ෂල්ලි

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උබ මොනවද බන් මේ කියවන්නේ.. ලංකාවේ සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ නැද්ද? ඔක්කොම ඔන්ලයින්ද කරන්නේ? සල්ලි යවන්නේ කුරියර් කරලද?

    ://www.certislanka.com/
    main_banner_logistics.png
    ඕවාගෙ ඩයි දාන්නෙ නැහැ බන්
    දන්න නිසා කියන්නෙ
    ඩයි පයි දානවා වෙනුවට උන් කරන්නෙ සල්ලි ඉන්ෂූරන්ස් කරන එක
    ඉස්සුවොත් ආයෙත් ලැබෙනවා ඒක නිසා
    අනික ඔය certis බැංකුවක් නෙමෙයි නෙ බන්,
    මම ඇහුවෙ බැංකු උඹ කිව්වා වගේ මළු වලට දාලා සල්ලි අරන් යන්නෙ කොයි වෙලාවටද කියලා

    අඩො කොයි කාලෙද ඒ? කියප්න්කො කතාව
    2001 wage mathaka :)
    Balapan news site wala athi seen eka thawama
    ------ Post added on May 20, 2021 at 1:01 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    අනේ මන්දා බන්.. සම්පත්, කොමර්ෂල් දෙකේම සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ අවුට්සොස් කම්පැනි එකක් හැටියට සර්ටිස් තමයි. මේ බැංකුවේ සල්ලි තමයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මන්දා බන්.. සම්පත්, කොමර්ෂල් දෙකේම සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ අවුට්සොස් කම්පැනි එකක් හැටියට සර්ටිස් තමයි. මේ බැංකුවේ සල්ලි තමයි.
    මිට අමතරව අබාන්ස් කරනවා.
    උන් ඉන්ක් එක දාන්නේ නැ . ඒ වෙනුවට අලුත් ක්‍රම තියනවා. මට කියන්න බැ ඒ ටික මොකද බැදීමක් තියන නිසා.
    එත් උන් සල්ලි ඉන්සුඅරන්ස් කරලා ගේන්නේ. ඒක ට්‍රාන්ස්පෝට් එකෙන් එකට කරන දෙයක්.

    IBFT ට්‍රාන්සර් වෙන සල්ලි පිසිකලි බැංකු අතර ගෙනියන්නේ නැ බන්. ඒක ලංකා පේ හරහා සේටල් කරනවා. මොකද උබ IBFT යනවනං ලංකාවේ අනිවා LANKAPAY හරහා යන්නම ඕනේ. ATM ලෝඩ් කරද්දී දැන් කරන්නේ කැමරා දෙකක් දෙපැත්තෙන් ගහනවා ෆුල් විව් එක අහු වෙන්න. පස්සේ ගලවලා ලෝඩ් කරලා ෆුටෙජ් රිටර් කරනවා හැම ලෝඩ් එකකම.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    ආහ, එකනේ. මම සාමාන්‍ය මෙහෙ වෙන එක කිව්වේ.. ලංකාවෙත් ඒ සමානව ඇති.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැංකු වල ඩිපොසිට් කරන සල්ලි වල සීරියල් නම්බර් එක කොලෙන් කොලේට බැන්කුවෙ රෙකෝඩ් වෙනවද?

    සරලව අපි ගන්න සල්ලි බැන්කුවට ට්‍රේස් කරන්න පුලුවන් නම් සීරියල් නම්බ්ර් එකෙන්
    Removed
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අනේ මන්දා බන්.. සම්පත්, කොමර්ෂල් දෙකේම සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ අවුට්සොස් කම්පැනි එකක් හැටියට සර්ටිස් තමයි. මේ බැංකුවේ සල්ලි තමයි.
    උන් ගෙනියන්නෙ බැංකුවේ සල්ලි උනාට............. උන් බැංකුවක් නෙමෙයිනේ
    උන් වෙනම සර්විස් එකක් විතරයි, බැංකුවට අයිති නැහැ උන්ව
    ලංකාවෙ බැංකු වල මළු වලට දාලා ලොරි වල සල්ලි ට්‍රාන්ස්ෆෝර්ට් කරන්නෙ නැහැ ඔය ෆිල්ම් වල වගේ
    එහෙම කරන බැංකු එකක් කියපන් දන්නවා නම්

    IBFT ට්‍රාන්සර් වෙන සල්ලි පිසිකලි බැංකු අතර ගෙනියන්නේ නැ බන්. ඒක ලංකා පේ හරහා සේටල් කරනවා. මොකද උබ IBFT යනවනං ලංකාවේ අනිවා LANKAPAY හරහා යන්නම ඕනේ.
    අර කවුද කිව්වෙ නැවෙන් සල්ලි ආධාර ආවෙ නැහැ කියලා
    අන්න ඒ වගේ ආතල් එකක් මේකත්
    ------ Post added on May 20, 2021 at 1:41 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලංකාවෙ ඔහොම දාන්නෙ නැහැ බන්
    අනික බැංකුවේ සල්ලි මළු වල දාලා වෙන ඒවාට ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙ මොන වෙලාවටද කියපන්කෝ
    බැංකුවෙන් සල්ලි මළු ගිහින් වෙන බැංකුවලට දාන්නෙ නැහැ

    මෙහෙ ඕන තරම් හොරු එක පාරක් ගේමක් ගහලා වැඩේ නවත්තපු උන් ඉන්නවා
    දෙවෙනි පාර කරන්න ගියොත් තමා අහු වෙලා කෙළ වෙන්නෙ
    බත්තරමුල්ලේ මහජන බැංකුව හොරු කඩලා උන් සල්ලි පාරවල් වල දාගෙන ගියේ
    තත්පරෙන් මුලු පාරම මිනිස්සුන්ගෙන් පිරුනා සල්ලි ඇහිදින්න
    නැත්තෙ මොකද බන් බැංකුවෙ තියෙනවානෙ සල්ලි බන්ඩල් කරන්න මැශිනුත්.

    ඔව් බන්. හොරු බැංකු කඩපුවහම මලු පිටින් අරන් යන්නේ.. පර්ස් එකේ දාගෙන යන්න සල්ලි ගන්න බැංකු කඩන්නේ නැහැනේ.. ගුගල් සර්ච් කරලා බලහන් ඩයි පැක් ෆෝ මනි ට්‍රාන්ස්පෝට් කියලා.. දැන් ඕකට මට වීඩියෝ එකක් කරලා දාන්න කියන්න එපා. මට උබට ඕක ඔප්පු කරන්න බැංකු කඩන්න බැහැනේ.

    මුවිස් වල නෙමෙයි බන්. ඕක ඇත්ත එකක්. ගුගල් කරලා බලහන්කො බන්.
    ------ Post added on May 20, 2021 at 12:10 PM

    https://en.wikipedia.org/wiki/Dye_pack
    ------ Post added on May 20, 2021 at 12:11 PM
    කියවලා බැලුවා. ඒකෙ කියන්නෙ බැංකුවලින් ඩයි පැක් කරපු සල්ලිත් තියලා තියෙනවා. ඒක පළපුරුදු එකෙක්ට විතරලු එකපාරට අන්දුරගන්න පුලුවන්.

    දැන් හොරෙක් එහෙම ඇවිත් තුවක්කුව දික්කරලා සල්ලි දාන්න කියද්දි ඩයිපැක් කරපු සල්ලි මිටියකුත් දානවලු. පස්සෙ රේඩියෝ සිග්නල් එකකින් පුපුරවන්න පුලුවන්ලු ඩයි පැක් එක.
    ------ Post added on May 20, 2021 at 7:58 PM
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මන්දා බන්.. සම්පත්, කොමර්ෂල් දෙකේම සල්ලි ට්‍රාන්ස්පෝට් කරන්නේ අවුට්සොස් කම්පැනි එකක් හැටියට සර්ටිස් තමයි. මේ බැංකුවේ සල්ලි තමයි.

    mehe owa karanne na. insurance thamai. adala criteria walata cash transport karanna one. insurance eken gattahaki.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නැත්තෙ මොකද බන් බැංකුවෙ තියෙනවානෙ සල්ලි බන්ඩල් කරන්න මැශිනුත්.

    කියවලා බැලුවා. ඒකෙ කියන්නෙ බැංකුවලින් ඩයි පැක් කරපු සල්ලිත් තියලා තියෙනවා. ඒක පළපුරුදු එකෙක්ට විතරලු එකපාරට අන්දුරගන්න පුලුවන්.

    දැන් හොරෙක් එහෙම ඇවිත් තුවක්කුව දික්කරලා සල්ලි දාන්න කියද්දි ඩයිපැක් කරපු සල්ලි මිටියකුත් දානවලු. පස්සෙ රේඩියෝ සිග්නල් එකකින් පුපුරවන්න පුලුවන්ලු ඩයි පැක් එක.
    ------ Post added on May 20, 2021 at 7:58 PM
    සල්ලි බන්ඩල් කරන මැෂින් තියෙනවා, තේ හදන මැෂින් තියෙනවා, ප්‍රින්ටින්ග් මැෂින් තියෙනවා
    ඒත් මළු වලට සල්ලි දාලා ඩයි දාලා බැංකුවෙන් එළියට අරන් යන වෙලාවක් තියද කියලා මම ඇහුවෙ
    විකිපිඩියා එකේ තියෙන්නෙ වෙන රටවල් වල ඒවානෙ, ලංකාවෙ බැංකු එහෙම ඩයි දාලා බැංකුවෙන් එළියට සල්ලි අරන් යන අවස්ථාවක් ඇහුවෙ