Mobile application development

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Mobile application development mula idan igena ganna kramayak nadda? website 1k or pdf....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Android Udemy course nadda , theory adu practical wadi

    real-world project karana ekak one
    ගොඩක් තියනව බන්, හොද ඒවා ඩොලර් 100කට කිට්ටුයි.

    මේක ෆ්‍රී, කරන්නෙත් ගූගල් ස්ටාෆ්.
    මේක නන් රෙකමන්ඩ්.

    https://classroom.udacity.com/courses/ud9012