හීටරේ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මාර වැඩක් උණා බන්. හීටර් ජොග්ගුවක් මන් ලග තියෙන්නෙ. උනුවතුර උණු කරල තේක හදාගෙන මේසෙට ආවා. ඒකෙ කොයිල් එක සෙට් වෙන කෑල්ල එහෙම ම ප්ලග් එකට ගහල ඔන් කරල තිබිල. වෙනදත් එහෙම තියෙනවා. තේක බිබී ඉදිද්දි මොකක් හරි පිච්චෙන ගදක් ඇවිල්ල නිකමට බලද්දි අරකෙන් ගිනි පුපුරු එනව. ඕෆ් කරල ගලවලම දැම්ම.ඒක පෑගෙන්න ගිහින් 99න් තමයි බේරුණේ ගද කොහෙන්ද කියල හොයන්න යද්දි.
    මොකක්ද බන් ඒ උණේ? ඇයි එහෙම වෙන්නෙ? ආපහු මේක ගැහුවොත් අවුල් ද?
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලූස් කනෙක්ෂන් එකක් වෙන්න ඇති, ගලවල බලන්න, කලින් කරලා පුරුද්දක් නැත්නම් ෆොටෝ ගහගන්න ස්ටෙප්ස් වලට, එතකොට ගලවල හයි කරන්න අමාරු වෙන්නේ නෑ, ටෙස්ටර් එකකින් කේතලේ ජග් එකට කරන්ට් ෂෝට් වෙනවද කියල බලල මිසක් ආපහු යූස් කරන්න එපා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචන් ටෙස්ටරේ ගහන්නෙ කොහෙට ද?

    කේතලේ බොඩි එක මෙටල් එකක් නම් ටෙස්ටරේ බොඩි එකට තියා බලන්න, ලීක් එකක් තියේද කියල, හැබැයි ඊට කලින් වයර් ගැලවිලා ද බලන්න, කේතල නිතර එහා මෙහා කර කර යූස් කරනවා නේ, එතකොට මෙකනිකල් කනෙක්ෂන් බුරුල් වෙලා ගැලවෙන්න ඉඩක් තියෙනවා, එක වෙන්න ඇති, එහෙම තියේද කියල බලල අවුලක් නැත්නම් ටෙස්ටර් එක තියල බොඩි එකට කරන්ට් ෂෝට් වෙනවද බලල යූස් කරන්න ගන්න.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    මචන් ටෙස්ටරේ ගහන්නෙ කොහෙට ද?
    මචන් උබ ඉල‌ෙක්ට්‍ට්‍රික් බ‌ෙසික් වත් දන්න‌ෙ නැතිනම් ඔක ගලවන්න ඒපා. දන්න ඒක‌ෙට්ට කියලා කියාලා බල‌ොගනින්. ත‌ෙ න‌ොබිවුවා කියලා උබ මැරෙන්න‌ෙ නැනේ..
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කේතලේ බොඩි එක මෙටල් එකක් නම් ටෙස්ටරේ බොඩි එකට තියා බලන්න, ලීක් එකක් තියේද කියල, හැබැයි ඊට කලින් වයර් ගැලවිලා ද බලන්න, කේතල නිතර එහා මෙහා කර කර යූස් කරනවා නේ, එතකොට මෙකනිකල් කනෙක්ෂන් බුරුල් වෙලා ගැලවෙන්න ඉඩක් තියෙනවා, එක වෙන්න ඇති, එහෙම තියේද කියල බලල අවුලක් නැත්නම් ටෙස්ටර් එක තියල බොඩි එකට කරන්ට් ෂෝට් වෙනවද බලල යූස් කරන්න ගන්න.
    613xsmotowL._AC_SL1500_.jpg

    මෙන්න මේ වගේ එකක් මචන්. ඒකෙ අර යට කෑල්ලෙ දිග සිදුරු තුනක් තියෙන්නෙ. ආන් එතන තමයි චුරු චුරු ගගා පුපුරු ගැහුවෙ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    View attachment 124710

    මෙන්න මේ වගේ එකක් මචන්. ඒකෙ අර යට කෑල්ලෙ දිග සිදුරු තුනක් තියෙන්නෙ. ආන් එතන තමයි චුරු චුරු ගගා පුපුරු ගැහුවෙ
    මේක හයි කරන බේස් එකේ මෙටල් පතුරු ඇති, වයර් එක ප්ලග් බේස් එකෙන් ගලවල, පොඩි ෆ්ලැට් ස්කෘ එකකින් තද කරගන්න, මේ මොඩල් එකේ පොඩි අවුලක් තියෙනවා, මාත් අවුරුදු කීපෙකට කලින් යූස් කරල තියෙනවා, නමුත් බේස් එක හරියට ෆිට් වෙන්නේ නැති නිසා ෂෝට් වෙලා ප්ලාස්ටික් උණු වෙනවා,

    සිංගර්, අබාන්ස් ෂොප් වල බලන්න චයිනීස් කෙට්ල් එකක් එනවා, මොඩෙල් නේම් එක වෙනස් වුනාට එකම ඩිසයින් එක, එකේ ජග් එක මැදින් තමයි කෙට්ල් බේස් එක හයි වෙන්නේ, ඒ ඩිසයින් එක සාපේක්‍ෂව හොඳයි, අවුරුදු 6ක් විතර යූස් කළා,
     
