සෝලෝ රයිඩර් නිසා අපි කාලෙකට පස්සෙ හයිලන්ඩ් කිරි බිව්වා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    කලින් සෝලෝ රයිඩර් ත්‍රෙඩ් එකෙක දාල තිබ්බ ලොකේශන් එක්ක එතන හයිලන්ඩ් කිරි තියෙනව කියල එයාවත් ගන්නෙ නැතුව තමා ඒ ත්‍රෙඩ් එක දැම්මෙ ඉක්මනට ගිහිං අන්තිම පැකට් එක ගත්ත.
    සෝලෝ නිසා අපේ දරු පැටව් රස කිරිඑකක් බොනව
    සෝලෝට අමාමහ නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ පින හේතුවාසනා වේවා ❤
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    අද මගේ හැදුනුම්පතේ අංකෙට එලියට යන්න බෑ.
    සෝලෝ කියන නිසා කිරි නොගෙනත් බෑ.
    ඉතින් එහා වත්තේ බැදලා හිටපු එළදෙන ඉස්සුවා.
    Thanks @Solo Rider අපි අද කිරි බොන්නේ ඔයා නිසා 🤗
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,373
    113
    Fantasy
    අද මගේ හැදුනුම්පතේ අංකෙට එලියට යන්න බෑ.
    සෝලෝ කියන නිසා කිරි නොගෙනත් බෑ.
    ඉතින් එහා වත්තේ බැදලා හිටපු එළදෙන ඉස්සුවා.
    Thanks @Solo Rider අපි අද කිරි බොන්නේ ඔයා නිසා 🤗
    හරි ඉතින් සොලො තමයි එලදෙනව එහා වත්තේ ගැටගැහුවේ. ගොඩාක් ස්තූති කරන්න යලුවේ @Solo Rider ට.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    princess-leias-favourite-song-ridin-solo.jpg
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    හරි ඉතින් සොලො තමයි එලදෙනව එහා වත්තේ ගැටගැහුවේ. ගොඩාක් ස්තූති කරන්න යලුවේ @Solo Rider ට.
    @Solo Rider දෙන්නු scene එකෙත් ඉන්නවා කියලා දන්නේ දැන් තමයි. තෑන්ක්ස් සෝලෝ :love2:
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • පින් කෙත හෙළ මේ කිරියේ යළි උපදින්නට...හේතු වාසනා වේවා.....(නැත්තං මූට මේකේ ඉන්න වෙන්නෑ යන විදියට...) :lol: :lol: :lol:
    පොර තලවතුගොඩ නගරාධිපතිකම ගන්නකම් පොරව මේ කිරියෙන් පන්නන්න අමාරුයි ඉතින්. ඕ යේ...... 🥴
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොර තලවතුගොඩ නගරාධිපතිකම ගන්නකම් පොරව මේ කිරියෙන් පන්නන්න අමාරුයි ඉතින්. ඕ යේ...... 🥴
    නගරාධිපති කම ගෙන,හුදී දුකට පත් අසහනකාරී ජනයා හට සියළුම පහසුකම් වලින් යුත් ලැඟුම්හල් (rooms) වැඩි වැඩියෙන් ඉදි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..... :lol: :lol:ආහ් අමතක වුනා...ඕ.යේ.. :lol: :lol:
     

    HmNRazor

    Well-known member
  • නගරාධිපති කම ගෙන,හුදී දුකට පත් අසහනකාරී ජනයා හට සියළුම පහසුකම් වලින් යුත් ලැඟුම්හල් (rooms) වැඩි වැඩියෙන් ඉදි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..... :lol: :lol:ආහ් අමතක වුනා...ඕ.යේ.. :lol: :lol:
    ඩිජිටල් නගරාධිපති කැම්පේන්!!! ඕ යේ........ 🥴