Indian unwa aye elola

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිටිසන්ශිප් ඉශු එක පැහැදිලි කරලා දවසක් මම කිව්වා. ඒක සිරිසේනයා කලානම් අද ගෝටා ඔය පුටුවෙත් නැහැ. ඕනෑම මනුස්සයෙක් නොටරි සිටිසන් කෙනෙක් උනාම ඒ යකාව ඒ රටේ ආණ්ඩුවට පුළුවන් සිටිසන් කැන්සල් කරලා එළවලා දාන්න. බොන් සිටිසන් නෙමෙයි නම්..
     
    • Haha
    Reactions: Emios

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ලොල් පව් ඩස්පයෝ ටික ලෑස්ති වෙන්න ඇත්තේ එහෙත් ගිහිල්ලා මිනි කනත්තක් කරන්න වෙන්න ඇති 👉🥺👈
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලොල් පව් ඩස්පයෝ ටික ලෑස්ති වෙන්න ඇත්තේ එහෙත් ගිහිල්ලා මිනි කනත්තක් කරන්න වෙන්න ඇති 👉🥺👈
    මෙහෙත් වන කලේ රුමේනියන් එවුනුයි ඉන්දියන් එවුනුයි. හැබැයි පක්කො නම් මේ පාර එලි බැස්සේ නැහැ.
     
    • Like
    Reactions: kasun_kbp

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නොදකින් උඹත් අනුන්ගෙ දුකේදි සතුටු වෙන ලොල්ලෙක් නෙහ්. උන්ට කොවිඩ් වලින් පස්සෙ හරි එන්න පුලුවන් සිටිසන් නිසා, තොට ඉතින් ලංකාවට වෙලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නෙ මැරෙනකන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මෙහෙත් වන කලේ රුමේනියන් එවුනුයි ඉන්දියන් එවුනුයි. හැබැයි පක්කො නම් මේ පාර එලි බැස්සේ නැහැ.
    උන්ගේ රාමසාන් නේ? නොකා නොබී පඩ ඇර අර ඉන්නවා ඇති.

    නොදකින් උඹත් අනුන්ගෙ දුකේදි සතුටු වෙන ලොල්ලෙක් නෙහ්. උන්ට කොවිඩ් වලින් පස්සෙ හරි එන්න පුලුවන් සිටිසන් නිසා, තොට ඉතින් ලංකාවට වෙලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නෙ මැරෙනකන්
    Borders close නිසා මූ මේ දුකට දාන ත්‍රෙඩ්ස් 😅
    ------ Post added on May 14, 2021 at 5:11 PM
     
    • Haha
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන්ගේ රාමසාන් නේ? නොකා නොබී පඩ ඇර අර ඉන්නවා ඇති.

    Borders close නිසා මූ මේ දුකට දාන ත්‍රෙඩ්ස් 😅
    ------ Post added on May 14, 2021 at 5:11 PM
    රාමසාන් නිසා වෙන්න ඇති..
     
    • Like
    Reactions: kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,405
    66,814
    113
    නොදකින් උඹත් අනුන්ගෙ දුකේදි සතුටු වෙන ලොල්ලෙක් නෙහ්. උන්ට කොවිඩ් වලින් පස්සෙ හරි එන්න පුලුවන් සිටිසන් නිසා, තොට ඉතින් ලංකාවට වෙලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නෙ මැරෙනකන්
    Etakota uba mokadda balanna awe :LOL:
     
    • Like
    Reactions: Battery Podda

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උන්ගේ රාමසාන් නේ? නොකා නොබී පඩ ඇර අර ඉන්නවා ඇති.

