කෙල්ලෝ නාමල් ගේ කලිසම ගලවල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Piumi Hansika Goonathilaka
    අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..
    😂
    😂
    😂
    😂

    x66-.jpg.pagespeed.ic.U7aD1uM-q4.webp

    x77-.jpg.pagespeed.ic.BIiKsJ5hrO.webp
    x88-JPG.jpg.pagespeed.ic.5FIRmZwD-l.webp

    183020475_110695737856867_1524526306237152847_n.jpg

    සමාජ ජාලා කොළඹ බළකාය

    tYteSstrfmreSrcdaSiyt eponsaotu 0do6:mdr4ed6sdc ·

    කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන්
    (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

    රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ කාන්තා නේවාසිකාගාරයක් වත්මන් ආණ්ඩුව මැදිහත්වී ඉදිකල නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස විළුාත කිරීම සම්බන්දයෙන් තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මුහුණු පොතේ දැඩ් දෝෂදර්ශණයට ලක්වෙමින් සිටී.

    මෙම කාන්තා නේවාසිකාගාරය මීට වසර දහයකට පමණ පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ලක් වන අතර කෝට්ටේ පොදුජන පෙරමුණේ සංවිධායක මන්ත්‍රී මධුර විතානගේ විසින් එම නෝවාසිකාගාරය නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ඝානයක් ලෙස අද(14) දින නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.

    මෙම උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වු අතර එයට සමාජ මාධ්‍ය තුලද ඉහල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

    මෙය සැලවීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ සිසුන් ඇතුළු මෙහි සත්‍යතාවය දන්වා බොහෝ පිරිසක් මුහුණු පොත තුල ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇත.

    මධුර විතානගේ මන්ත්‍රිවරයා විසින් සමාජ ජාලා කොළඹ බළකාය නම් ෆේස්බුක් ගිණුම තුල මේ පිලිබදව සදහන් කර තිබුණේ “කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.“ යන හැදින්වීම සහිතවය.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    තව හොස්ටල් තියෙනවා තෙලවල,බොරැල්ල,හැව්ලොක් එහෙමත් ඒවත පීත්තපටි කපලා විවෘත කරයි.

    කොරෝනා ගරෝනා කරගෙන.
    ඒ වුනාට සමහරු ඉන්නවා ඕවා මේ දවසින් හදපු විස්වකර්ම වැඩ කියලා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අාපෝ දාර හිඟන ජෙප්පියො ටිකක් නේද.මුංගෙ ගන්න දෙයක් නැතුව අැති දැන්නම්..ගංජ ගහල ජෙප්පො උකල පතුරු ගිහින් අැත්තේ.ඒ දුකට තමා ඔය දැන් වෙන වෙන ඩීසන්ට් ඵකේ ඉන්න කොල්ලොන්ට බණින්නෙ.who cares.ලොල්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අාපෝ දාර හිඟන ජෙප්පියො ටිකක් නේද.මුංගෙ ගන්න දෙයක් නැතුව අැති දැන්නම්..ගංජ ගහල ජෙප්පො උකල පතුරු ගිහින් අැත්තේ.ඒ දුකට තමා ඔය දැන් වෙන වෙන ඩීසන්ට් ඵකේ ඉන්න කොල්ලොන්ට බණින්නෙ.who cares.ලොල්
    when a Baiya says "Who Cares !"
    1621049420781.png
     
    Single rule

    Junior member
  • May 25, 2020
    22
    42
    13
    Piumi Hansika Goonathilaka
    අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..
    😂
    😂
    😂
    😂

    x66-.jpg.pagespeed.ic.U7aD1uM-q4.webp

    x77-.jpg.pagespeed.ic.BIiKsJ5hrO.webp
    x88-JPG.jpg.pagespeed.ic.5FIRmZwD-l.webp

    183020475_110695737856867_1524526306237152847_n.jpg

    සමාජ ජාලා කොළඹ බළකාය

    tYteSstrfmreSrcdaSiyt eponsaotu 0do6:mdr4ed6sdc ·

    කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන්
    (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

    රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ කාන්තා නේවාසිකාගාරයක් වත්මන් ආණ්ඩුව මැදිහත්වී ඉදිකල නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස විළුාත කිරීම සම්බන්දයෙන් තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මුහුණු පොතේ දැඩ් දෝෂදර්ශණයට ලක්වෙමින් සිටී.

    මෙම කාන්තා නේවාසිකාගාරය මීට වසර දහයකට පමණ පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ලක් වන අතර කෝට්ටේ පොදුජන පෙරමුණේ සංවිධායක මන්ත්‍රී මධුර විතානගේ විසින් එම නෝවාසිකාගාරය නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ඝානයක් ලෙස අද(14) දින නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.

    මෙම උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වු අතර එයට සමාජ මාධ්‍ය තුලද ඉහල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

    මෙය සැලවීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ සිසුන් ඇතුළු මෙහි සත්‍යතාවය දන්වා බොහෝ පිරිසක් මුහුණු පොත තුල ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇත.

    මධුර විතානගේ මන්ත්‍රිවරයා විසින් සමාජ ජාලා කොළඹ බළකාය නම් ෆේස්බුක් ගිණුම තුල මේ පිලිබදව සදහන් කර තිබුණේ “කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.“ යන හැදින්වීම සහිතවය.
    රෙදි නෑ😂
     
    • Haha
    Reactions: Sri_Sampath

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,954
    28,869
    113
    Up

    අාපෝ දාර හිඟන ජෙප්පියො ටිකක් නේද.මුංගෙ ගන්න දෙයක් නැතුව අැති දැන්නම්..ගංජ ගහල ජෙප්පො උකල පතුරු ගිහින් අැත්තේ.ඒ දුකට තමා ඔය දැන් වෙන වෙන ඩීසන්ට් ඵකේ ඉන්න කොල්ලොන්ට බණින්නෙ.who cares.ලොල්
    3% kiwwata balan giyama rata watema jeppo neda?
    ------ Post added on May 15, 2021 at 9:06 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Up

    3% kiwwata balan giyama rata watema jeppo neda?
    ------ Post added on May 15, 2021 at 9:06 AM

    හරි ඉතිං මෙතන 500ක්වත් නැහැනේ..අනික මුං ජෙප්පො brain wash කරපු යුනිවර්සිටි වල ඉන්න ජෙප්පියො..මුං යුනි යන්නෙ ඉගෙනගන්න නෙමෙයි..උකන්නයි දේශපාලනය කරන්නයි.අැයි මතක නැද්ද යුනි වල අැතුලෙ කොන්ඩම් ගෝනි පිටින් ඵකතු වුනේ ඒ දවස් වල..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැස්සකටවත් ඉස්කෝලෙකට ගියේ නැති පොන්නයාට රිදිලා. තොට අකුරුත් බෑනේද 🙋🙋🖕🖕
    හූ හිඟන ජෙප්පට රිදිලා.අාව මෙතන ගොන් JVP බඩු ටිකක් අරන් අාණ්ඩුවට මඩ ගහන්න.අනුන්ට මඩ ගහන්න කලින් ඔය ගොන් බඩුවලට සමාජ රෝග හැදිල තියෙනවද බලන්න කියපන්.අපි නොදන්න යුනි බඩු..ලොල්
     
    Last edited: