What's ur best buy

-333-

Well-known member
  • Aug 3, 2014
    10,145
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    එක වසරේ ඉදිද්දී අම්ම ට කියලා ගත්ත පැන්සල. මෙච්චර දුරක් ආවේ ඒ පැන්සල ට පිහිට වෙන්න තමා.

    එදා පැන්සල වෙනුවට ෆෘට් and nut යෝගර්ට් එකක් ගත්තනම් ජිවිතේ සෑහෙන්න විඳවන්න තිබ්බා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එක වසරේ ඉදිද්දී අම්ම ට කියලා ගත්ත පැන්සල. මෙච්චර දුරක් ආවේ ඒ පැන්සල ට පිහිට වෙන්න තමා.

    එදා පැන්සල වෙනුවට ෆෘට් and nut යෝගර්ට් එකක් ගත්තනම් ජිවිතේ සෑහෙන්න විඳවන්න තිබ්බා.
    😁😁😁😁
     
  • Oct 17, 2012
    451
    110
    43
    iPhone11 eka. ------ Because its almost 2 Years now.
    27 inch Monitor eka ---- Working from Home scene ekata patta watinawa. Really enjoying working
    JBL Charge4 eka ------- Heavily usage
    Air Pod deka ------- wire amunan inna giyama epa wena hinda ekath patta watinawa mata.

    GAP Short eka ------- factory outlet ekakin gaththe. 5 Years Back. Color ekawath shade wela na.. I Really like that short and fit-on
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,885
    13,582
    113
    2013 india walin gaththu shirt ekak thibe.
    Indian Rs.250i a kaale.
    Eka mama A/L class anda. Uni anda. Office yaddith pamanak Friday dawas walata andinawa eka (wfh nathi kaale). Awurudu 8 penala :love:

    Thawa thiyenawa MC eke kadayak. Odel eke 9K+ shoes a shop eke below 6K. Ethanin gaththa shoes dekak.