ඩොකාට කොරෝනා ගැන ප්‍රශ්නයක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    කියලා දියන්කෝ බන් අගේ නොකර.මොකෝ බම් උබලට කොරෝනා හැදුනු ලෙඩ්ඩුන්ගේ බට දාපුව ගලවන්න බැරි.ඇයි බම් උබලා ගේ පණ්ඩිත දැනුම වැඩි නිසාද එහෙම වෙන්නෙ

    අම්මෝ බම් මොනවට අහනවද ඒවා.අලුතෙන් එන චූටි ඩොකීලට වාට්ටුවේ වැඩ කියල දෙන්නේ අපි නේ.ඊට පස්සෙ තමා ඉතිම් ....
    ------ Post added on May 14, 2021 at 8:45 PM
    pampori karayek ne, wattuwe leddunt epa wenw athi mu ekk ind gyhm :lol:
     
    • Haha
    Reactions: Gunther and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ මුරුත්තෙට්ටුවේ බුවාගේ පැටියෙක්ද? සමන් රත්නප්‍රියගේ බෙට්ටක්ද?
     
    • Haha
    Reactions: Gunther and ML1987

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    නෑ යකෝ වැඩ නැති වෙලාවක කතාවට අල්ලගෙන අහුවේ.
    මම පාරේ යන එකෙක් නෙමේ යකෝ හෙද නිලධාරීයෙක්

    එහෙනන් ගූගල් එකේ සර්ච් කරල බලපන්කො. මොකෝ තොට කියල දීල හෙට ඉදල වාට්ටුවක් බාර දෙන්නද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එහෙම දෙන්නත් බැරි නෑ බම්.මොකෝ මේ වාට්ටුවේ මහ උන් දැන් වැඩට එනව හොරයි.උන් ෆේස් බුක් එකෙන් කොරෝනා මර්ධනය කරනෝ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ආහ් උඹ පණ්ඩිත පිරිමි මිසී කෙනෙක්ද? මට ඒත් හිතුනා ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් ද කියලා ඩොකාලත් එක්ක ඇරියස් කවර් කරන්න දඟලද්දි.
    මටත් හිතුන ඕකම
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්

    මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
    අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
    ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
    ------ Post added on May 15, 2021 at 12:21 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    ඕකට කියන්නෙ කුහක කම කියල මචං.. තමන් කරන රස්සාව ආසාවෙන් කරපන්. ඒ වගේම අනිත් එකාගෙ බැරිකම කියලා, ඌ උබට වඩා ලොකු තැනක ඉන්න නිසා උගෙ බැරිකමට හිනා වෙව් ගෑණු වගේ හැසිරෙන්න එපා බං.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අඩෝ ඌ ලොකු තැනකද බම් ඉන්නේ. පුක නවත්ට්ගපන් හිනාව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්

    මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
    අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
    ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
    ------ Post added on May 15, 2021 at 12:21 PM
    පෘත්ග්ජන මිනිස්සු හැටියට උබ ඉන්න තැන මන් හිටියන්ම් මටත් ඕකම හිතෙයි බන්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පට්ට උත්තර තියේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්

    මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
    අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
    ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
    ------ Post added on May 15, 2021 at 12:21 PM
    ඉතින් පකෝ 2A 1B තියාගෙන වෙට් හරි ඩෙන්ටල් හරි යන්න බැරි උනාද බොට. අනේ නිකන් පලයන් බං බොරු නොගහා. අනික කැම්පස් වල ඕන තරම් මහ පොළ නැත්නම් බර්සරි හරි හොයා ගන්න පුලුවන්. තව ඕන තරම් ශිශ්‍යයත්ව හොයාගන්න පුලුවන්. අනික දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න මාසිකව මුදල් දෙන මිනිස්සු සෑහෙන්න හොයාගන්න පුලුවන්.

    උඹලගේ ලොකු හීනමානයක් සහ ඇරියස් එකක් තියෙනවා ඉගෙන ගන්න කාලේ ඉඳන්ම ඩොක්ටර්ස්ලා එක්ක. ඔය කුහක කම ඉරිසියාව නිසා උඹලට කවදාවත්ම ඔය වලෙන් ගොඩ ඒමක් නෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබනේ යකෝ හීන මාන කාරයා
    උබ කවුද මට අරහෙම මෙහෙම කරන්න කියලා කියන්න. ප්‍රශ්නේ මගේ මිසක් උබේ නෙමේ නේ. උබ මානසික රෝගියෙක් නේද.ඇත්ත කියපන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබනේ යකෝ හීන මාන කාරයා
    උබ කවුද මට අරහෙම මෙහෙම කරන්න කියලා කියන්න. ප්‍රශ්නේ මගේ මිසක් උබේ නෙමේ නේ. උබ මානසික රෝගියෙක් නේද.ඇත්ත කියපන්
    මට කිසිම හීන මානයක් නෑ. අනික උඹ වගේ පිරිමි මිසී කෙනෙක් එක්ක මට මොන හීන මානද. උඹලා වගේ පම්පෝරිකාරයෝ ඕන ඉස්පිරිතාලෙක ඉන්නවා.

    පොඩ්ඩක් උඹම උඹෙ ප්‍රොෆයිල් එකට ගිහින් පරණ ත්‍රෙඩ් ටික අවුස්සලා බලපන් උඹ සමාජෙට කොච්චර වෛරෙන් ජීවත්වෙන එකෙක්ද කියලා. ටිපිකල් පිරිමි මිසීලා.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමුන් හෙන පොර කියල හිතන් ඉන්න ගූ හේරෙක්. ගූ කාපන්
     
    cancer apeksha

    Junior member
  • Oct 12, 2020
    41
    33
    18
    ජී ඇම් ඕ එකේ කාලකන්නින්ට ආණ්ඩුපෙල්ලන්න පුළුවන් උනා නම් ඇයි මේවා කරන්න බැරි.රාජිතයව පන්න ගත්ත උන්ට ඕන ව්දියට කඩේ යවා ගන්න බැරි උන නිසා.ටැක්ස් ෆයිල් ඕපන් කරල කොන්සගෙ ඉඳලා ටැක්ස් ගහන එකට බය උනා.පී බී ජයසුන්දර අල්ලගෙන හිරවෙලා තියන පමිට් වාහන ටික රිලීස් කරගත්තා.ඒ උනන්දුව තිබුනෙ නෑනෙ අයි සී යූ බෙඩ්ස් ටිකක් එක්ස් මෝ මැෂින් එකක් ගෙන්න ගන්න.මුන් නම් රජයේම වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමමේම තමයි .කාලකණ්නි ටිකක්.මේ රටටම සාපයක්..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කට්ටිය දැන් සද්ද වහලා. ඊලග සති දෙක තීරණාත්මකයි කියන්න කවුරුත් නෑ යලුවනේ