WSO2 - Sysco- LSEG - Enactor- IFS

samiya Bro

Junior member
  • May 3, 2021
    33
    25
    18
    මචන්ලා මේ කොම්පැනි ගැන පොඩි discussion එකක් දාමුකො. අලුතෙන් ජොබ් එකකට යන එකෙක්ට idea එකක් ගන්න.

    1). Salary කොහොමද? Starting and increments
    2). ඉන්ටවිව් වලට කොහොමද රෙඩි වෙන්න ඕනි. මොනවාද බලන්න ඕනි?
    3.) Work life balance.
    4). කොම්පැනිය ඇතුලේ කැපිලි කෙටිලි, environment අනන් මනන්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    උබ මේකට ආවේ අයිටී කොම්පැනි ගැන දැනගන්නමද බං?

    මෙගා ත්‍රෙඩ් එකක් ගියා මේ ගැන. හොයලා බලපන්.
     
    • Like
    Reactions: Master malli

    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    උබ මේකට ආවේ අයිටී කොම්පැනි ගැන දැනගන්නමද බං?

    මෙගා ත්‍රෙඩ් එකක් ගියා මේ ගැන. හොයලා බලපන්.
    ඔව් බන්. ඒ තෙඩ් වල enactor එක ගැන විස්තරයක් තිබ්බෙ නෑ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    ගොඩක් උන් කෙලෝගන්නෙ industry එකට එන්නත් කලින් සැලරි ගැන worry වෙලා. උබේ academic, qualifications, technical + non technical skills, strengths, certifications, experience හොදටම හදාගනින් උබව මාකට් කරන්න පුලුවන් විදිහට. ඔය පහම ලන්කාවෙ top rated companies. (Enactor ගැන නම් ලොකුවට දන්නෙ නෑ)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ගොඩක් උන් කෙලෝගන්නෙ industry එකට එන්නත් කලින් සැලරි ගැන worry වෙලා. උබේ academic, qualifications, technical + non technical skills, strengths, certifications, experience හොදටම හදාගනින් උබව මාකට් කරන්න පුලුවන් විදිහට. ඔය පහම ලන්කාවෙ top rated companies. (Enactor ගැන නම් ලොකුවට දන්නෙ නෑ)
    ඔහොම හිතලා අඩු පඩියට වැඩ කරන උන් Industry එකේ කොච්චර ඉන්නවද.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Enactor adamai ehuwe.

    work life balance ithin hithana tharam sundara ne .WSO2 eke nan :D depend on the team godak dewal wenas wenawa oya company wala
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    LSEG -3 la
    😊
    Enactor adamai ehuwe.

    work life balance ithin hithana tharam sundara ne .WSO2 eke nan :D depend on the team godak dewal wenas wenawa oya company wala
    UK based කොම්පැනි එකක් ලු. Pounds වලින් ටිකක් ලොකු Salary එකක් ගෙවන. Google reviews තියනවා ඒක ගැන.

    Enactor adamai ehuwe.

    work life balance ithin hithana tharam sundara ne .WSO2 eke nan :D depend on the team godak dewal wenas wenawa oya company wala
    WSo2 එකේ කට්ටිය ප්‍රොමෝශන් ගන්න බෝනස් ගන්න වැඩිපුර වැඩ අරන් කරලා pressure එකක් දා ගන්න කතාවක් කියන්වා. ඇත්තද දන්නේ නෑ
    ------ Post added on May 16, 2021 at 12:24 PM
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔව් බන්. ඒ තෙඩ් වල enactor එක ගැන විස්තරයක් තිබ්බෙ නෑ
    දන්න විදියට ලන්කාවෙ register කරලවත් නෑ.. ETF/EPF ගෙවන්නේ නෑ. Salary හොදයි.
    යාලුවො දෙන්නෙකුයි කලින් company එකෙ මම report කරපු වැඩබැරි ලොක්කයි ඉන්නවා.
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    දන්න විදියට ලන්කාවෙ register කරලවත් නෑ.. ETF/EPF ගෙවන්නේ නෑ. Salary හොදයි.
    යාලුවො දෙන්නෙකුයි කලින් company එකෙ මම report කරපු වැඩබැරි ලොක්කයි ඉන්නවා.
    යාලුවො මොකද බන් කියන්නෙ ඒකෙ වැඩ ගැන?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    දන්න විදියට ලන්කාවෙ register කරලවත් නෑ.. ETF/EPF ගෙවන්නේ නෑ. Salary හොදයි.
    යාලුවො දෙන්නෙකුයි කලින් company එකෙ මම report කරපු වැඩබැරි ලොක්කයි ඉන්නවා.
    bump :D