COVID 19 නැති කළ හැක්කේ ඔහුට පමණි !

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🔺
    39 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 ට බැස්සුවා.
    🔺
    6 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3 ට බැස්සුවා.
    🔺
    පක්ෂයේ ඡන්ද පදනම 3% ට බැස්සුවා.
    🔺
    අවුරුදු 56 ක ඉතිහාසයේ දිනලා තිබුණ එකම ප්‍රාදේශීය සභාව වෙච්ච තිස්සමහාරම ප්‍රාදේශීය සභාවත් නැතිකර ගත්තා.
    🔺
    පක්ෂෙට තිබුණ එකම ගුවන් විදුලි නාලිකාවත් (V FM) නැති කරා.
    🔺
    පක්ෂයේ නිර්මාතෘ ගේ පුත්‍රයත් පක්ෂෙට නැතිකර ගත්තා.
    🔺
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් නැතිකර ගත්තා.
    🔺
    පෝට්සිටිය හදන්න යන කළුගල් ප්‍රමාණය කියන්න ගිහිල්ලා ඇඳිවතත් නැති කර ගත්තා.
    ▪️
    මෙච්චර කෙටි කාලෙකින් ගොඩාක් දේවල් නැති කරපු මනුස්සයෙක්ට කොරෝනා වගේ වසංගතයක් නැති කරලා දාන්න බෑ කියලා හිතෙන කවුරු හරි ඉන්නවද ? !
    ==================
    සොනාල ගුණවර්ධන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොනා කරත් වැඩක් නෑ චන්දෙ පැරදිලා ජනේලේ එල්ලිලා කතාවක් කරගන්න බැරි නම්...
    ජැනේල එල්ලිලා අනුරයට කතා කරන්ඩ බල්ලෙක්වත් ආවෙ නැනෙ බන්.., ආවනම් කට උල් කරල ඇගිලි එකතු කරල පොලොව පැලෙන පච ටිකක් කෙලී එහෙනම් :lol: :lol: :lol: :lol: :lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    ජැනේල එල්ලිලා අනුරයට කතා කරන්ඩ බල්ලෙක්වත් ආවෙ නැනෙ බන්.., ආවනම් කට උල් කරල ඇගිලි එකතු කරල පොලොව පැලෙන පච ටිකක් කෙලී එහෙනම් :lol: :lol: :lol: :lol: :lol:
    එක ඇත්ත..

    වැඩේ කියන්නේ ගූ අදින උන් සේරම රාජපස්ස සල්ලි වලට අරන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    🔺
    39 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 ට බැස්සුවා.
    🔺
    6 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3 ට බැස්සුවා.
    🔺
    පක්ෂයේ ඡන්ද පදනම 3% ට බැස්සුවා.
    🔺
    අවුරුදු 56 ක ඉතිහාසයේ දිනලා තිබුණ එකම ප්‍රාදේශීය සභාව වෙච්ච තිස්සමහාරම ප්‍රාදේශීය සභාවත් නැතිකර ගත්තා.
    🔺
    පක්ෂෙට තිබුණ එකම ගුවන් විදුලි නාලිකාවත් (V FM) නැති කරා.
    🔺
    පක්ෂයේ නිර්මාතෘ ගේ පුත්‍රයත් පක්ෂෙට නැතිකර ගත්තා.
    🔺
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් නැතිකර ගත්තා.
    🔺
    පෝට්සිටිය හදන්න යන කළුගල් ප්‍රමාණය කියන්න ගිහිල්ලා ඇඳිවතත් නැති කර ගත්තා.
    ▪️
    මෙච්චර කෙටි කාලෙකින් ගොඩාක් දේවල් නැති කරපු මනුස්සයෙක්ට කොරෝනා වගේ වසංගතයක් නැති කරලා දාන්න බෑ කියලා හිතෙන කවුරු හරි ඉන්නවද ? !
    ==================
    සොනාල ගුණවර්ධන

    If you have to compare other peoples failures with your ones in order to make you feel good then I don't think that a bigger looser than you out there. Pathetic machan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    If you have to compare other peoples failures with your ones in order to make you feel good then I don't think that a bigger looser than you out there. Pathetic machan.

    If AKD has to compare other peoples failures with AKD's ones in order to make AKD feel good then I don't think that a bigger looser than AKD out there. Pathetic machan. 🖖
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    ඒකට අනුරය, විජේදාසගෙ ගූ බාන තැනට රිoගල සල්ලි ගත්තෙ.... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    එකට මහින්ද, උබේ අම්මා ගූ බාන තැනට රින්ගවල උබව හැදුවේ 😜
     
    • Like
    Reactions: lahiru2000

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔය සොනාල කියන එකාගෙ තාත්තව එක උණ්ඩෙකින් මරලා තියෙන්නෙ ජෙප්පො. ඔය තරහ පිට කරන්නෙ ජෙප්පොන්ට බැනලා ලොල්. කයිවාරු නන්දේ ෆේල් බව වහගන්න ජෙප්පොන්ට බැන බැන ඉන්න මෙහෙමත් පීචන් වේස බඩුවක් 👉🥺👈
     
    • Haha
    Reactions: SLK_sri and Gunther

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    ඕන්න තර්කයක් නැතුව බයිට් වෙලා අඩනව, :lol: :lol: :lol:
    මේ දාපු පොස්ට් එකේම ලොජික් එකක් නැනේ බන්

    කොච්චර කඩේ ගියත් උබටම උනත් තේරිලා නැද්ද නන්දෙගෙත් කයිය විතරයි වැඩක් නෑ කියල...

    ඌ හරියට මේක පාලනය කරා නම් උබලටත් මෙලෝ රහක් නැති AKD වගේ එකෙක් එක්ක නන්දේව compare කරන්න වෙන් නැනේ
     
    • Like
    Reactions: kasun_kbp

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    🔺
    39 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 ට බැස්සුවා.
    🔺
    6 ක් තිබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3 ට බැස්සුවා.
    🔺
    පක්ෂයේ ඡන්ද පදනම 3% ට බැස්සුවා.
    🔺
    අවුරුදු 56 ක ඉතිහාසයේ දිනලා තිබුණ එකම ප්‍රාදේශීය සභාව වෙච්ච තිස්සමහාරම ප්‍රාදේශීය සභාවත් නැතිකර ගත්තා.
    🔺
    පක්ෂෙට තිබුණ එකම ගුවන් විදුලි නාලිකාවත් (V FM) නැති කරා.
    🔺
    පක්ෂයේ නිර්මාතෘ ගේ පුත්‍රයත් පක්ෂෙට නැතිකර ගත්තා.
    🔺
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් නැතිකර ගත්තා.
    🔺
    පෝට්සිටිය හදන්න යන කළුගල් ප්‍රමාණය කියන්න ගිහිල්ලා ඇඳිවතත් නැති කර ගත්තා.
    ▪️
    මෙච්චර කෙටි කාලෙකින් ගොඩාක් දේවල් නැති කරපු මනුස්සයෙක්ට කොරෝනා වගේ වසංගතයක් නැති කරලා දාන්න බෑ කියලා හිතෙන කවුරු හරි ඉන්නවද ? !
    ==================
    සොනාල ගුණවර්ධන
    එතකොට සර් ෆේල්ද?

    අපි තමයි හොදටම කරාද මොකක්ද කිව්වනෙ
    ඇයි බන් ජනාධිපති තුමාට හීන් නුලෙන් ගහන්නෙ.