    • Wow
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේක හයි කරන බේස් එකේ මෙටල් පතුරු ඇති, වයර් එක ප්ලග් බේස් එකෙන් ගලවල, පොඩි ෆ්ලැට් ස්කෘ එකකින් තද කරගන්න, මේ මොඩල් එකේ පොඩි අවුලක් තියෙනවා, මාත් අවුරුදු කීපෙකට කලින් යූස් කරල තියෙනවා, නමුත් බේස් එක හරියට ෆිට් වෙන්නේ නැති නිසා ෂෝට් වෙලා ප්ලාස්ටික් උණු වෙනවා,

    සිංගර්, අබාන්ස් ෂොප් වල බලන්න චයිනීස් කෙට්ල් එකක් එනවා, මොඩෙල් නේම් එක වෙනස් වුනාට එකම ඩිසයින් එක, එකේ ජග් එක මැදින් තමයි කෙට්ල් බේස් එක හයි වෙන්නේ, ඒ ඩිසයින් එක සාපේක්‍ෂව හොඳයි, අවුරුදු 6ක් විතර යූස් කළා,
    2018 ඉදන් මචන් පාවිච්චි කරන්නෙ. අද තමයි ඔහොම උණේ. හරියට සෙට් වෙනවා. අද උණේ ජග් එක අයින් කරල යට කෑල්ල විතරක් ගහල තියල.

    මචන් ටෙස්ටරේ හරියට යූස් කරන්නෙ කොහොමද? ඇගිල්ලෙන් උඩ කෑල්ල තද කරන්න ඕන නේද? ඒකෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නෙ? ඒ වැඩෙන් කවදාවත් කරන්ට් එක වදින්නෙ නැද්ද? මට පට්ට් බයයි බන් ඒ ඇගිල්ල ගහන සීන් එකට.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් ටෙස්ටරේ මුදුනේම තියෙන කොටස අල්ලාගෙන ටෙස්ට් පොයින්ට් එකට ටෙස්ටරේ යකඩ තලය ගාවන්න ඕන, එක අතකින් විතරයි අල්ලන්න ඕන, අනිත් අත පිටුපස්සට කරලා තියාගන්න, වැඩි පරිස්සමට තෙත නැති රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න,

    ටෙස්ටර් එකේ තලය අල්ලන්න එපා. ටෙස්ටර් එකෙන් බලන්නේ AC විදුලිය තියෙනවද කියල බලන්න, මම එක සජෙස්ට් කලේ කෙට්ල් එකේ ජග් එක මෙටල් එකක් වෙන්න ඇති කියල හිතපු නිසයි, නමුත් මේකේ ප්ලාස්ටික් නේ, එක නිසා ටෙස්ටර් එකෙන් කාන්දු වෙනවද බලන්න බැහැ.

    ටෙස්ටර් එකේ නියෝන් බල්බ් එකක්, ඉහළ ප්‍රතිරෝධයක් තියෙන රෙසිස්ටර් කෑල්ලක්, ස්ප්‍රින් එකක් තියෙනවා, ප්‍රතිරෝධය ගොඩක් ඉහළ නිසා ටෙස්ටර් එක හරහා යන්නේ සුළු ධාරාවක්, නමුත් ප්‍රධාන විදුලියේ වෝල්ටීයතාව ඉහළ නිසා, ඒ සුළු ධාරාව ශරීරය හරහා පොළවට යනවා, ඒ මගින් පරිපථය සම්පූර්ණ වන නිසා නියෝන් බල්බ් එක පත්තු වෙනවා, මේ ධාරාව මේක හානිකර එකක් නෙවේ, නමුත් නියෝන් බල්බ් එක පිච්චිලා තිබ්බොත් ප්‍රධාන විදුලිය නැත කියන වැරදි වටහා ගැනීම නිසා ඒ වයර් ඇල්ලුවොත් විදුලි සැර වදින්න පුළුවන්, ඉතින් පරිස්සම් වෙන එක හොඳයි.
     
    • Love

    මචන් ඇතුලෙ වයර් තුනෙන් දෙකක් එකට ඇලිලා ඒව උණු වෙලා බන්. මොකද්ද මේකට කරන්න ඕන?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මචන් ඇතුලෙ වයර් තුනෙන් දෙකක් එකට ඇලිලා ඒව උණු වෙලා බන්. මොකද්ද මේකට කරන්න ඕන?
    ඔය වයර් දෙක ගලවල දාල අලුත් වයර් දාන්න ඕන, අලුතෙන් කනෙක්ටර් දානවා නම් ක්‍රිම්පින් ටූල් ඕන කනෙක්ටර් හයි කරන්න, වයර් එකට හීට් ශ්‍රින්ක් ටියුබ් එහෙම දාල හොඳට ඉන්සියුලේට් කරන්න ඕන, උණු වෙලා ගියපු ටික කපල ආපහු හයි කරන්නත් පුළුවන්, ට්‍රයි එකක් දාන්න, අමාරු නම් රෙපයා ෂොප් එකකට දෙන්න.
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔය වයර් දෙක ගලවල දාල අලුත් වයර් දාන්න ඕන, අලුතෙන් කනෙක්ටර් දානවා නම් ක්‍රිම්පින් ටූල් ඕන කනෙක්ටර් හයි කරන්න, වයර් එකට හීට් ශ්‍රින්ක් ටියුබ් එහෙම දාල හොඳට ඉන්සියුලේට් කරන්න ඕන, උණු වෙලා ගියපු ටික කපල ආපහු හයි කරන්නත් පුළුවන්, ට්‍රයි එකක් දාන්න, අමාරු නම් රෙපයා ෂොප් එකකට දෙන්න.
    ඒව කළු පාට සෙලෝටේප් වලින් එතුවොත් හරි යයි ද? මේ වෙලාවෙ රෙපා ෂොප් වල යන්නත් බෑනෙ බ්‍රෝ.