Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උඹ මචං ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ කථා කරන්නේ මූලධර්මවාදීන් ගැන...
    කතෝලික අගමේ ඉන්න අන්තවාදීන් උනත් මූලධර්මවාදීන් හැසිරෙන විදියට හැසිරෙන්නෑ...
    එතකොට මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව සම්පූණයෙන්ම වැරදී මචං...
    අන්න ඒකයි මම කියන්නේ...

    අන්න ඔතන තමා වරද්දාගත්තු තැන. ඔය මූලධර්මවාදීන් කියලා වෙනම නම් කරලා දාලා තියෙන්නෙ, කුමන හෝ ආගමක අන්තවාදී ඒ පිරිසනෙ. එතකොට උන් අදහන මොකක් හරි ආගමක් තියෙන්න එපෑ බන් උන් මූලධර්මවාදී වෙන්න. මොකද උඹ දැකලා තියෙනවද නිර්ආගමික මූලධර්මවාදීන් ? නෑ.. මොකක් හරි ධර්මයක අන්තවාදීන් තමා මූලධර්මවාදීන් ලෙස හඳුන්වන්නෙ.

    එතකොට මේ ලෝකෙ ඉන්නෙ,
    ක්‍රිස්තියානි මූලධර්මවාදීන්,
    කතෝලික මූලධර්මවාදීන්,
    ඉස්ලාම් මූලධර්මවාදීන්,
    හින්දු මූලධර්මවාදීන්,
    බෞද්ධ මූලධර්මවාදීන්,

    යන සහ ඉදිරියට ලිස්ට් එක යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ කතෝලික හා ක්‍රිස්තියානි *මෙන්ම ඒවා (*edited) පාදක කරගත් උප කොටස්වල මූලධර්මවාදය ගැන. එකට අදාල ඒක තමා මම ඔය දාලා තියෙන්නෙ.

    එතකොට මම මුන් මූලධර්මවාදීන් වෙන්නෙ මොන ධර්මයේ අන්තයට ගිහින්ද කියන එක සඳහන් කරන්නෙ නැතුව කොහොමද ටොපික් එක දාන්නෙ ?
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Hi LTTE මල්ලී! ඊළම හම්බ උනාද? :rofl: හම්බ උනා උඹේ මහා එකාට සැපටම :oo:

    Ltte eke ekek newei machan oya. hambiyek. oo nikan me apiwai Tamil inwai kotawanna hadanwa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අන්න ඔතන තමා වරද්දාගත්තු තැන. ඔය මූලධර්මවාදීන් කියලා වෙනම නම් කරලා දාලා තියෙන්නෙ, කුමන හෝ ආගමක අන්තවාදී ඒ පිරිසනෙ. එතකොට උන් අදහන මොකක් හරි ආගමක් තියෙන්න එපෑ බන් උන් මූලධර්මවාදී වෙන්න. මොකද උඹ දැකලා තියෙනවද නිර්ආගමික මූලධර්මවාදීන් ? නෑ.. මොකක් හරි ධර්මයක අන්තවාදීන් තමා මූලධර්මවාදීන් ලෙස හඳුන්වන්නෙ.

    එතකොට මේ ලෝකෙ ඉන්නෙ,
    ක්‍රිස්තියානි මූලධර්මවාදීන්,
    කතෝලික මූලධර්මවාදීන්,
    ඉස්ලාම් මූලධර්මවාදීන්,
    හින්දු මූලධර්මවාදීන්,
    බෞද්ධ මූලධර්මවාදීන්,

    යන සහ ඉදිරියට ලිස්ට් එක යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ කතෝලික හා ක්‍රිස්තියානි පාදක කරගත් උප කොටස්වල මූලධර්මවාදය ගැන. එකට අදාල ඒක තමා මම ඔය දාලා තියෙන්නෙ.

    එතකොට මම මුන් මූලධර්මවාදීන් වෙන්නෙ මොන ධර්මයේ අන්තයට ගිහින්ද කියන එක සඳහන් කරන්නෙ නැතුව කොහොමද ටොපික් එක දාන්නෙ ?

    අන්න හරි
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    උඹ මර පිස්සු ජෝකියෙක්නේ බන් .

    සමහර වචන (කතෝලික වගේ ) යොදාගත්තේ මේ link එකට traffic එක වැඩිකරන්නලු
    ඔහොම යන් , ඔහොම යන් ....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ltte eke ekek newei machan oya. hambiyek. oo nikan me apiwai Tamil inwai kotawanna hadanwa.

