ඊශ්‍රායල් ප්‍රහාරය ගැන ජගත් ආරක්ෂණ මණ්ඩල ප්‍රකශය ඇමෙරිකාව අවහිර කරයි
Roma1 Well-known member Dec 3, 2020 160 440 63 May 13, 2021 #1 Attachments isreal.JPG 121.7 KB · Views: 29 Reactions: castellain
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 May 13, 2021 #2 අැමරිකාවෙ දඩ බල්ලො තමා ඊශ්රායලය කියන්නෙ..උන් විසිල් ගහන විදිහට තමා ඒ බල්ලො වැඩ කරන්නෙ.. Reactions: driftlord, castellain, hodakolla and 1 other person
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 13, 2021 #3 උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. නිවේදනයක් නිකුට් කරයි වැඩිම උනොත්. මියන්මාරයේ හමුදා ආණ්ඩුව ඔය තාම තියෙන්නේ . Reactions: Honda.putha and War Fighter
උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. නිවේදනයක් නිකුට් කරයි වැඩිම උනොත්. මියන්මාරයේ හමුදා ආණ්ඩුව ඔය තාම තියෙන්නේ .
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ May 13, 2021 #4 UNHCR එකේ මානව හිමිකම් අක්කා දෝයි Reactions: castellain, War Fighter and erozan
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 13, 2021 #5 UNHCR එකේ මානව හිමිකම් අක්කා දෝයි Reactions: War Fighter and 2osama
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 13, 2021 #6 BUMPER Reactions: castellain
Don GasCan Well-known member Nov 3, 2010 43,387 49,767 113 සේදවත්ත May 13, 2021 #7 erozan said: UNHCR එකේ මානව හිමිකම් අක්කා දෝයි Click to expand... හමාස් එක නිකං උබලට පිල්ලෙයාන් වගේ මේ වෙලාවේ නේද
erozan said: UNHCR එකේ මානව හිමිකම් අක්කා දෝයි Click to expand... හමාස් එක නිකං උබලට පිල්ලෙයාන් වගේ මේ වෙලාවේ නේද
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 May 13, 2021 #8 ඒ ගොල්ලන්ට ‘මනාව හිමිකම්' දෙමෙල්ලුන්ට ‘මානව හිමිකම්'