Covid medicine from india

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    https://lankacnews.com/ඉන්දියාව-කොරෝනා-මඩින-දිය/

    ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ.

    දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියානු රෝහල් වෙත මාත්‍රා දසදහසක් පමණ යවා ඇතැයි ඉන්දියාව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

    පර්යේෂකයන් පවසන්නේ මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැකි බවයි.

    ග්ලූකෝස් භාවිතා කරන ආකාරයටම මෙම ඖෂධය ද ජලයේ දිය කර පානය කිරීමට හැකිය.

    සිදුකරන ලද සායනික පරීක්ෂණවලදී මෙය කොරෝනා රෝගීන් සඳහා ඉතා ආරක්ෂිතව බවද සොයාගෙන තිබේ.
    ------ Post added on May 17, 2021 at 7:24 PM