    පිස්සුද බන් කොටි කොඩියක් දැම්මට අපි මොකටද දෙමළ අයට බනින්නේ. මු මචන් අද නෙමේ දැන් දවස් දෙක තුනක ඉඳන් ලොකු අවුලක් තියෙන මාත් එක්ක. මූ එක එක ID වලින් ආව එත් මට හොඳටම ෂුවර් මේකා මුස්ලිම් නෙමේ කියල. අනිවා රටක් නැතුව refugee VISA දාල කොහෙට හරි වෙලා ඉන්න කාලකන්නියෙක්. Strawberry In Sri Lanka කියල කලිනුත් ආවේ මේ වගේම LTTE කාරයෙක්. උඹල හිතාගෙන ඉන්නේ LTTE නෑ කියලනේ පොඩ්ඩක් ලන්ඩන් වගේ බැලුව නම් තේරෙයි මචන්. උඹ ඉස්සර කාට හරි කොටි leaflet එකක් දෙනවා උඹ දැකල නෑ නේද තාම? මම ඇති තරම් දැකල තියෙනවා. අදටත් ප්‍රභා පොන්ස් ගේ ෆොටෝ එකට මල් දාල තියෙනවා කොටි කඩවල.
     
    hmm.. ehenam wenna athi. apoi koti innawa kiyala nam dannawa. eeth unta koti gana hangeemak newei thiyenne. thamange ratata awama rassawak karaganna ugath kamak nathi kama nisa, depolak nathi kama nisa, anatha bawa nisa eh ratawal walata wela inna karana anukampasahagatha uthsahayak.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Hillsong - How Great Is Our God

    කට්ටිය ටයිප් කරන ගමන් අහන්න පොඩි ගීතිකාවක්. more to come.
    හොදනම් රෙප් බාරගනු ලැබේ. රෙප් කපනවනම් ඒකත් බොක්කෙන්ම.
     
    • Like
    Reactions: smad

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මිනිස්සු මේ ආගම මේ විදිහට ප්‍රචාරය කරන එක ගැන නෙට් එකේ තොරතුරු හොයද්දි උන් ගහන්නෙ ලංකාවේ ක්‍රිස්තියානි හා කතෝලික මූලධර්මවාදය

    කියලද නැත්තං

    කතෝලික හා කිතුණු ධර්මය ඒවාටත් අපහාසයක් වෙන ආකාරයට පතුරවන කතෝලිකයන් යැයි කියාගත් අය ගැන කියලද ?

    මොකක් ගහලද කියපන් උන් සර්ච් කරන්නෙ ? මෙතනින් මොක ගහලද කියහන් උන් සර්ච් කරන්නෙ ? මේවා ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙන්න සහ මිනිස්සුන්ට තොරතුරු හොයාගන්න පහසු වෙන්න එහෙම තමා දැමිය යුතු. නැත්තන් මේමම දාලා තියෙන තොරතුරු හොයන අයට ඒවා හොයාගන්න බැහැ. පොඩ්ඩක් ගිහින් ත්‍රෙඩ් එකේ උඩ කොටස මවුස් එකෙන් හයිලයිට් කරලා බලහන් මම සුදු කරලා කී වර්ඩ්ස් දාලා තියෙනවා මේවා ගැන සර්ච් කරන මිනිස්සු එක් කරගෙන දැනුම්වත් කරන්න සහ ඒ මගින් ඒ අගය වැඩි ට්‍රැෆික් එක ගන්න. මෙතන මම කිව්වා මුලදිම මට ඕනේ මිනිස්සුන්ට මේ අප්‍රසිද්ධ දේවල් කියවන්න ඉඩසලස්සලා උන් දැනුම්වත් කරන එක බව.

    මෙතන මේක තේරුම් ගන්න උඹට මොළයක් තියෙන්න ඕනෙ. ටොපික් එක පැත්තකින් තියමු. ඔය කියන විදිහට ඒක වැරදියි නම් ඒත් කිසිම වරදක් වෙන්නේ නැහැ ටොපික් එක දිහා බලලා ඒ වාක්‍යය කියවලා මුන් අන්තවාදී නැති කොරලා දාන්න ඕනේ කියලා හිතනවද ? නෑ.. වෙන්නෙ උන් ක්ලික් කරලා මේක කියවන එක. කියවලා මෙතනින් යන්නෙ බයිබලාගමය මේ විදිහටත් පතුරුවනවානේ කියන දැනුම ඇතුව මිසක් ඔය සභාවක් ගැන හෝ යම් දෙයක් ගැන නොකරපු/කරපු දෙයක් කරා/නොකරා කියලා මේකෙන් වැරදි අදහසක් ඇති කරන් නෙවෙයි.

    උබ දැන් ඔය තියෙනවා කියන සේරම ලියවිලි ටික දාපන් කෝ බලන්න
    අපිත් ආසයි ඕවයේ මොනවද තියෙන්නෙ බලන්න
    උබේ දාන ඒවා දාලම මේ ගැන කතා කරන්න මම කැමති නිකන් කියනවට වඩා
    උබට තේරෙන්න කියන්න පුළුවන් එතකොට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඔතන තමා වරද්දාගත්තු තැන. ඔය මූලධර්මවාදීන් කියලා වෙනම නම් කරලා දාලා තියෙන්නෙ, කුමන හෝ ආගමක අන්තවාදී ඒ පිරිසනෙ. එතකොට උන් අදහන මොකක් හරි ආගමක් තියෙන්න එපෑ බන් උන් මූලධර්මවාදී වෙන්න. මොකද උඹ දැකලා තියෙනවද නිර්ආගමික මූලධර්මවාදීන් ? නෑ.. මොකක් හරි ධර්මයක අන්තවාදීන් තමා මූලධර්මවාදීන් ලෙස හඳුන්වන්නෙ.

    එතකොට මේ ලෝකෙ ඉන්නෙ,
    ක්‍රිස්තියානි මූලධර්මවාදීන්,
    කතෝලික මූලධර්මවාදීන්,
    ඉස්ලාම් මූලධර්මවාදීන්,
    හින්දු මූලධර්මවාදීන්,
    බෞද්ධ මූලධර්මවාදීන්,

    යන සහ ඉදිරියට ලිස්ට් එක යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ කතෝලික හා ක්‍රිස්තියානි *මෙන්ම ඒවා (*edited) පාදක කරගත් උප කොටස්වල මූලධර්මවාදය ගැන. එකට අදාල ඒක තමා මම ඔය දාලා තියෙන්නෙ.

    එතකොට මම මුන් මූලධර්මවාදීන් වෙන්නෙ මොන ධර්මයේ අන්තයට ගිහින්ද කියන එක සඳහන් කරන්නෙ නැතුව කොහොමද ටොපික් එක දාන්නෙ ?

    හරි හරි එහෙනම් ඉස්සෙල්ලා ඒවා දාල ඉන්න කෝ
    :yes::yes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ දැන් ඔය තියෙනවා කියන සේරම ලියවිලි ටික දාපන් කෝ බලන්න
    අපිත් ආසයි ඕවයේ මොනවද තියෙන්නෙ බලන්න
    උබේ දාන ඒවා දාලම මේ ගැන කතා කරන්න මම කැමති නිකන් කියනවට වඩා
    උබට තේරෙන්න කියන්න පුළුවන් එතකොට

    හරි හරි එහෙනම් ඉස්සෙල්ලා ඒවා දාල ඉන්න කෝ [/COLOR][/SIZE] :yes::yes:

    ඉස්සෙල්ලා දාලා ඉන්න කියන්නෙ ? උඹට මෙතන තව කියන්න දෙයක් ඉතුරු වෙලා තියේද බබෝ ?
    මුලින් මොකක්ද සුද්ද සබාවක් ගැන කිව්වා. ඒක ගැන මම වචනයක් කියා නැතිබව මම පෙන්නුවා. ඊට පස්සෙ කීවා ටොපික් එක වැරදි කියලා. ඒකටත් මම උත්තර දුන්නා. දැන් මම දාන ඒවා බලලා උඹට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ.

    තෑන්ක්ස් බම්ප් එකට. මට මේක අමතක වෙලා තිබුනෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Ow bung, especially of racist remarks that I may have made on this thread. Calling people hambayo, kurusayo etc.
    can you please share why and how you have changed your views, it will be a valuable learning experience for all of us 🙏
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉතින් යකෝ මේව වල මොනවා තිබ්බත් උබලගෙ අහවල් දේ කහනව ඈ. උබලට කරන්න තියෙන්නේ ආගම මාරු නොකර ඉන්න එකනේ.අනිත් එක කවුරුත් බලෙන් ඇදන් ගිහින් කියනවද අපේ ආගමට එන්න කියල. උබල දැන් හදන්නේ ඔක්කොම ආගම් තරහකරවන්නද. එකපාරක් මුස්ලිම් උන්ට ඉන්න දුන්නේනෑ. දැන් අනිත් ආගමුත් ඇදගෙන. අඩෝ අපි පැත්තට වෙලා අපේ ආගම අදහනවා. ඒකහින්දා අපිව නිකන් අවුස්සගන්න එපා.
    Aniwa