pampori karayek ne, wattuwe leddunt epa wenw athi mu ekk ind gyhmකියලා දියන්කෝ බන් අගේ නොකර.මොකෝ බම් උබලට කොරෝනා හැදුනු ලෙඩ්ඩුන්ගේ බට දාපුව ගලවන්න බැරි.ඇයි බම් උබලා ගේ පණ්ඩිත දැනුම වැඩි නිසාද එහෙම වෙන්නෙ
අම්මෝ බම් මොනවට අහනවද ඒවා.අලුතෙන් එන චූටි ඩොකීලට වාට්ටුවේ වැඩ කියල දෙන්නේ අපි නේ.ඊට පස්සෙ තමා ඉතිම් ....
------ Post added on May 14, 2021 at 8:45 PM

නෑ යකෝ වැඩ නැති වෙලාවක කතාවට අල්ලගෙන අහුවේ.
මම පාරේ යන එකෙක් නෙමේ යකෝ හෙද නිලධාරීයෙක්
මටත් හිතුන ඕකමආහ් උඹ පණ්ඩිත පිරිමි මිසී කෙනෙක්ද? මට ඒත් හිතුනා ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් ද කියලා ඩොකාලත් එක්ක ඇරියස් කවර් කරන්න දඟලද්දි.
ඕකට කියන්නෙ කුහක කම කියල මචං.. තමන් කරන රස්සාව ආසාවෙන් කරපන්. ඒ වගේම අනිත් එකාගෙ බැරිකම කියලා, ඌ උබට වඩා ලොකු තැනක ඉන්න නිසා උගෙ බැරිකමට හිනා වෙව් ගෑණු වගේ හැසිරෙන්න එපා බං.ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්
මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
------ Post added on May 15, 2021 at 12:21 PM
පෘත්ග්ජන මිනිස්සු හැටියට උබ ඉන්න තැන මන් හිටියන්ම් මටත් ඕකම හිතෙයි බන්ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්
මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
------ Post added on May 15, 2021 at 12:21 PM
ඉතින් පකෝ 2A 1B තියාගෙන වෙට් හරි ඩෙන්ටල් හරි යන්න බැරි උනාද බොට. අනේ නිකන් පලයන් බං බොරු නොගහා. අනික කැම්පස් වල ඕන තරම් මහ පොළ නැත්නම් බර්සරි හරි හොයා ගන්න පුලුවන්. තව ඕන තරම් ශිශ්යයත්ව හොයාගන්න පුලුවන්. අනික දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න මාසිකව මුදල් දෙන මිනිස්සු සෑහෙන්න හොයාගන්න පුලුවන්.ඇරියස් නෙමේ කුහකන්ට විරුද්ධ කොහොමත්
මට උසස් පෙලට විද්‍යා විශන් කරලා 2A 1B තිබ්බා.හැබැයි කොලබින් වෛද්‍ය පීටයට යන්න ලකුණු මදි.අපි ගොඩාක් දුප්පත්.20000ක් පුහුණු වෙන කාලේ දෙන නිසා තමයි නර්සින් ආවේ.
අපේ වාට්ටුවේ ඩොකා ප්‍රයිවට්.චීනෙන් ඉගෙන ගෙන.පොරට තියනව කිව්වේ s1c1.
ඌට සල්ලි තියන නිසා ඩොකා වෙලා ආව.හැබැයි ඒ විදියට ඩොකා වෙන එකට මම විරුද්ධ නෑ.සල්ලි තියනවා නන් මමත් අද ඩොකෙක් තමා.හැබැයි මට කොරෝනව ඇග ඇතුලේ වැඩ කරන විදිය තේරෙන්නෑ වගේ අමුතු ලයින් නන් ඕන නෑ බම්.මොකද උන් දොස්තරලා උනේ සල්ලි නිසා මිසක් අමුතු බුද්දියක් තියන නිසා නෙමේ
------ Post added on May 15, 2021 at 12:21 PM
මට කිසිම හීන මානයක් නෑ. අනික උඹ වගේ පිරිමි මිසී කෙනෙක් එක්ක මට මොන හීන මානද. උඹලා වගේ පම්පෝරිකාරයෝ ඕන ඉස්පිරිතාලෙක ඉන්නවා.උබනේ යකෝ හීන මාන කාරයා
උබ කවුද මට අරහෙම මෙහෙම කරන්න කියලා කියන්න. ප්‍රශ්නේ මගේ මිසක් උබේ නෙමේ නේ. උබ මානසික රෝගියෙක් නේද.ඇත්ත කියපන්