කලින් සෝලෝ රයිඩර් ත්‍රෙඩ් එකෙක දාල තිබ්බ ලොකේශන් එක්ක එතන හයිලන්ඩ් කිරි තියෙනව කියල එයාවත් ගන්නෙ නැතුව තමා ඒ ත්‍රෙඩ් එක දැම්මෙ ඉක්මනට ගිහිං අන්තිම පැකට් එක ගත්ත.
සෝලෝ නිසා අපේ දරු පැටව් රස කිරිඑකක් බොනව
සෝලෝට අමාමහ නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ පින හේතුවාසනා වේවා ❤
සෝලෝ නිසා අපේ දරු පැටව් රස කිරිඑකක් බොනව
සෝලෝට අමාමහ නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ පින හේතුවාසනා වේවා ❤