    Borders close නිසා මූ මේ දුකට දාන ත්‍රෙඩ්ස් 😅
    ------ Post added on May 14, 2021 at 5:11 PM
    මූ වගේම එකෙක් හිටියා අපි එක්කත් කාලෙකට කලින්. බුවා මිනිහගෙ කෙල්ල එක්ක ඕසී එන්න හිටියේ. එන්න කලින් ෆේස් බුක් එකේ ඕස්ට්‍රේලියාව මෙහෙමයි අරෙහෙමයි කිය කිය පෝස්ට් ශෙයා කරල එක විකාරයයි. කෝම හරි ගෑනිට වීසා සෙට් උනා මුගේ වීසා රිජෙක්ට්. එදා ඉඳන් මූ ඕස්ට්‍රේලියාවෙ ඇදකුද හොය හොය ශෙයාර් කරනවා. රේසිස්ට් අරකයි මේකයි කිය කිය. :lol: කෙල්ලට එහෙ එකෙක් තියන් ඇරියද කොහෙද පස්සෙ බ්‍රේකප් උනා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,405
    66,814
    113
    මූ වගේම එකෙක් හිටියා අපි එක්කත් කාලෙකට කලින්. බුවා මිනිහගෙ කෙල්ල එක්ක ඕසී එන්න හිටියේ. එන්න කලින් ෆේස් බුක් එකේ ඕස්ට්‍රේලියාව මෙහෙමයි අරෙහෙමයි කිය කිය පෝස්ට් ශෙයා කරල එක විකාරයයි. කෝම හරි ගෑනිට වීසා සෙට් උනා මුගේ වීසා රිජෙක්ට්. එදා ඉඳන් මූ ඕස්ට්‍රේලියාවෙ ඇදකුද හොය හොය ශෙයාර් කරනවා. රේසිස්ට් අරකයි මේකයි කිය කිය. :lol: කෙල්ලට එහෙ එකෙක් තියන් ඇරියද කොහෙද පස්සෙ බ්‍රේකප් උනා.
    E tamai man
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Etakota uba mokadda balanna awe :LOL:
    එතකොට උඹ පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දැම්මෙ අහවල් එකාට බලන්නද? උබත් හරියට අර කෑලි කොටට ඇඳන් ගිහින් කොල්ලෙක් පොඩ්ඩක් හැරිල බැලුවාම ට්‍රිගර් වෙලා ගෑනියෙක්ට පාරෙ ඇඳුමක් ඇඳන් යන්න නෑ කිය කිය වැලපෙන බඩුවක් වගේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මූ වගේම එකෙක් හිටියා අපි එක්කත් කාලෙකට කලින්. බුවා මිනිහගෙ කෙල්ල එක්ක ඕසී එන්න හිටියේ. එන්න කලින් ෆේස් බුක් එකේ ඕස්ට්‍රේලියාව මෙහෙමයි අරෙහෙමයි කිය කිය පෝස්ට් ශෙයා කරල එක විකාරයයි. කෝම හරි ගෑනිට වීසා සෙට් උනා මුගේ වීසා රිජෙක්ට්. එදා ඉඳන් මූ ඕස්ට්‍රේලියාවෙ ඇදකුද හොය හොය ශෙයාර් කරනවා. රේසිස්ට් අරකයි මේකයි කිය කිය. :lol: කෙල්ලට එහෙ එකෙක් තියන් ඇරියද කොහෙද පස්සෙ බ්‍රේකප් උනා.
    අම්මෝ හුට්ටෝ එහෙනම් ඒ මූම තමයි. :lol:
    ඉස්සර අපිට ඔසී අරමයි මේමයි ගගා ටෝක් දිදී දැන් ස්පා ගානේ පච වෙවී ඔසී වල මිදී තිත්තයි ගානවා :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,405
    66,814
    113
    එතකොට උඹ පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දැම්මෙ අහවල් එකාට බලන්නද? උබත් හරියට අර කෑලි කොටට ඇඳන් ගිහින් කොල්ලෙක් පොඩ්ඩක් හැරිල බැලුවාම ට්‍රිගර් වෙලා ගෑනියෙක්ට පාරෙ ඇඳුමක් ඇඳන් යන්න නෑ කිය කිය වැලපෙන බඩුවක් වගේ.
    Man news ekak damme.ube hithe tiyena ewane methana kiyanne.uba tamai lokuma kuhakaya :LOL:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අම්මෝ හුට්ටෝ එහෙනම් ඒ මූම තමයි. :lol:
    ඉස්සර අපිට ඔසී අරමයි මේමයි ගගා ටෝක් දිදී දැන් ස්පා ගානේ පච වෙවී ඔසී වල මිදී තිත්තයි ගානවා :lol:
    පිස්සු හුත්තෙක් බං මූ :lol: මූට කරන වැඩක් හරියන්නෙත් නැත්තෙත් ඔය තියෙන කුහක කම නිසා වෙන්නැති. මූත් අර අනුරාදගෙ ටයිප් එකේ බුවෙක්.
     
    • Haha
    Reactions: kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,405
    66,814
    113
    පිස්සු හුත්තෙක් බං මූ :lol: මූට කරන වැඩක් හරියන්නෙත් නැත්තෙත් ඔය තියෙන කුහක කම නිසා වෙන්නැති. මූත් අර අනුරාදගෙ ටයිප් එකේ බුවෙක්.
    Mu balapanko news ekak share karama muta tiyena amaruwa. :lol: