Get well soon buddy😖😥

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බල්ලට කඩුවෙන් කොටපු එකා වගේම කඩු පාරක් කන්න ඌව අයාලේ යවපු උගේ අයිතිකාරයත් වැරදියි.මොකක් හරි සිද්දියක අන්තිමට වෙනදේ දිහා බලලා මුළු සිද්දියෙම හරි වැරදි හොයන්න බෑ.මුළු සිද්දියම අරන් බැලුවොත් සමහර විට ඔතන ලොකුම අසාදාරණය වෙලා ඇත්තේ ඔය බල්ලට කඩුපාර දීපු මනුස්සයට වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    බල්ලට කඩුවෙන් කොටපු එකා වගේම කඩු පාරක් කන්න ඌව අයාලේ යවපු උගේ අයිතිකාරයත් වැරදියි.මොකක් හරි සිද්දියක අන්තිමට වෙනදේ දිහා බලලා මුළු සිද්දියෙම හරි වැරදි හොයන්න බෑ.මුළු සිද්දියම අරන් බැලුවොත් සමහර විට ඔතන ලොකුම අසාදාරණය වෙලා ඇත්තේ ඔය බල්ලට කඩුපාර දීපු මනුස්සයට වෙන්න පුළුවන්.
    ගෙදරට ඇවිත්නේ කොටන්නේ

    buu

    Active member
  • Nov 15, 2018
    276
    202
    43
    ඔය කතාවේ එක පැත්තයිනේ අපි දන්නේ..........

    මේ බල්ලො ජාතිය හෙන වසයි.

    කොටපු එකාව හපන්න ට්‍රයි කරන්න ඇති කීප සැරයක්.

    කෙලල අරින්න ඇති.

    එක සයිඩ් එකක් විතරක් බලල නිනක් සිම්පති ගන්න හදන්න එපා.

    මටත් ඇනයක් උනොත් මුලින් කියනව. කියලත් ඒ දේ උනොත් කෙලල අරිනව.

    ගොඩක් බල්ලො හදන උන් පට්ට සෙල්ෆිෂ්. උන් බල්ලව රෙන්න එක්කන් එන්නේ වෙන උන්ගෙ ගෙවල් ඉස්සරහට. බල්ල මර ලතෝනි දෙනව දවස පුරාම කනක් ඇහිල ඉන්න නෑ. සමහර බල්ලො ලිහල පාරෙ. මිනිස්සුන්ට පනිනනව. අහල පහල පූසො මරනව. කොච්චර කිව්වත් උන්ට ගානකුත් නෑ.
    100% agreed, apith hena kattak kewa gewal gawa ohoma cn 1 tibila, owner ta kiwata u ganan ganne nehe . pare yana minissunta kanna paninawa. api a kale school yanwa. den ehema unoth nam mama balla marala danwa paw pin balanne nehe
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,388
    113
    33
    Kalutara
    Mae dial ekatath kaduwen kotala paw wede

    මොකක්ද බන් මේ සීන් එක. හෙන හෑල්ලක් තිබ්බ කමෙන්ට් එකක. එක තත්පරේට කමෙන්ට් එක මිසින්. මෙන්න මේක විතරයි ඉතුරු.
    ඔය වීඩියෝ එකෙන් පස්සෙද පොරට කොටලා තියෙන්නේ?

    oM7uc6H.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907
    113
    මොකක්ද බන් මේ සීන් එක. හෙන හෑල්ලක් තිබ්බ කමෙන්ට් එකක. එක තත්පරේට කමෙන්ට් එක මිසින්. මෙන්න මේක විතරයි ඉතුරු.
    ඔය වීඩියෝ එකෙන් පස්සෙද පොරට කොටලා තියෙන්නේ?

    oM7uc6H.png
    Danne ne bn private case wenna ati.but vlog walin nan penne ahinsaka manussayek wage.tattata wheel alignment shop ekak tiyenawa.ekedi tattata gagaha iddidi set ekak mu meddata penala beranna.muta kotala
     
    • Wow
    Reactions: Heshan Daminda

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Danne ne bn private case wenna ati.but vlog walin nan penne ahinsaka manussayek wage.tattata wheel alignment shop ekak tiyenawa.ekedi tattata gagaha iddidi set ekak mu meddata penala beranna.muta kotala
    උබ අහින්සකයි වගේ කිව්වට. පොරගෙ ටිකක් නසරානි ලුක් එකකුත් පේනව. මොකක් හරි ලොකු දෙයක් ඇති. කවුරුවත් නයිස් නෑ පිටට පේන තරම්.

