Piumi Hansika Goonathilaka
අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..
කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන්
(13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ කාන්තා නේවාසිකාගාරයක් වත්මන් ආණ්ඩුව මැදිහත්වී ඉදිකල නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස විළුාත කිරීම සම්බන්දයෙන් තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මුහුණු පොතේ දැඩ් දෝෂදර්ශණයට ලක්වෙමින් සිටී.
මෙම කාන්තා නේවාසිකාගාරය මීට වසර දහයකට පමණ පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ලක් වන අතර කෝට්ටේ පොදුජන පෙරමුණේ සංවිධායක මන්ත්‍රී මධුර විතානගේ විසින් එම නෝවාසිකාගාරය නව කොවිඩ් ප්‍රථිකාර මධ්යස්ඝානයක් ලෙස අද(14) දින නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.
මෙම උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වු අතර එයට සමාජ මාධ්‍ය තුලද ඉහල ප්‍රචාරයක් ලබාදී තිබුණි.
මෙය සැලවීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ සිසුන් ඇතුළු මෙහි සත්‍යතාවය දන්වා බොහෝ පිරිසක් මුහුණු පොත තුල ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇත.
මධුර විතානගේ මන්ත්‍රිවරයා විසින් සමාජ ජාලා කොළඹ බළකාය නම් ෆේස්බුක් ගිණුම තුල මේ පිලිබදව සදහන් කර තිබුණේ “කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.“ යන හැදින්වීම සහිතවය.
අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..
සමාජ ජාලා කොළඹ බළකාය
tYteSstrfmreSrcdaSiyt eponsaotu 0do6:mdr4ed6sdc ·කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන්