ෂල්ලි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    බැංකු වල ඩිපොසිට් කරන සල්ලි වල සීරියල් නම්බර් එක කොලෙන් කොලේට බැන්කුවෙ රෙකෝඩ් වෙනවද?

    සරලව අපි ගන්න සල්ලි බැන්කුවට ට්‍රේස් කරන්න පුලුවන් නම් සීරියල් නම්බ්ර් එකෙන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    පුලුවන් ඒකයි සල්ලි මාක් කරන්නෙ හිතන්න බංකුවක් කැඩුව කියල ඒ සල්ලි හොයන්නෙ සීරියල් නම්බර් වලින්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    පුලුවන් ඒකයි සල්ලි මාක් කරන්නෙ හිතන්න බංකුවක් කැඩුව කියල ඒ සල්ලි හොයන්නෙ සීරියල් නම්බර් වලින්
    අර ගම්පලාතක එන් එස් බී එකක් කැඩුවෙ.. කෝටි 10+ ගානක්.. උන් අහු උනේ නෑනෙ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නැහැ එහෙම හොයන්න බැහැ පොඩි අමවුන්ට්ස්. එත් කෑෂ් හැඩල් කරනකොට ප්‍රින්ට් කරපු තැන ඉදන් බැංකුවලට දිලිවර් කරන මුල් අවස්ථාවේ නම් බැංකුවලට දෙන සල්ලි වල බැච් නම්බර්ස් එනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    නැහැ එහෙම හොයන්න බැහැ පොඩි අමවුන්ට්ස්. එත් කෑෂ් හැඩල් කරනකොට ප්‍රින්ට් කරපු තැන ඉදන් බැංකුවලට දිලිවර් කරන මුල් අවස්ථාවේ නම් බැංකුවලට දෙන සල්ලි වල බැච් නම්බර්ස් එනවා.
    මේ ඉන්නෙ දෙයිය.. මතකද ගම් පලාතක NSB එකක් කැඩුව කෝටි 10+ වගේ තිබ්බ.. පොඩි ගාන්කුත් නෙමේනෙ උන්ව අහු උනෙත් නෑනෙ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,348
    25,832
    113
    Fantasy
    බැංකු වල ඩිපොසිට් කරන සල්ලි වල සීරියල් නම්බර් එක කොලෙන් කොලේට බැන්කුවෙ රෙකෝඩ් වෙනවද?

    සරලව අපි ගන්න සල්ලි බැන්කුවට ට්‍රේස් කරන්න පුලුවන් නම් සීරියල් නම්බ්ර් එකෙන්
    Serial number records tiyaagannawa nm benku walata kranna wena wedak neti wei
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ ඉන්නෙ දෙයිය.. මතකද ගම් පලාතක NSB එකක් කැඩුව කෝටි 10+ වගේ තිබ්බ.. පොඩි ගාන්කුත් නෙමේනෙ උන්ව අහු උනෙත් නෑනෙ..
    ගොඩක් බැංකුවල බල්ක් ස්ටෝර් කරනකොට ඩයි පැක් එකක් දානවා මල්ලට.. මල්ල ඇරියම ඩයි එක පිපිරිලා විසිවෙනවා. ඒ ඩයි එක යවන්න බැහැ සති ගානකට ඇගට වැටුනහම. සල්ලි කොලේ ගෑවුනොත් ආයේ යන්නේ නැහැ. එතකොට ඒ සල්ලි ආයේ බැංකුවකට ආවම දන්නවා මේ හොරකම් කරපු සල්ලි කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    ගොඩක් බැංකුවල බල්ක් ස්ටෝර් කරනකොට ඩයි පැක් එකක් දානවා මල්ලට.. මල්ල ඇරියම ඩයි එක පිපිරිලා විසිවෙනවා. ඒ ඩයි එක යවන්න බැහැ සති ගානකට ඇගට වැටුනහම. සල්ලි කොලේ ගෑවුනොත් ආයේ යන්නේ නැහැ. එතකොට ඒ සල්ලි ආයේ බැංකුවකට ආවම දන්නවා මේ හොරකම් කරපු සල්ලි කියලා.
    උන් මල්ල අරිද්දි?
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638

    Movies balanna epa wadiya
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන් මල්ල අරිද්දි?
    ඔව් බන්. හොරු බැංකු කඩපුවහම මලු පිටින් අරන් යන්නේ.. පර්ස් එකේ දාගෙන යන්න සල්ලි ගන්න බැංකු කඩන්නේ නැහැනේ.. ගුගල් සර්ච් කරලා බලහන් ඩයි පැක් ෆෝ මනි ට්‍රාන්ස්පෝට් කියලා.. දැන් ඕකට මට වීඩියෝ එකක් කරලා දාන්න කියන්න එපා. මට උබට ඕක ඔප්පු කරන්න බැංකු කඩන්න බැහැනේ.

    Movies balanna epa wadiya
    මුවිස් වල නෙමෙයි බන්. ඕක ඇත්ත එකක්. ගුගල් කරලා බලහන්කො බන්.
    ------ Post added on May 20, 2021 at 12:10 PM

    https://en.wikipedia.org/wiki/Dye_pack
    ------ Post added on May 20, 2021 at 12:11 PM
     
    නෑ යකූ මම අහන්නෙ උන් මලු වලින් සල්ලි ගද්දි ඩයි විසි වෙන්නෙ නැද්ද කියල
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ යකූ මම අහන්නෙ උන් මලු වලින් සල්ලි ගද්දි ඩයි විසි වෙන්නෙ නැද්ද කියල
    එක රිමෝට් කන්ට්‍රෝල් ඩිවයිස් එකක්. බැංකුවේ ඔතොරයිස් පොරවල් මල්ල අරින්නේ ඩිවයිස් එක දිඇක්ටිව් කරලා. මල්ල ට්‍රාන්ස්පෝට් කරද්දී ආයේ ඇක්ටිව් කරනවා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් බන්. හොරු බැංකු කඩපුවහම මලු පිටින් අරන් යන්නේ.. පර්ස් එකේ දාගෙන යන්න සල්ලි ගන්න බැංකු කඩන්නේ නැහැනේ.. ගුගල් සර්ච් කරලා බලහන් ඩයි පැක් ෆෝ මනි ට්‍රාන්ස්පෝට් කියලා.. දැන් ඕකට මට වීඩියෝ එකක් කරලා දාන්න කියන්න එපා. මට උබට ඕක ඔප්පු කරන්න බැංකු කඩන්න බැහැනේ.

    මුවිස් වල නෙමෙයි බන්. ඕක ඇත්ත එකක්. ගුගල් කරලා බලහන්කො බන්.
    ------ Post added on May 20, 2021 at 12:10 PM

    https://en.wikipedia.org/wiki/Dye_pack
    ------ Post added on May 20, 2021 at 12:11 PM
    ලංකාවෙ ඔහොම දාන්නෙ නැහැ බන්
    අනික බැංකුවේ සල්ලි මළු වල දාලා වෙන ඒවාට ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙ මොන වෙලාවටද කියපන්කෝ
    බැංකුවෙන් සල්ලි මළු ගිහින් වෙන බැංකුවලට දාන්නෙ නැහැ

    මෙහෙ ඕන තරම් හොරු එක පාරක් ගේමක් ගහලා වැඩේ නවත්තපු උන් ඉන්නවා
    දෙවෙනි පාර කරන්න ගියොත් තමා අහු වෙලා කෙළ වෙන්නෙ
    බත්තරමුල්ලේ මහජන බැංකුව හොරු කඩලා උන් සල්ලි පාරවල් වල දාගෙන ගියේ
    තත්පරෙන් මුලු පාරම මිනිස්සුන්ගෙන් පිරුනා සල්ලි ඇහිදින්න
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවෙ ඔහොම දාන්නෙ නැහැ බන්
    අනික බැංකුවේ සල්ලි මළු වල දාලා වෙන ඒවාට ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙ මොන වෙලාවටද කියපන්කෝ
    බැංකුවෙන් සල්ලි මළු ගිහින් වෙන බැංකුවලට දාන්නෙ නැහැ

    මෙහෙ ඕන තරම් හොරු එක පාරක් ගේමක් ගහලා වැඩේ නවත්තපු උන් ඉන්නවා
    දෙවෙනි පාර කරන්න ගියොත් තමා අහු වෙලා කෙළ වෙන්නෙ
    බත්තරමුල්ලේ මහජන බැංකුව හොරු කඩලා උන් සල්ලි පාරවල් වල දාගෙන ගියේ
    තත්පරෙන් මුලු පාරම මිනිස්සුන්ගෙන් පිරුනා සල්ලි ඇහිදින්න
    උබ මොනවද බන් මේ කියවන්නේ.. ලංකාවේ සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ නැද්ද? ඔක්කොම ඔන්ලයින්ද කරන්නේ? සල්ලි යවන්නේ කුරියර් කරලද?

    ://www.certislanka.com/
    main_banner_logistics.png
     
    • Like
    Reactions: vito

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    ලංකාවෙ ඔහොම දාන්නෙ නැහැ බන්
    අනික බැංකුවේ සල්ලි මළු වල දාලා වෙන ඒවාට ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙ මොන වෙලාවටද කියපන්කෝ
    බැංකුවෙන් සල්ලි මළු ගිහින් වෙන බැංකුවලට දාන්නෙ නැහැ

    මෙහෙ ඕන තරම් හොරු එක පාරක් ගේමක් ගහලා වැඩේ නවත්තපු උන් ඉන්නවා
    දෙවෙනි පාර කරන්න ගියොත් තමා අහු වෙලා කෙළ වෙන්නෙ
    බත්තරමුල්ලේ මහජන බැංකුව හොරු කඩලා උන් සල්ලි පාරවල් වල දාගෙන ගියේ
    තත්පරෙන් මුලු පාරම මිනිස්සුන්ගෙන් පිරුනා සල්ලි ඇහිදින්න
    අඩො කොයි කාලෙද ඒ? කියප්න්කො කතාව
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    logistic-slider-new-shoot.png

    CEFTS SLIPS ට්‍රාන්ස්ෆර් හවසට බැලන්ස් කරලා.. එක්කෝ සතියට, නැත්තම් දවසට ලෙජර් බැලන්ස් එක රිජනල් බැංකු අතර ට්‍රාන්ස්ෆර් කරන්න ඕනා ෆිසිකලි.. නැත්තම් කොහොමද ඔයි සම්පත් එකෙන් දාපු සල්ලි කොමර්ෂල් එකෙන් මිනිස්සු ගන්නේ.. මාසයක් යනකොට කොමර්ෂල් බැංකුව හිදෙයිනේ ඔයි සම්පත් එකේ පේමන්ට් ගෙවලා.
    ------ Post added on May 20, 2021 at 12:24 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    ඒ කතාව නම් හරි.. ඩයි සීන් එක දන්නෙ නෑ