    ලොකු හේතුවක් නැතුව කඩුවලින් ලොවෙත් කොටන්නෑ.
     
    • Haha
    Reactions: SLhuman

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මුලින්ම මේකව යවන්න ඕන මානසික ප්‍රතිකාර වලට. නැත්තං පිස්සං කොටුවට. කරන/කරපු වැඩෙන්ම/වැඩවලින්ම පේනව මානසික මට්ටම. ප්‍රශ්නයක් වේ නං විසඳගන්න ක්‍රම තියෙනවා ඕන තරං. සතා එක්ක උණත්. මී හරකුත් මීට වඩා හොඳට ප්‍රශ්න විසඳගන්නව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,388
    113
    33
    Kalutara
    Danne ne bn private case wenna ati.but vlog walin nan penne ahinsaka manussayek wage.tattata wheel alignment shop ekak tiyenawa.ekedi tattata gagaha iddidi set ekak mu meddata penala beranna.muta kotala
    මේ කමෙන්ට් එක දැක්කද?

    dilshan මල්ලි රෝලැන්ඩො ගේ මිතුරා නේ පරිස්සම් වෙන්න එයාගෙන් රෝලැන්ඩොයි එයාගේ තාත්තා යි කියන්නේ් කන්න දීපු අත සපා කන අය කඩුවෙන් කොටලා කියලා ඕගොල්ලෝ හංවඩු ගහන මල්ලිගේ තාත්තයි රොනල්ඩෝගේ තාත්තයි හොඳ යාළුවෝ රොනල්ඩෝගේ තාත්තට රස්සාව නැති උනාම උදව් කලේ ඔය කඩුවෙන් කොටලා කියන හංවඩු ගහන මල්ලිගෙ තාත්තා . ඒ මනුස්සය තමන්ගේ නිවස රොනල්ඩෝගේ තාත්තට දීලා තියෙන්නේ ව්‍යාපාරයක් කරගන්න කියලා යාළුකමට. දැන් ඒ මිනිස්සුන්ව රොනල්ඩෝයි ඵයාගේ තාත්තායි බය කරගෙන දෙන්නම සද්දෙ දාගෙන බලෙන් රිංගගෙන ඉන්නවා . ඒ පුශ්නෙ තමයි දුරදිග ගිහින් තියෙන්නෙ ඩිල්ශාන් මල්ලි ඔයාගේ ගෙදරට රොනල්ඩෝයි තාත්තා යි මෙහෙම කලොත් මොනාද කරන්නේ ?? නිදහස් වෙලාවක අවංකව හිතට තට්ටුකරලා අහන්න. කඩුවෙන් කොටලා කියල හංවඩු ගහන අහිංසක කොල්ලගෙ තැනට ඔයත් වැටෙන්නේ නැද්ද කියලා අනුන්ට බණ කියන්න ලේසියි මල්ලි dilshan ඔයා මෙයාගේ හොඳ යාළුවෙක් නම් මේ කොල්ල කෑම් වලින් ronaldoටයි බේරගන්න නැත්තං ඉස්සරහට මෙයා තවත් මේ වගේ ඒව කරල නීතියෙන් පැන්නත් ලෝකයා ව රැවටුවත් සොබාදහම , මෙයාගේ දෙවියන් වහන්සේ මෙයාට මීට වැඩිය දඬුවම් දෙයි dilshan සරලයි ඔයාගේ ගෙදර ronaldoටයි තාත්තටයි දෙන්ඩකෝ... ronaldo අහිංසක නම් ඒ වගේ දස දහස් ගුණයක් අහිංසක කොල්ලෙකුයි තාත්තා කෙනෙකුයි අද ronaldo යි එයාගෙ තාත්තා යි නිසා දුක් විඳිනවා පූසො ඇති කරලා හාවො ඇති කරලා මේ සමාජය යහමගට ගන්න බෑ මල්ලි පුළුවන් නං ඇත්ත කතා කරලා අහිංසකයන්ව වරදට පටලවෙන එක නවත්තන්න එතකොට මේ සමාජය ලස්සන වෙයි dilshan ඔයා අවංක කොල්ලෙක් නම් මගේ කමෙන්ට් ඩිලීට් කරන්න ඵපා . මිනිස්සු ඇත්ත දැනගන්න ඕන හින්දයි මම කමෙන්ට් කරේ ආයෙ කමෙන්ට් කරන්නෑ මල්ලි