උන් කරන්නේ ඒ සල්ලි ඔය වගේ පිටරට එකවුන්ට් එකකට දාගනන්ව ඒක හරහා කෙලින්ම binance එකෙන් Usdt ගන්නව.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    trade krla profit eka bn wikunanne mn dnna wdht
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    paypal walin ganin paxful walin puluwan
    මීට වඩා ලාබ විදියක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන බං. ඕකෙත් අඩුම යන්නේ 224 වගේ. ඔය ගානට අරන් මෙහේ උන්ට විකුනන්න ටිකක් අමාරුයි විකුන්නත් මාජින් එක පට්ට අඩුයි.

    trade krla profit eka bn wikunanne mn dnna wdht
    හම්... ඔව් ඒ වගේ තමා. usdt Buying and selling වෙන්න තියෙන ඉඩකඩ අඩුයි තමයි.
    ------ Post added on May 11, 2021 at 8:25 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    USDT skirll walata ganna aya innawa wena ratawal walaath

    thawa ekake thiyanawa platoform ekake direct paypal pita rata ekake ta apita ewanna puluwan
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මොකක් හරි විදියක් ඇති. පේපැල් නෙමේ payoneer ගන්න ගොඩක් උන් ඕක කරන්නේ. මාත් හොයන්න ට්‍රයි කරා. කරන කවුරුත් කියන්නේ නෑ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,321
    6,168
    113
    Umba hari.trade krala withdraw krannath puluwan wenna epai.nathnam koheda i8 ganne sinhalayo.

    Kattiya koi weleth crypto Kathawa aunta bank ekata Salli gaththa kenek na Salli deposit krapu kenek na.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ වගේ තමා බං. මටයි වැරදිලා තියෙන්නේ.
    වැඩේ තියෙන්නේ trade කරලා ප්‍රොෆිට් එක දාල තව ප්‍රොෆිට් කරනවා මිසක් වෙන ඒවාට දෙන්නේ මොකෝ කියන එක.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මොකක් හරි විදියක් ඇති. පේපැල් නෙමේ payoneer ගන්න ගොඩක් උන් ඕක කරන්නේ. මාත් හොයන්න ට්‍රයි කරා. කරන කවුරුත් කියන්නේ නෑ
    ඒකනේ බං. මටත් සල්ලි එන්නේ Payoneer එකට මමත් කාලකන්නිය වගේ ලංකාවෙ $ accounts වලට දදා ඉන්නව. මේ බිස්නස් එකටත් බහින්න කියල බැලුවෙ එකෙක් කියන්නෑනේ.

    Umba hari.trade krala withdraw krannath puluwan wenna epai.nathnam koheda i8 ganne sinhalayo.

    Kattiya koi weleth crypto Kathawa aunta bank ekata Salli gaththa kenek na Salli deposit krapu kenek na.
    දානවනම් වැඩකට ඇති රිප්ලයි එකක් දාපන්.
    ------ Post added on May 11, 2021 at 8:34 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඒකනේ බං. මටත් සල්ලි එන්නේ Payoneer එකට මමත් කාලකන්නිය වගේ ලංකාවෙ $ accounts වලට දදා ඉන්නව. මේ බිස්නස් එකටත් බහින්න කියල බැලුවෙ එකෙක් කියන්නෑනේ.

    දානවනම් වැඩකට ඇති රිප්ලයි එකක් දාපන්.
    ------ Post added on May 11, 2021 at 8:34 PM
    මං pm එකක් දාන්නම්. ඒක කරලා බලපන් පොඩ්ඩක්.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වැඩේ තියෙන්නේ trade කරලා ප්‍රොෆිට් එක දාල තව ප්‍රොෆිට් කරනවා මිසක් වෙන ඒවාට දෙන්නේ මොකෝ කියන එක.
    අම්මප ඔව්.

    උබේ කතාවත් ඇත්ත තමයි.

    ට්‍රෙඩ් කරල ඔච්චර හොයනව නම් විකුන විකුන ඉන්නෑ නේ . ඒවත් ආය ආය ඉන්වෙස්ට් කරනව ඇරෙන්න.

    අනිවා මොකක් හරි අඩුවට ගන්න මෙතඩ් එකක් තියෙනවම තමයි. කම්පෙටිටර්ස්ල වැඩි වෙන නිසා කරන එකෙක් මීක් ගාන්නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,321
    6,168
    113
    ඒකනේ බං. මටත් සල්ලි එන්නේ Payoneer එකට මමත් කාලකන්නිය වගේ ලංකාවෙ $ accounts වලට දදා ඉන්නව. මේ බිස්නස් එකටත් බහින්න කියල බැලුවෙ එකෙක් කියන්නෑනේ.

    දානවනම් වැඩකට ඇති රිප්ලයි එකක් දාපන්.
    ------ Post added on May 11, 2021 at 8:34 PM
    Balan hitapan kiyala dei .